Company එකක, ගාල්ලෙ සහ කොළඹ තියෙන branches දෙකක් Link කරන්න ඕනි. 
සියලු emails backup වෙන්න ඕනි. කම්පැනි ඩොමේන් එකක් තියෙනවා මේල්ස් වලට නම්. අවුට් සෝස් කරපු ඩොමේන් එකකින් දුවන්නෙ.
User files backup වෙන්න ඕනි.
Security අතිනුත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. සයිට් එහෙම වහගන්නත් ඕනිලු.
ගාල්ලෙ ප්‍රශ්නයක් උනොත් කොළඹ ඉදන් ගොඩදාගන්න පුලුවන් වෙන්න ඕනි.
දැනට branches දෙක සාමාන්‍ය විධියට වෙනම Lan දෙකක වෙනම දුවන්නෙ.
මේ ටික ලේසියෙන් කරන්න පුලුවන් කොහොම ද?

Rep +