තාත්තා

Oct 13, 2016
2,675
276
0
17201120_1543901098983394_8270292144596809509_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒ කාලෙ රුපියලේ අගය වැඩියි ස්මාට් පෝන් තිබ්බෙ නෑ ඉන්ටනෙට් ගියෙ නෑ sms ගැහුවෙ නෑ කෝල් ගත්තෙ නෑ වතුර ගත්තෙ ලිඳෙන් දැන් එහෙම නෑනෙ ඉතිං තාත්තලට වගේ අපිට ඉතුරු වෙන්නෑ :no: :no:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඒ කාලෙ රුපියලේ අගය වැඩියි ස්මාට් පෝන් තිබ්බෙ නෑ ඉන්ටනෙට් ගියෙ නෑ sms ගැහුවෙ නෑ කෝල් ගත්තෙ නෑ වතුර ගත්තෙ ලිඳෙන් දැන් එහෙම නෑනෙ ඉතිං තාත්තලට වගේ අපිට ඉතුරු වෙන්නෑ :no: :no:

    උබෙ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි එහෙමම කියන්නත් එපා.
    අපි ඉන්ටනෙට් ස්මාට්ෆෝන් වලට වියදම් කරපු සල්ලි තාත්තලා අපේ බැංකුවලට දාලා ඉතිරි කරා. දැන් ෆේස්බුක් sms කොටන්න වියදම් කරපු සල්ලි වලින්, අපි ඉස්සර අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන කතා පොත් කඩෙන් ගන්නවා. එහෙම බැලුවම එදයි අදයි ලොකු වෙනසක් නෑ. අද අපි ඇහෙන් දකින්නෙ මොනාද ඒකට සල්ලි වියදම් කරනවා. ටීවී එකේ කෑම බීම ඇඩ් එකක් දැක්කොත් ඒවට වියදම් කරනවා. හොඳ පෆියුම් එකක් දැක්කොත් දුවලා ගිහින් ඒකත් ගන්නවා. අද අපිට ජීවිතේට අවශ්‍ය දේ මොනාද අනවශ්‍ය දේ මොනාද අත්‍යවශ්‍ය දේ මොනාද කියලා හඳුනගන්නයි අරපිරිමැස්මයි අමතක වෙලාම ගිහින් තියෙනවා.

    ඒවාගේම අපේ තාත්තල කරපු කැපකිරීම අද අපිට කරන්න තරම් හැකියාවක් කොන්දක් නැති වෙලා තියෙනවා. අඩුම ගානේ ඒ අය ඒ කරපු කැපකිරීම අගය කරන්න වත් පුරුදුවෙමු. තාත්තට විතරක් නෙවෙයි අම්මටත්. ඔන්න ඔවයි බන් හේතු. අපි හොඳ උන් නෙවෙයි.
     
    • Like
    Reactions: forbidden

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එකපාරක් මම කොහේ හරි කතාවක් දැක්ක. ඒකෙ තිබ්බේ ජිවත් වෙලා ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න වැඩිය හිතපු නැති අය එයාල නැති උනාට පස්සේ හාමුදුරුවරුන්ට තෝර මාළු කුකුල්මස් කවනවලු. ඉතින් එදායින් පස්සේ මම පඩි ගත්තට පස්සේ කරන්නේ අම්මට තාත්තට කන්න ආස දේවල් ගෙනියන එක. මම නොකෑවත් එයාල කනවා දැක්කම හිතට පුදුම සතුටුයි. ඒ විදියටම ඉස්සර එයාලත් මම කන බොන දේවල් දැකල සතුටු වෙන්න ඇති. කොච්චර මොනවා කලත් සල්ලි හෙව්වත් දවසක මේ දෙන්න අපිව දාල යනවා කියල හිතෙද්දි, අපිට ඒවට මුණ දෙන්න වෙනවා කියල හිතෙද්දි පපුව පැලෙන්න එනවා. අනිත් එක අම්මා තාත්ත ඇවිත් අසනීපයක් කිව්වමත් පුදුම දුකක් දැනෙන්නේ. අපිව කොච්චර උස්සගෙන ගිහින් ඇතිද පොඩි කාලේ බේත් ගන්න. ඒ කාලේ දැන් වගේ වාහනත් නෑ. අනේ මන්ද. දුක තමයි ඉතින්.
     
    සිරාවටම බන්. අපි ලොකු වෙනකොට වයස යනකොට දකින්නවැඩියෙන්ම දුක හිතෙන දේ තමයි අපේ අම්මලා තාත්තලා වයසට යන එක. මමත් අපේ අම්ම තාත්තා වෙනුවෙන් කරන්න තියෙන හැම දේම කරනවා මචන් ජීවත් වෙලා ඉන්නේ කාලේ තුල. ගිය අවුරුද්දේ දඹදිව යැව්වා දෙන්නවම. ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් උපරිමෙන් සලකන්න උත්සාහ කරනවා බන්. නැති කාලෙක දාන දීල බොරුවට හිත හදාගන්න ඕනේ නෑ. අනික තමන්ගේ අම්මට තාත්තට සලකන එක තමයි කරන්න පුළුවන් ලොකුම පිනත්. :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,632
    5,483
    113
    උබෙ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි එහෙමම කියන්නත් එපා.
    අපි ඉන්ටනෙට් ස්මාට්ෆෝන් වලට වියදම් කරපු සල්ලි තාත්තලා අපේ බැංකුවලට දාලා ඉතිරි කරා. දැන් ෆේස්බුක් sms කොටන්න වියදම් කරපු සල්ලි වලින්, අපි ඉස්සර අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන කතා පොත් කඩෙන් ගන්නවා. එහෙම බැලුවම එදයි අදයි ලොකු වෙනසක් නෑ. අද අපි ඇහෙන් දකින්නෙ මොනාද ඒකට සල්ලි වියදම් කරනවා. ටීවී එකේ කෑම බීම ඇඩ් එකක් දැක්කොත් ඒවට වියදම් කරනවා. හොඳ පෆියුම් එකක් දැක්කොත් දුවලා ගිහින් ඒකත් ගන්නවා. අද අපිට ජීවිතේට අවශ්‍ය දේ මොනාද අනවශ්‍ය දේ මොනාද අත්‍යවශ්‍ය දේ මොනාද කියලා හඳුනගන්නයි අරපිරිමැස්මයි අමතක වෙලාම ගිහින් තියෙනවා.

