ආ එහෙනං සැටලයිට් අවුලක් වෙන්න ඕන![]()
මම හිතං හිටියෙ ඔය ෆෝන් එක ඔහොමම තියල 70 වෙනකොට එලාම් එකක් වදින්න තියන්න, එතකොට පොලිස් මාමට කියන්න බෑනේ මම ස්පීඩ් ආව කියලදැන් එහෙනං 67 විතර වෙද්දී වදින්න හදනව
එලාම් අහ අහා යද්දි තියෙයි

ආ එහෙනං සැටලයිට් අවුලක් වෙන්න ඕන![]()
මම හිතං හිටියෙ ඔය ෆෝන් එක ඔහොමම තියල 70 වෙනකොට එලාම් එකක් වදින්න තියන්න, එතකොට පොලිස් මාමට කියන්න බෑනේ මම ස්පීඩ් ආව කියලදැන් එහෙනං 67 විතර වෙද්දී වදින්න හදනව

Police eka th satalite wage nam awl ne ban ethakota..
Uba kiyapan car eka hari police eka weradi kiyala..
පිහිට වන්න මෙහෙම එකක් හොයාගන්න!!
L- Touring එකක් නිරුවත් දෑසින් දුටුවා පිංවතුනී, තනි ඇහැට ඇඩුනා.. මට බෑ...... අයියෝ බලපු වාහන ඔක්කොම කැලේ. ඉස්සරත් ඔක මගේ හිතේ පැලපදියම් උන වාහනයක් .

ඔයින් එකක් තීනවා මේ පැත්තේ ගෙදරක...ඇතුලනම් දැකලා නෑ..පිටිපස්සනම් ඔය වගේ..ඔය ගෙදර කෙල්ලෙක් ඉදියා අපේ වයසේ...පිහිට වන්න මෙහෙම එකක් හොයාගන්න!!
L- Touring එකක් නිරුවත් දෑසින් දුටුවා පිංවතුනී, තනි ඇහැට ඇඩුනා.. මට බෑ...... අයියෝ බලපු වාහන ඔක්කොම කැලේ. ඉස්සරත් ඔක මගේ හිතේ පැලපදියම් උන වාහනයක් .
![]()
![]()
![]()

ඔයින් එකක් තීනවා මේ පැත්තේ ගෙදරක...ඇතුලනම් දැකලා නෑ..පිටිපස්සනම් ඔය වගේ..ඔය ගෙදර කෙල්ලෙක් ඉදියා අපේ වයසේ...![]()

Ask from any City Owner.... or a someone who have used a City...

"What people say about their penis sizes and the fuel consumption figures of their vehicles is best to be ignored"
Autolanka eken issuwe![]()
that guy 
උදාව් උදාව්
ගන්න වාහනේ RMV ස්ටිකර් එක වින්ස්ක්රීන් එකෙ නැත්තම් මොකො වෙන්නෙ?
Transfer keranakoa case da?
ඔයින් එකක් තීනවා මේ පැත්තේ ගෙදරක...ඇතුලනම් දැකලා නෑ..පිටිපස්සනම් ඔය වගේ..ඔය ගෙදර කෙල්ලෙක් ඉදියා අපේ වයසේ...![]()

Transfer karaddi awlak na province eka maru wenawanm tamai sticker eka bara denna ona

රත්තරං;21321348 said:ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?

රත්තරං;21321348 said:ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?