පොන්න*ක් මැරිලා නේද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    Hyaenidae;21318091[SIZE=3 said:
    බස් එක උස්සලද මනුස්සයෝ අනිත් පැත්තට හරවන්න කියන්නේ?
    අපි A9 පාරෙ ට්‍රැෆික් එකේ යූ ටර්න් ගහල වාහනේ හරවන එකේ මේ වාහන නැති පාරක යූ ටර්න් එකක් ගැහුවට බස් එකට කිසිම වරදක් කියන්න බෑ. ඔච්චර කෙලින් පාරේ බූරුවෙක් ඇවිත් හොම්බ ඇනගනී කියල හිතන්නෙ කවුද? 100% වරද බයිසිකලේ.[/SIZE]
    අපි යූටර්න් ගහන තැන් දන්නව නම් පොලිසියෙන් ගෙදෙට්ට ඇවිත් කනට ගහල කුදලන් යන්න ඕනෙ. :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    buhahah this guy is writing big essays for him:lol::lol::lol::lol::lol::lol::lol:

    Thamusege thred eka baladi therenawa me wage deyak padina ekek kiyala thama :lol:

    search

    Hlx-nmc-Red-Kids-Tricycle-SDL756366847-2-d2847.jpg
     
    Last edited:

    Mozilla

    Well-known member
  • උඹ වෙන්න ඕන කලින් ආත්මෙක King කැකිල්ලේ වෙලා ඉපදිලා තියෙන්න :eek::eek:

    vice city ගහන එකෙක්
    මාත් එහෙම තමයි පස්සේ වාහනයක් තිබ්බත් එකයි නත්තත් එකයි ලොකු ලොරියක් ගත්තා ගමන් හරෝලා දානවා :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    :lol: බස් එකක්, ත්‍රීවිල් එකක් වගේ බුස් ගාලා යූටර් ගහන්න පුලුවන්ද? පාරේ කඩ ඉරි තියන්නේ. ලගපාත වාහන නෑ. ඒ යූටර්න් එකේ කිසිම වරදක් නීතියට අනුව නෑ. රියදුරු පුහුනු පාසල් වලින් කියනවා වඩාත් අවධානයෙන් වාහනය එලවන්න ඕනේ කඩ ඉරි තියන පාරේ කියලා. මොකද මොකා ඕවර්ටේක් කරයිද, මොකා යූටර්න් ගහයිද දන්නෙ නෑ.
    ඇයි බයික් එකේ යද්දි මොන බල්ලෙක් පාර පනීද කියන්න බෑ. තව අතුරු මාර්ග වලින් මොන හරකෙක් වාහනයක නැගල පාරට දායිද කියන්නත් බෑ. :lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    vice city ගහන එකෙක්
    මාත් එහෙම තමයි පස්සේ වාහනයක් තිබ්බත් එකයි නත්තත් එකයි ලොකු ලොරියක් ගත්තා ගමන් හරෝලා දානවා :(

    :rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වේගෙන් බයික් පදින එවුන් කියපල්ලකෝ හදීසි අවස්ථාවක අනතුරකින් බේරෙන විදිහට බ්රේක් කරන්නේ කොහොමද කියලා

    ABS brake thiyena bike ekak ganin
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    වේගෙන් බයික් පදින එවුන් කියපල්ලකෝ හදීසි අවස්ථාවක අනතුරකින් බේරෙන විදිහට බ්රේක් කරන්නේ කොහොමද කියලා
    මචන් කලච් එකෙන් නවත්තපන්. හැබැ‍යි ඒකට ලෑස්ති පිට ඉන්න ඕනෙ. පාරෙදි එව්රි සෙකන්ඩ් කවුන්ට්ස්.. ක්ලච් අතඇරල ගියර් වලින් කකුල අයින් කරන් එලවන්න එපා ඇඩ් එකට. වේගෙන් ගියත් හදිසිසියක් උනොත් සටපටගාල ඔක්කොම ගියර් ටික අඩු කරපන් (එන්ජිමට හොද නෑ. ප්ලේට් වලට හොද නෑ.) ඒ එක්කම දෙකෙන්ම බ්‍රේක් එකට ගහපන්. නැත්නම් එක්කො පස්ස ඉස්සර වෙනව. නැත්නම් ඉස්සරහ රෝදෙ ලිස්සනව. බල්ලො මිනිස්සු නම් පුලුවන් තරම් හැන්ඩ්ල් එක කෙලින් තියාගනින්. ඉම්පැකට් එක අඩු කරල වද්දපන්. හරවන්න බේරන්න හදන්න එපා. මූට උනත් මැරෙන්න නැතුව අන්ඩක් කඩාගෙන ඉසපිරිතාලෙන් බේරෙන්නෙ තිබුන.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බ්‍රේක් කැඩිලා වෙන්න ඇති බන්. මෙතන කොල්ලත් වැරදියි, බස් කාරයාත් වැරදියි. :yes:

