කෙල්ලනම් පෙන්න නෑ මොකෙක් හරි උස්සන් ගිහින් වගේ..කෙල්ලගේ වයසත් අහගෙන ,වාහනෙ පොටො කෑලි දෙක තුනකුත් අරන් වර. ඇතුල පට්ට බන් මේකේ. ටුවරින් වර්ශන් එකක් නිසා සැප කනේ.Toyota 5A Engine එන්නේ ඔවගේ . ඔකේ පිටිපස්සේ ගැජට් ගොඩයි.

වාහනේ නම් තීනවා...
ඒක 1st owner විය යුතුමයි...මොකෝ ඒ කාලෙත් ඕක තිබ්බා....සිල්වර් පාට...හරි ඕක සැප ඇති ඒකයි මෙච්චරකල් තියන් ඉන්නේ...
මම දැකලා නෑ වෙන ඒවනම් මේ කිට්ටුව







මටනං කවදාවත් වෙලා නෑ