ඔය කියන උන් හෑන්ඩ්බ්‍රෙක් කේබල් එක කඩාගන වාහනේ පල්ලමට ගියොත් උඹට වග කියනවද? හෑන්ඩ් බ්‍රෙක් එක පැනලා වාහනේ කන්දෙන් පහලට ගියොත් උන් එනවද වගකියන්න. ටිකක් ප්‍රායෝගික වෙයං.
අපේ පැත්තේ ගැරජ් බාස් කෙනෙකුත් නැති උනා හදිස්සියට එන්ජින් එක ස්ටාට් එකේ තියද්දි හෑන්ඩ් බ්‍රේක් එක විස්වාස කරපු නිසා.![]()

හෑන්ඩ් බ්‍රේක් බුරුල් වෙලා ගිහින් අපේ රෝසා එකක් ඉස්සරහා බස් එක ඉම්බා එක පාරක්.... ඩ්‍රයිවරයා බස් එක හදන්.... පේන්ට් එකත් කරන් ගෙදර ගෙනාවේ..... ඒ කාලේ හෑන්ඩ් ෆෝන් නෑ..... බස් එක නෑ කොහෙවත්..... අපි හොයනවා හැම තැනම.... මහ රෑ එනවා මේකා...... පේන්ට් එකත් කරන්..... 






