වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    කෙල්ලගේ වයසත් අහගෙන ,වාහනෙ පොටො කෑලි දෙක තුනකුත් අරන් වර. ඇතුල පට්ට බන් මේකේ. ටුවරින් වර්ශන් එකක් නිසා සැප කනේ.Toyota 5A Engine එන්නේ ඔවගේ . ඔකේ පිටිපස්සේ ගැජට් ගොඩයි. :cool::cool::cool:
    කෙල්ලනම් පෙන්න නෑ මොකෙක් හරි උස්සන් ගිහින් වගේ..:lol:
    වාහනේ නම් තීනවා...:love:ඒක 1st owner විය යුතුමයි...මොකෝ ඒ කාලෙත් ඕක තිබ්බා....සිල්වර් පාට...
    හරි ඕක සැප ඇති ඒකයි මෙච්චරකල් තියන් ඉන්නේ...:yes:මම දැකලා නෑ වෙන ඒවනම් මේ කිට්ටුව:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනෙ මෙයා ඔයාටත් හිතෙන ඒවා.. හැක් හැක්. මේ මගේ අර දැම්මා වගේ වන්ඩියක් හොයලා දෙන්ටකො..:baffled:

    koo?

    බිසී බන් මේ ටිකේ ඒ නිසා වැඩ කරන අස්සේ ඔලුව දානවා විතරයි,. කෝ මම දැක්කේ නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21321348 said:
    ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?
    Ahema wenne nee pita ratawal wala ahemai tinne..ahenam mame rear camera akakuth danna wei
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21321369 said:
    බොනට් එක කතුරකින් හූරලලු බන්.. මේ තුන් වෙනි නැත්නම් හතර වෙනි පාර බන්..:sorry::sorry::sorry:
    සමහරු යතුරෙන් ඇදන් යනවා මාමේ....අනේ මන්දා:(

    මගේනම් තවම ඔහොම උනේ නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21321369 said:
    බොනට් එක කතුරකින් හූරලලු බන්.. මේ තුන් වෙනි නැත්නම් හතර වෙනි පාර බන්..:sorry::sorry::sorry:
    :angry::angry::angry: gedarata awith?

    park ekedi? hmm mara ballo ne inne :angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනික මේ මගුලේ ඩෑශ් කැම් වල එන්කෝඩින් නෑ අමුවට වදින්නේ. 32 කාර්ඩ් එකක් දැම්මත් පැය දෙකක් තුනක් තියෙයි රෙකෝඩින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    රත්තරං;21321391 said:
    පාරෙදි බන්.. ඔය 4-5 වෙනි වතාව

    කාගෙද? මොකක්ද වාහනේ?
    අහුමුළුවල පාක් කරන්න හොඳ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    කාගෙද? මොකක්ද වාහනේ?
    අහුමුළුවල පාක් කරන්න හොඳ නෑ

    මගේ. කාර් එක බන්

    අහු මුලු නෙමේ බන්.. හොද පේන තැන් වල. කෑල්ලක් ගැලෙව්වනම් දුක නෑ බන්, හැප්පුනානම් දුක නෑ. මාර හීරිල්ලක් හූරන්නේ බන්. දැන් 5 වෙනි වතාව විතර බන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21321391 said:
    පාරෙදි බන්.. ඔය 4-5 වෙනි වතාව

    dash cam ekata sides penne na ne.. bonnet eka nam penawa.. ara widihata danna.. battery eka bahinna tharam current ekak oka ganne na ne.. mama dawasak fog lights dekama dala gihin tibbe peya 8k witara..

    fog lights dapuhama

    parking + rear parking + number plates + dashboard + cabin + 21W side lamps dekuth weda. :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    dash cam ekata sides penne na ne.. bonnet eka nam penawa.. ara widihata danna.. battery eka bahinna tharam current ekak oka ganne na ne.. mama dawasak fog lights dekama dala gihin tibbe peya 8k witara..

    fog lights dapuhama

    parking + rear parking + number plates + dashboard + cabin + 21W side lamps dekuth weda. :sorry:

    ලාන්සර් එකේ නම් පාකින් ලයිට් ඇරෙන්න වෙන මොකක් දාල තිබ්බත් එංජිම ඕෆ් කරපු ගමන් නිකම්ම නිවෙනව :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    dash cam ekata sides penne na ne.. bonnet eka nam penawa.. ara widihata danna.. battery eka bahinna tharam current ekak oka ganne na ne.. mama dawasak fog lights dekama dala gihin tibbe peya 8k witara..

    fog lights dapuhama

    parking + rear parking + number plates + dashboard + cabin + 21W side lamps dekuth weda. :sorry:

    මේකේනම් මොන ලයිට් දැම්මත් විනාඩි දෙකෙන් ඕෆ් වෙනවා ඇන්ජිම ඕෆ් නම්. පාකින් වත් දාලා තියන්න බෑ.

    බොනට් එකටම තමා බන් කෙලවන්නේ. බොනට් එක නිකන් හාලා වගේ බන්. අනික් ප්‍රශ්නේ ඩීවීආර් වල බන් රෙකෝඩින් පැයයි දෙකයිනේ 32ජීබී කාඩ් එකක් දැම්මත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    රත්තරං;21321407 said:
    මගේ. කාර් එක බන්

    අහු මුලු නෙමේ බන්.. හොද පේන තැන් වල. කෑල්ලක් ගැලෙව්වනම් දුක නෑ බන්, හැප්පුනානම් දුක නෑ. මාර හීරිල්ලක් හූරන්නේ බන්. දැන් 5 වෙනි වතාව විතර බන්

    එහෙම ආතල් එකට වාහන හූරණ උන් ඉන්නවද :confused: මටනං කවදාවත් වෙලා නෑ :no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ලාන්සර් එකේ නම් පාකින් ලයිට් ඇරෙන්න වෙන මොකක් දාල තිබ්බත් එංජිම ඕෆ් කරපු ගමන් නිකම්ම නිවෙනව :yes:

    me van eke.. eka paranai.. ban

    btw, engine fault ekak unoth aruta fog light deka dagena wath wedak ganna berida?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම ආතල් එකට වාහන හූරණ උන් ඉන්නවද :confused: මටනං කවදාවත් වෙලා නෑ :no:

    අපෝ ඕනේ තරම් ඉන්නවා. ඔය උබලගේ නුවර පැත්තේ උඩරට මිනිස්සු මොනව උනත් කොලිටි මිනිස්සු බන්.. කොලඹ ඉන්නේ ඊරිසියාකාර කුහක පීඩනෙන් ජීවත් වෙන සක්කිලි බහුතරේ

    මගෙත් ලොකුම අසාව පේරාදෙනිය පැත්තට යන්න බන් කවද හරි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21321418 said:
    අපෝ ඕනේ තරම් ඉන්නවා. ඔය උබලගේ නුවර පැත්තේ උඩරට මිනිස්සු මොනව උනත් කොලිටි මිනිස්සු බන්.. කොලඹ ඉන්නේ ඊරිසියාකාර කුහක පීඩනෙන් ජීවත් වෙන සක්කිලි බහුතරේ

    Haienide onna api gena oya kiyanne ahaganin :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    me van eke.. eka paranai.. ban

    btw, engine fault ekak unoth aruta fog light deka dagena wath wedak ganna berida?

    බෑ. ඇන්ජිම ඕෆ් නම් රේඩියෝ අහන්නත් පුලුවන් ටික වේලාවයි. පවර් සේවින් මූඩ් කියල වැටිල විනාඩියකින් විතර සේරම ඕෆ් වෙනවා
     
    Status
    Not open for further replies.