![]()
මේකට මොකෝ කරන්නෙ?![]()
look at the cubby box. w/ lid and without lid.
![]()
මේකට මොකෝ කරන්නෙ?![]()
look at the cubby box. w/ lid and without lid.
අපොයි උබලා නම්
කොලබ ඉන්න උන්ට නම් ගෙනල්ලම පෙන්නන්ම් get එකක් තිබුනොත්![]()
එහෙනං බොරු ෆොටෝ දාන්නෙ අහවල් කෙහෙම්මලකටද?


එහෙනං බොරු ෆොටෝ දාන්නෙ අහවල් කෙහෙම්මලකටද?



අපොයි උබලා නම්
කොලබ ඉන්න උන්ට නම් ගෙනල්ලම පෙන්නන්ම් get එකක් තිබුනොත්![]()

උබල නම් අනේ මන්දා
විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා
එහෙන් මේ කෙල්ලක්ගේ හුටප්පරයක්
මාව කන්න හදනවා![]()


එහෙනම් අඩුම ගානේ කෙල්ලගේ ෆොටෝ එකක් හරි දාපිය.
Handbrake ekata witarak daranna beri kadu one tharam tiyenawa ban.
Mane me gama athule concrete paraka giya dawasak van eke lee wagayak genna..
Handbrake adala gear ekata denmath tyre walin lissa lissa pallehata yanawa.. gal godak tiyala nawattala tibbe pettata kapala lee tika dagannakan.
ඔව් පල්ලමකදී මේ ක්රමය තමයි හරි. තමන්ගේ ගරාජ් එකේ දිගටම වාහනය නතර කරලා තියද්දි හෑන්ඩ්බ්රෙක් බාලා තිබ්බට කමක් නෑ.
මැනුවල් වාහනයක් ඉස්සරහට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්රේක් එක ඇදලා රිවස් ගියර් එකට දාන්න ඕනේ. පස්සට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්රෙක් එක ඇදලා ෆස්ට් එකට දාලා තියන්න ඕනේ. තමන්ගේ ගරාජ් එකේ දිගටම නවත්තලා තියද්දි නම් ගියර් එකට විතරක් දාලා තිබ්බට කමක් නෑ. ඕනි නම් රෝද වලට පොඩි ලී කෑල්ලක් තියලා තියනවා.
උබල නම් අනේ මන්දා
විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා
එහෙන් මේ කෙල්ලක්ගේ හුටප්පරයක්
මාව කන්න හදනවා![]()





apita netat mahesh lata ehema respect karapan ban.. unta kisima hethuwak na mewage free knowledge eka denna..![]()

අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්
ප්රශ්න වගයක හිරවෙලා ඉන්නෙ
එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්
මම තනියම එව්වට face කරන්න ඔිනි
නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ
පොඩිඩක් තේරැමිගනින් මචන්![]()
mata nam kisima awlak na..
uba kiyana dewal wiswasa karanna ba ne..
mahesh, raththaran wage ayagen knowledge eka aragena un pitu ganan type karana ewata wath respect karapan.. beri nam ba puluwan nam puluwan.
meken wenne aththa kiwwath wiswasa neti eka thama..
අැත්තටම බන් 4to එකක් ගහන්න හිතේ නිදහසක් නෑ බන්
ප්රශ්න වගයක හිරවෙලා ඉන්නෙ
එව්වා ටික විසදගෙන ඔිනි බන් ඔක්කොටම කලින්
මම තනියම එව්වට face කරන්න ඔිනි
නැතිව 4to එකක් ගහන්න බැරිව නෙවේ
පොඩිඩක් තේරැමිගනින් මචන්![]()
ප්රශ්නවල හිරවෙලා හිටියට සිගරට් ලයිටර් චාජර් සයිඩ් වීව් මිරර් කවර් ගැන තමා හොය හොයා ඉන්නෙ
ඔය පෝස්ට් එකක් කොටන්න යන වෙලාවේ ෆොටෝ කීයක් ගැහුවහකිද 
ප්රශ්නවල හිරවෙලා හිටියට සිගරට් ලයිටර් චාජර් සයිඩ් වීව් මිරර් කවර් ගැන තමා හොය හොයා ඉන්නෙ
ඔය පෝස්ට් එකක් කොටන්න යන වෙලාවේ ෆොටෝ කීයක් ගැහුවහකිද
![]()

උඹ යකෝ අර අරුණයගේ අනික නේ
උඹ ඇත්තටම එකක් ගත්තනං ඒකෙ ෆොටෝ තුන හතරක් ගහල දැම්මම මොකද වෙන්නෙ? හොඳ වාහනයක් ගන්න හැටි කියල Paragraph පිටින් ගහපු උන්ට බලන්නවත්? දැන් අතේ මාට්ටුනේ බොරු එකක් දාල? එක්කෝ කලින් දාපු එක බොරු එක්කෝ දැන් දාපු එක බොරු
දැන් කෙල්ලෙක් ගැන කියල ශේප් වෙනව නෙහ්
ඕකෙන් වෙන්නෙ වෙන එකෙකුට යමක් අහගන්න තියෙන චාන්ස් එකටත් කෙළවෙන එක
අර කැබියේ ලිඩ් එකෙන්ම වැඩේ මාට්ටු![]()
