Networking Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,025
    4,716
    113
    Loading...
    Company එකක, ගාල්ලෙ සහ කොළඹ තියෙන branches දෙකක් Link කරන්න ඕනි. :)

    සියලු emails backup වෙන්න ඕනි. කම්පැනි ඩොමේන් එකක් තියෙනවා මේල්ස් වලට නම්. අවුට් සෝස් කරපු ඩොමේන් එකකින් දුවන්නෙ.

    User files backup වෙන්න ඕනි.

    Security අතිනුත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. සයිට් එහෙම වහගන්නත් ඕනිලු.

    ගාල්ලෙ ප්‍රශ්නයක් උනොත් කොළඹ ඉදන් ගොඩදාගන්න පුලුවන් වෙන්න ඕනි.

    දැනට branches දෙක සාමාන්‍ය විධියට වෙනම Lan දෙකක වෙනම දුවන්නෙ.

    මේ ටික ලේසියෙන් කරන්න පුලුවන් කොහොම ද?
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Company එකක, ගාල්ලෙ සහ කොළඹ තියෙන branches දෙකක් Link කරන්න ඕනි. :)

    සියලු emails backup වෙන්න ඕනි. කම්පැනි ඩොමේන් එකක් තියෙනවා මේල්ස් වලට නම්. අවුට් සෝස් කරපු ඩොමේන් එකකින් දුවන්නෙ.

    User files backup වෙන්න ඕනි.

    Security අතිනුත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. සයිට් එහෙම වහගන්නත් ඕනිලු.

    ගාල්ලෙ ප්‍රශ්නයක් උනොත් කොළඹ ඉදන් ගොඩදාගන්න පුලුවන් වෙන්න ඕනි.

    දැනට branches දෙක සාමාන්‍ය විධියට වෙනම Lan දෙකක වෙනම දුවන්නෙ.

    මේ ටික ලේසියෙන් කරන්න පුලුවන් කොහොම ද?

    Use SLT or Dialog VPN or leased line to connect two brunches using MPLS network.
    After that you can configure backups ,email , Domain and security.
    We manage enterprise level networks and IT Infrastructure ,if you need any support contact me 0785695460
     
    • Like
    Reactions: SpinXO

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    පුළුවන් මචන්. උබට විස්තර ඕනි නම් PM එකක් දාපන් මචන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,025
    4,716
    113
    Loading...

    :D Rep +

    Ela. Rep +

    :D Rep +

    :D Rep +

    api network karanawa machan
    api godak project karala thiyenawa oyata information ona nam apiwa contact karanna
    https://www.facebook.com/okeltatech/
    jaya wewa

    Ok Machan. Rep +

    Use SLT or Dialog VPN or leased line to connect two brunches using MPLS network.
    After that you can configure backups ,email , Domain and security.
    We manage enterprise level networks and IT Infrastructure ,if you need any support contact me 0785695460

    Ok, Thanks Machan. Rep +

    පුළුවන් මචන්. උබට විස්තර ඕනි නම් PM එකක් දාපන් මචන්

    PM කළා.:)
     
    Last edited:

    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    අඩුවෙන් කරගන්න පුලුවන් නම් හොදයි. :yes:
    යාලුවා ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපිට පුළුවන් බෙස්ට් ප්‍රයිස් එකක් දෙන්න :D
    වගකීම වගේම ඉස්තරම් සේවාවක් සමගින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,790
    20,316
    113
    හස්තිශෛලපුර
    Firewall dekak daagena site-to-site vpn ekak gahaganin. BROADBAND connection ekakin karanna puluwan.

    Public+Static ip dekak illaganin ISP dennekgen nam connecivity tiyenne.
    Static ip dekak illaganin ekama ISP gen nam connectivity tiyenne.
     
    • Like
    Reactions: SpinXO

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    යාළුවා උබේ requirements ගොඩයි. එක එක විසදා ගමු.
    branch 2 connect කරගන්න SLT VPN connection 1 ගන්න. ගාන ටිකක් වැඩි වුනාට service 1 හොදයි.

    security සැරටම බලනවානම් server 1 දාල AD එකක් configure කර ගන්න.
    firewall 1 දාගන්නාවානම් තවත් හොදයි.

    users ලගේ file backup කරන්න branch දෙකේ PC 2ක් දාලා එකේ sharefolders හදපන් userwise. එකේ backup 1 වෙනම run කර ගන්න.
    එක තැනක දාල වැඩේ කරන්නන පුළුවන්. හැබැයි branch ලින්ක් එක වැඩි කර ගන්න වෙනවා. එඅටකොට cost එක වැඩි.

    slt connection එක fail වුනොත් තව ලින්ක් එකක් දාගන්න ඕනේ. එකට dialog දාගන්න.

    proxy server එකක් දාල ඉන්ටෙර්නෙට් site block කරගන්න පුළුවන්. මේක තමා ලාබ වැඩේ. firewall එකෙනුත් මේ wade කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,025
    4,716
    113
    Loading...
    යාලුවා ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපිට පුළුවන් බෙස්ට් ප්‍රයිස් එකක් දෙන්න :D
    වගකීම වගේම ඉස්තරම් සේවාවක් සමගින්

    PM kala. :)

    Firewall dekak daagena site-to-site vpn ekak gahaganin. BROADBAND connection ekakin karanna puluwan.

    Public+Static ip dekak illaganin ISP dennekgen nam connecivity tiyenne.
    Static ip dekak illaganin ekama ISP gen nam connectivity tiyenne.

    Thank you Machan. Rep+

    :D