    මේ උක්ත බ්රෙඅක් ගහන්නේ නැ බන්
    මන් දැන් ඩබල් චෙක් කරගන්න අයි බැලුව
    ඌ ආපු දුර හැටියට බ්රේක් ගැහුවනම් උ නොමැරී ඉතුරු වෙන්න තිබ්බ වැදුන වුඅන්ත්

    බ්රේක් කැඩිලා නම් ඌ කලින් පදින්න විදියකුත් නැනේ බන්

    මු වීල් කරන්න පිකුප් කරගෙන එන්න ඇති අරුත් හදිස්සියේ දැම්ම
    ක්ෂණික තීරණයක් මුට ගන්න බැරි වුන
    මු සමහ්රවිට් හිතන්න ඇති බස් කාරයා ටක් ගල ගනියි කියල.

    මු බ්රේක්කරා නම් නොමැරී ඉන්න තිබ්බ.

    කොටකලිසම් බාටා ගහල ලංකාවේ එවුන් ස්ටුන්ට් කරන්නේ
    මැරෙන එක අහන්නත් දෙයක්ද

    යකෝ බයික් එකේ තරම් වත් උගේ ඇඳුමක් නැනේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    වේගෙන් බයික් පදින එවුන් කියපල්ලකෝ හදීසි අවස්ථාවක අනතුරකින් බේරෙන විදිහට බ්රේක් කරන්නේ කොහොමද කියලා

    Bike wala speed yanna epa ban. Ballek pare penala heppunath wetenawa. TVS ekenda koheda bike ekak gahala thienawa ABS thiena. hoyala balahan.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    aparade supiri bike eka.:(
    yamaha xj600 ekak.:(
    bara ganakne.:(
    me marichcha eka nan amu pissek.:growl:
    yako owa karannane race track kiyala jathiyak thiyenne.:growl:

    me mahaththayalagen man dan nethi hinda ahanne.:confused:

    ABS brake kiyanne mokakda?????:confused:

    Anti-Locking Brake System

    මේකෙන් වෙන්නේ brake ගහද්දි රෝදේ එකතැන නවතින්න දෙන්නේ නැතුව රෝදේ කැරකෙන ගමන් brake apply කරන එක. එතකොට එක පාරට brake කලාම රෝද lock වෙලා වාහනේ ලිස්සලා යන එක වලකිනවා. :yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචන් කලච් එකෙන් නවත්තපන්. හැබැ‍යි ඒකට ලෑස්ති පිට ඉන්න ඕනෙ. පාරෙදි එව්රි සෙකන්ඩ් කවුන්ට්ස්.. ක්ලච් අතඇරල ගියර් වලින් කකුල අයින් කරන් එලවන්න එපා ඇඩ් එකට. වේගෙන් ගියත් හදිසිසියක් උනොත් සටපටගාල ඔක්කොම ගියර් ටික අඩු කරපන් (එන්ජිමට හොද නෑ. ප්ලේට් වලට හොද නෑ.) ඒ එක්කම දෙකෙන්ම බ්‍රේක් එකට ගහපන්. නැත්නම් එක්කො පස්ස ඉස්සර වෙනව. නැත්නම් ඉස්සරහ රෝදෙ ලිස්සනව. බල්ලො මිනිස්සු නම් පුලුවන් තරම් හැන්ඩ්ල් එක කෙලින් තියාගනින්. ඉම්පැකට් එක අඩු කරල වද්දපන්. හරවන්න බේරන්න හදන්න එපා. මූට උනත් මැරෙන්න නැතුව අන්ඩක් කඩාගෙන ඉසපිරිතාලෙන් බේරෙන්නෙ තිබුන.

    තෑන්ක් මචං. එක දවසක් මට විච්ච වැඩක් නිසා දැන් නම් හරි පරිස්සමෙන් යන්නේ. ඒ වගේම ගියර් කඩනවා බ්රේක් හරියන්නෑ කියලා දැනුනොත් පොඩ්ඩක් හරි.

    මම එක දවසක් N 17 ක බෆර් එක වැද්දුවා :sorry: වැස්ස වෙලාවක ඉස්සරහින් ගිය පොර කහ ඉර ගාව නැවැත්තුවා. මම බ්රේක් කරත් බයික් එක ඇදිලා ගියා. බෆර් එකේ යට වැදිලා ටිකක් යටින්ම හීරිලාම ගියා. මගේ බයික් එකට ඩැමේජ් නෑ. බයික් එකේ ඉස්සරහ රෝදේ නට් එක වැදිලා තියෙන්නේ බෆර් එකේ. මම ම කාර් ඩ්‍රයිවර්ට කතා කරලා කිව්වා වාහනේ වැදුනා කියලා. වහිනවා සැරෙන්ම . වාහනේ ආවේ කපල් එකක්. ඩ්‍රයිවර් බැහැල බලලා ඉන්ෂුවරන්ස් තියෙනවද කියලා අහල මගේ ෆෝන් නම්බර් එක අරගෙන එයා ලග හෝටලේකට යන්නේ දැන් මොකද කරන්නේ ඇහුවා. මම කිව්වා මම ලග තියෙන බැංකුවට යන්නේ බැංකුව වහන්න කලින් යන්න ඕන ගිහින් මම ආපහු එන්නම් කියලා. එයා එකඟ වෙච්ච නිසා මමත් එයාගේ නම්බර් එක අරන් බැංකුවට ගියා. මටත් බලු වැඩේ කරන්න ෆෝන් එකත් වහලා ආපහු මාරු වෙලා යන්න තිබ්බා. ඒත් මම මගේ වැඩේ කරගෙන පොර කියපු තැනට ම ගියා. ඒ කපල් එක ඇවිත් මට කිව්වා එයාලා ඉන්ෂුවරන්ස් එකෙන් ගන්නම් අවුලක් නෑ කියලා. එදායින් පස්සේ බයික් ගමන් හරි පරිස්සමෙන් මගේ.