    ඒවාගේම අපේ තාත්තල කරපු කැපකිරීම අද අපිට කරන්න තරම් හැකියාවක් කොන්දක් නැති වෙලා තියෙනවා. අඩුම ගානේ ඒ අය ඒ කරපු කැපකිරීම අගය කරන්න වත් පුරුදුවෙමු. තාත්තට විතරක් නෙවෙයි අම්මටත්. ඔන්න ඔවයි බන් හේතු. අපි හොඳ උන් නෙවෙයි.

    :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එකපාරක් මම කොහේ හරි කතාවක් දැක්ක. ඒකෙ තිබ්බේ ජිවත් වෙලා ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න වැඩිය හිතපු නැති අය එයාල නැති උනාට පස්සේ හාමුදුරුවරුන්ට තෝර මාළු කුකුල්මස් කවනවලු. ඉතින් එදායින් පස්සේ මම පඩි ගත්තට පස්සේ කරන්නේ අම්මට තාත්තට කන්න ආස දේවල් ගෙනියන එක. මම නොකෑවත් එයාල කනවා දැක්කම හිතට පුදුම සතුටුයි. ඒ විදියටම ඉස්සර එයාලත් මම කන බොන දේවල් දැකල සතුටු වෙන්න ඇති. කොච්චර මොනවා කලත් සල්ලි හෙව්වත් දවසක මේ දෙන්න අපිව දාල යනවා කියල හිතෙද්දි, අපිට ඒවට මුණ දෙන්න වෙනවා කියල හිතෙද්දි පපුව පැලෙන්න එනවා. අනිත් එක අම්මා තාත්ත ඇවිත් අසනීපයක් කිව්වමත් පුදුම දුකක් දැනෙන්නේ. අපිව කොච්චර උස්සගෙන ගිහින් ඇතිද පොඩි කාලේ බේත් ගන්න. ඒ කාලේ දැන් වගේ වාහනත් නෑ. අනේ මන්ද. දුක තමයි ඉතින්.
    රෙස්පෙක්ට් බ්‍රෝ :love::love::love:
    P.S: දැන් ඔය ඉතුරු කරන්න බෑ, පඩියෙන් ජීවත්වෙන්න බෑ කියලා නාහෙන් අඩන අයත් කවද හරි තාත්තා කෙනෙක් උනාම තමන්ගේ බඩට නොකෑවත් දරු පවුල ගැන හිතනවා බ්‍රෝ ;)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    සංසාරය පුරාවට දැෙනන සුවද අම්මා තාත්තා........
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕනෙම ප්‍රශ්නයක් හරියටම විසදන්න පුළුවන් මන් දන්න එකම කෙනා තමයි මගේ අප්පච්චි.
    මටත් හැමදාම ඕනේ උනේ අප්පච්චි වගේ වෙන්න.
    ඒත් දැනටත් යමක් කරන්න කලින් අප්පච්චිගෙන් අහලා තමයි කරන්නේ
    :yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Machan apita (at least for me) ape ammala tattala ekka harennawath baa...

    Dan mama athulauwa ( try karanawa hodatama goda enna me malaugulen ) lankawe...lokey jeewath wena minisunta kisima sense ekak na...anith kana gana respect ekak naa...

    Api Pimpiyo!

    thats it..

    Me magule media ....net hinda witarak kocchara ganak apita kela wenawada
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ වගෙ නූල් උඩට එන්න ඕනෙ මචං.
    අපි අපේ යුතුකම් දෙමාපියන් ජීවත් වෙල ඉන්න කාලෙ ඉටුකරන්න ඕනෙ, පස්සෙ පසුතැවිල පලක් නෑ..
    අදහස් දැක්කම උඹල ගැන ආඩම්බරයි කොල්ලනේ...!
    බුදු සරනයි!
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දාල ගිහිපු කෙල්ලක් ගැන දැන් දුක් වේවි හිටියේ
    මේ thread තියෙන දේවල් දැක්කට පස්සේ, කෙල්ලව උස්සල පොළොවේ ගැහුවා මම හිතින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් පැන්ශන් ගිය ටීච කෙනෙක් කියනවා ඒ කාලේ රන් පව්ම රුපියක්ල් 8යිලු. පඩියෙන් දෑවැද්දට රන් පව්මකුත් අරන් ගෙදරටත් කීයක් හරි යවලා බෝඩිමටත් ගෙවලා හැට්ට රෙද්ද්ඩක් අරන් හැට්ටෙකුත් මහගන්නවලු මාසෙම කාලත්. අද ටීච කෙනෙක්ගේ පඩියයි රන් පව්මයි අතර මිල බලපන්..

    අනික ඒ කාලේ "මුදලින්" අවශ්යතා සීමිතයි අදට වඩා