Kello oluwen yawanne kohomada ban?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල මාව ජජ් කරන්න එපා බන්. අපි කවුරුත් ෆර්ෆෙක්ට් නෑනේ. මට හිතෙන්නේ මේක මගේ තියෙන ඉම්මැචර් ගති ගුනයක්.

    මේකයි සීනි කෝන් එක.

    මට මචංල කොහේදි හරි සමහර කෙල්ලො දැක්කම හිත යනව. ඒක ඉතින් සාමාන්‍යයි කියමු අවුල තියෙන්නේ බන්. ඒ කෙල්ල මනුස්ස කමට හිනා උනොත් හරි මගේ ලඟන් ඉඳගත්තොත් හරි, අඩුම තරමෙ වෙලාවවත් ඇහුවොත්. මම විනාස වෙනව බන් සති ගානකටම. :sorry::( ඒ මොහොතෙන් පස්සේ මට හිතෙන්නෙම ඒ කෙල්ල මට කැමති ඇති කියල. ඉතින් මාත් හෙන ඇබලය වෙනව. සෑහෙන්න හොද කොල්ලෙක් විදියට හැසිරෙන්න ගන්නව. එතනින් ආවට පස්සේ තවත් කවදාවත් ඒ කෙල්ල මුන නොගැහෙන වග දැන දැනත් සතියක් විතර යන කන් ඒ කෙල්ල, ඒ මොහොත මතක් වෙනව බන්. :love::sorry::(

    මට පොඩි අකර තැබ්බ කීපයකුත් උනා මනුස්ස කමට මගෙත් එක්ක හිනා වෙලා මම හෝප්ස් තියන්. ඇනයක් වෙන්න වගේ ගිහින් පොලයිට්ලි කෙල්ලො දෙන්නෙක්ගෙන්ම අහගෙන තියෙනව. ඒ වෙලාවටනම් පොලව පලාගෙන යන්න හිතෙනව බන්. :sorry:;)

    මට කියලදීපල්ල මචංල කොහොමද හෙන ඩීසන්ට්, මැචර් ටයිප් වෙන්නේ කියල. මේ වගේ පුංචි දේත් ලොකුවට අරන් හිතින් කෙල්ලව බැඳල දරුවනුත් හදන එක නවත්ත ගන්න. මොකද සතියක් විතර යනකන් හෝන්දු මාන්දු වගේ බන්. එපා වෙනව. :sorry:

    මට කියල දීපල්ල කිසිම බලාපොරොත්තුවක් නැතුව කෙල්ලෙක් එක්ක කතා බහ කරල ඉන්න හැටි. ලොකු පිනක් බන්. ඔය වගේ දෙයක් උනාම එන සතිය දෙක හෙනම අන් ප්‍රොඩක්ටිව් බන්. :sorry:

    විහිලුවක ගන්න එපා බන්. සිරා සීන් එකක්. :yes::D
     
    Last edited:
    • Like
    Reactions: 577
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දඩබ්බරයා;21323325 said:
    kellonawa ganan ganne nathiwa idapan... nikanma eki set wenawa...ethakan iwasapan. hadissi wenna giyoth korahewath atha danna ba kiyanne nikan nemene.... paduwe katha karala idapan. Kollo api passen yaddi un uda ynawa

    මම introvert ටයිප් බන්. වැඩි කෙල්ලො ආස්‍රයක් නෑ. ඉතින් කෙල්ලෙක්ගෙ ලඟින් ඉන්නකොට එන ෆර්ෆියුම් සවඳටත් නිකන් කරකැවිල වගේ යනව බන්. වැඩිය ඕන නෑ කෙල්ලෙක්ගේ කොන්ඩෙ ටිකක් අතේ ගෑවුනත් මාර ෆීලින්ග් එකක් එනව බන්. වරදවා හිතන්න එපා අසහනේ කියල. මට එහෙම සෙක්ෂුවලි හැඟිමක් නෙමේ. නිකන් @#4 තේරන්නෑ බන් කියන්න ඒක. :love::D:yes:

    මට කෙල්ලො සෙට් කරගන්නම නෙමේ බන්. මට ඕන මේ සරින් සැරේ සමහර කෙල්ලො විතරක් දැක්කම කතා කරාම අවුල් යන සීන් එක නැති කරගන්න. කොටින්ම කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න. මොකද මම හොදට දන්න අදාල තැනින් ආවම ඒ කෙල්ල තවත් නොදකින බව. ඒත් බන් මේ හිත කොන්ට්‍රා්ල් නෑ බන්. මටම ලැජ්ජයි වෙලාවකට බන් මම ගැන. :(:)

    ඒ කෙල්ලොන්ටත් මාව අප්පිරිය වෙලා යනව ඇති බන්. මම නොට් කරපු දෙයක් හැම කෙල්ලෙක්ම මනුස්සකමට විතරයි. මම විකාර මවා ගත්තට. මේක මගේ පෞර්ෂයේ අඩුපාඩුවක් වගේ බන්. :(:sorry:
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    දඩබ්බරයා;21323325 said:
    kellonawa ganan ganne nathiwa idapan... nikanma eki set wenawa...ethakan iwasapan. hadissi wenna giyoth korahewath atha danna ba kiyanne nikan nemene.... paduwe katha karala idapan. Kollo api passen yaddi un uda ynawa

    :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,188
    113
    අපි දෙන උපදෙස් වලින් උබට ඕක කන්ට්‍රෝල් කරන්න බෑ. උබේ ඔලුවේ කිඳා බැහැලා තියෙන්නෙ. ඒක උබ කොච්චර අවොයිඩ් කරන්න හැදුවත් උබ වෙන වෙන මාර්ග වලින් කෙල්ලට ලං වෙන්න හදයි. ඒක මනුස්ස ගතියක්.

    වැඩිය හිතන්න දෙයක් නෑ. ගිහින් ඩොකෙක් හම්බවෙයන්. ඒකටත් කැමැති නැත්නම්, බනක් භාවනාවක් කරන්න බලපන්. ඒකටත් කැමති නැත්නම් තාවකාලිකව හරි කෙල්ලොන්ට වෛර කරපන්. කෙල්ලොන්ට බනින්න යන්නයි, සීරියල් කිලර් කෙනෙක් වෙන්න නෙමෙයි හොඳේ කිව්වෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,464
    66,819
    113
    කඩ්ඩ බැරි එකා;21323351 said:
    මම නාකියි තමයි බන් 27ක් වනෙව. :(

    owa hadanna be ban ube personality ekane.kiyala dila karanna puluwan ewa newe.anithya menehi karapan ethakota oya kello gawa iddi tiyena baya adu wela yay.bawanawak karapan.godfather wage hitapan,anika uba yanneth ube type ekata set wenne nethi kello passenma wenna athi.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    යකෝ මාත් ඉතින් ඔහොම තමා :rofl: එකම විසඳුමයි තියෙන්නේ , face your fears ! මේ ප්‍රශ්නෙදි පුළුවන් තරං කෙල්ලෝ එක්කම කතා කරහන් :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් දොස්තර කෙනෙක්ව හම්බ වෙන හොඳයි කියලා හිතෙන්නේ නැද්ද.. මේ කිව්ව දේවල් ඒ විදිහටම හොඳ මනෝ වෛද්‍යවරයෙක් ඉස්සරහ කියනවනම් හොඳයි වගේ..:yes: උඹ කියන විදිහේ ෆීලින් එනවා තමයි සමහර වෙලාවට.. ඒත් සති ගණන් ඒවා තියෙන එකයි, උබට කන්ට්‍රෝල් නැතුව කෙල්ලො ඉස්සරහ චාටර් වෙන්නයි යනව කියන්නේ ඒක සාමාන්‍ය තත්ත්වෙකුත් නෙමෙයි..:rolleyes:
    ඒ නිසා හොඳ ඩෝකෙක්ව හම්බ වෙන්න බලපං..:yes:

     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;21323351 said:
    මම නාකියි තමයි බන් 27ක් වනෙව. :(

    මචන් දොස්තර කෙනෙක්ව හම්බ වෙන හොඳයි කියලා හිතෙන්නේ නැද්ද..

    ow dokek wa hamba unama u liyala dei "You should marry" kiyala....

    oka ledak nemei....uba kasada badina mattamata awith nisa.....ube molen ubata sahakariyak hoyanawa.......

    ithin ubata mawila penne a de.....

    namuth ekata uba economically sudanam nathuwa athi.....

    ekai oya.....kasada badinnana partner kenek hoyaganna eka thnmai hodama wisaduma....
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ubata yaluvo innavada kollo. un ekka nithara ekathuvela monavahari prayojanavath vedaka karapan, kalpana karakara inna epaa thaniyama inna epaa. hema deyakma hanganne nethuva hondhama yaluvektahari kiyapan,
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඩ්ඩ බැරි එකා;21323348 said:
    මම introvert ටයිප් බන්. වැඩි කෙල්ලො ආස්‍රයක් නෑ. ඉතින් කෙල්ලෙක්ගෙ ලඟින් ඉන්නකොට එන ෆර්ෆියුම් සවඳටත් නිකන් කරකැවිල වගේ යනව බන්. වැඩිය ඕන නෑ කෙල්ලෙක්ගේ කොන්ඩෙ ටිකක් අතේ ගෑවුනත් මාර ෆීලින්ග් එකක් එනව බන්. වරදවා හිතන්න එපා අසහනේ කියල. මට එහෙම සෙක්ෂුවලි හැඟිමක් නෙමේ. නිකන් @#4 තේරන්නෑ බන් කියන්න ඒක. :love::D:yes:

    මට කෙල්ලො සෙට් කරගන්නම නෙමේ බන්. මට ඕන මේ සරින් සැරේ සමහර කෙල්ලො විතරක් දැක්කම කතා කරාම අවුල් යන සීන් එක නැති කරගන්න. කොටින්ම කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න. මොකද මම හොදට දන්න අදාල තැනින් ආවම ඒ කෙල්ල තවත් නොදකින බව. ඒත් බන් මේ හිත කොන්ට්‍රා්ල් නෑ බන්. මටම ලැජ්ජයි වෙලාවකට බන් මම ගැන. :(:)

    ඒ කෙල්ලොන්ටත් මාව අප්පිරිය වෙලා යනව ඇති බන්. මම නොට් කරපු දෙයක් හැම කෙල්ලෙක්ම මනුස්සකමට විතරයි. මම විකාර මවා ගත්තට. මේක මගේ පෞර්ෂයේ අඩුපාඩුවක් වගේ බන්. :(:sorry:



    මම උබ වගේම තමයි බන්.. හැබැයි දැන්නම් කෙල්ලෙක් ඉන්න නිසා වැඩිය ගානක් නැ බන්
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සැර බූටක් කෑවා නම් හරී
    කෙල්ලෝ ගානක්ම නැති වෙනවා
    ¿
    ¿
    ¿
    ¿
    උබ හිතනවා වැඩී බන්.
    ඩොකෙක් හම්බවෙයන්
    පිස්සෙක් කියනවා නෙවේ
    හැමොටම මානසික ලෙඩක් තියෙනවා නොදන්නවා උනාට