    වැඩේ කියන්නේ එදා මගේ බෑග් එකේ ලක්ෂ 12 ක් තිබ්බා. අම්මා එපා කියද්දී බැංකුවෙන් අරන් වෙන බැංකුවකට ඒ සල්ලි දාන්න යද්දී වැඩේ උනේ. දෙමව්පියෝ කියන දෙයක් අහන්නේ නැතුව වැඩක් කරන්න ගියොත් අනිවා කෙලවෙනවා කියලා දැනගත්තේ එදා :(
     
    Last edited:

    Rapkr9808

    Junior member
  • Anti-Locking Brake System

    මේකෙන් වෙන්නේ brake ගහද්දි රෝදේ එකතැන නවතින්න දෙන්නේ නැතුව රෝදේ කැරකෙන ගමන් brake apply කරන එක. එතකොට එක පාරට brake කලාම රෝද lock වෙලා වාහනේ ලිස්සලා යන එක වලකිනවා. :yes::yes:

    ela bn:lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම නම් හයියෙන් යන්නෙ නැ. නමුත් මම break ගහන විදිය කියන්නම්.

    පුලුවන් තරම් breaking distance එක තියගෙන යන්න.

    break adjust කරනකොට ෆුල් තද කරන්න එප. පොඩ්ඩක් විතර ලාවට තියාගන්න.

    Break ගහද්දි උඩ පැනලා මිරි කරන්න එපා. රොදෙ ලොක් උනොත් ලිස්සලා වැටිලා තුවාල වෙනවා. සමහර විට හැප්පුනා නම් damage එක අඩු වෙන්න පුලුවන්.

    රොදෙ ලොක් වෙන්න වගෙ එනවා නම් break යන්තම් අතාරින්න.

    ඉස්සරහා break 40% පිටිපස්ස 60% වග්‍රෙ apply කරන්න.

    60% balanna welawak thibbe na :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොහොන;21318378 said:
    Thamusege thred eka baladi therenawa me wage deyak padina ekek kiyala thama :lol:

    Does it matter ? for example that bus driver got arrested because of this Ponnaya. Doesn't matter who ride, what ride.

    hahah funny how you defend him:D:D pointlessly
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    aparade supiri bike eka.:(
    yamaha xj600 ekak.:(
    bara ganakne.:(
    me marichcha eka nan amu pissek.:growl:
    yako owa karannane race track kiyala jathiyak thiyenne.:growl:

    me mahaththayalagen man dan nethi hinda ahanne.:confused:

    ABS brake kiyanne mokakda?????:confused:

    ABS kiyanne eka paratama brake eka lock wenne na. wadinawa atha arinawa, wadinawa atha arinava. ethakota paare lissanne na. grip eka thiyagena nawathinawa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    මේ උක්ත බ්රෙඅක් ගහන්නේ නැ බන්
    මන් දැන් ඩබල් චෙක් කරගන්න අයි බැලුව
    ඌ ආපු දුර හැටියට බ්රේක් ගැහුවනම් උ නොමැරී ඉතුරු වෙන්න තිබ්බ වැදුන වුඅන්ත්

    බ්රේක් කැඩිලා නම් ඌ කලින් පදින්න විදියකුත් නැනේ බන්

    මු වීල් කරන්න පිකුප් කරගෙන එන්න ඇති අරුත් හදිස්සියේ දැම්ම
    ක්ෂණික තීරණයක් මුට ගන්න බැරි වුන
    මු සමහ්රවිට් හිතන්න ඇති බස් කාරයා ටක් ගල ගනියි කියල.

    මු බ්රේක්කරා නම් නොමැරී ඉන්න තිබ්බ.

    කොටකලිසම් බාටා ගහල ලංකාවේ එවුන් ස්ටුන්ට් කරන්නේ
    මැරෙන එක අහන්නත් දෙයක්ද

    යකෝ බයික් එකේ තරම් වත් උගේ ඇඳුමක් නැනේ
    :yes::yes::yes: