මම ලොකු උනාම බලමු මචන්![]()















ගැරෙජ් එකේ ගලවපු එකා බටේ ගලවලා පිට පොට යවලා ආපහු දමල හයිකරල. මේ ෆොටෝ එක ගහගත්තෙ පස්සෙ මං. මේ තියෙන්නෙ වෙලා තිබ්බ සීන් එක.















හැබැයි ඉතින් හිතේ හැටියට අවුල් ටික හදාගත්ත හෙමින් සැරේ.



වෙනදා වගේ නියම වැඩක් මචන් හරියටම කරලා තියෙනවාකාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.



කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.
ඔහොම අතේ ගාගන්න හොඳ නෑ ඕව 
වෙනදා වගේ නියම වැඩක් මචන් හරියටම කරලා තියෙනවා
මමත් ඹක අටවගනන්න ගිහින් ටිකක් දැගලුවා![]()
මං දවස් තුනක් විතර එක දිගට දැඟලුව බන්. 
කටුත් දැක්කා මේ වගේ කටු නොදැක්කා...කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.









කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.
ආපහු වටයක් එහෙම දාල බැලුව. යන්තම් ලීක් ඉවර වුනා. දඟලලා දඟලල CV එක පන්නගෙන බූට් එකත් මාරුකරගත්ත. අතපයත් තුවාල කරගත්ත. බොක්ස් හැඬ්ල් එකක් ඇදවුනා යට පැත්තෙ සමහර ඇණ ගලවද්දි. ටූල් කඩේ අක්කත් මාත් එක්ක fit වුනා.හැබැයි ඉතින් හිතේ හැටියට අවුල් ටික හදාගත්ත හෙමින් සැරේ.
![]()
ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.








මරු කට්ට, TFS Rep+++
අර සුපියල් 60 ට තියෙන ග්ලවුස් දෙකක් දාගත්තොත් වැඩේ අමාරුද,ඔහොම අතේ ගාගන්න හොඳ නෑ ඕව
![]()
හැබැයි මං ඉතින් ගොඩක් වෙලාවට මජන් නානව. 
Uraj බඩාගේ අනික් එකද මූ ??
පවර් ස්ටියරින් කටු නම් ඕනි නෑ..
EPS හොඳයි ඒ අතින්...කෙල උනා...අලුතින් දැම්ම...
හා හා පුර කියල උසාවි ගියෙත් පවර් ස්ටියර්න් කේස් එකක් හන්දා වාහනයක් හැප්පිලා...
පවර් ස්ටියර්න් නෑ... හැබැයි හිතුන ගමන් ඇවිල්ල යනවා...![]()
ඕවර්ටෙක් කරන්න හිතන් අතේ හයිය දාල කපල ගත්ත පවර් නෑනේ කියල... කරුමෙට ඒ වෙලාවේ පවර් ඔන් උනා... අංශක 180ක් කැරකිලා, පාරේ අයිනේ තියෙන වැටවල් 2කුත් ගලවාගෙන, ඇල්ටෝ එකක දකුණු පැත්තේ දොරවල් දෙකකුත් තලාගෙන නැවතුනේ...![]()

දැනුත් මොනවහරි ගන්න ගියාම අහනව තාම ඕක හදනවද කියල.


කටුත් දැක්කා මේ වගේ කටු නොදැක්කා...
පට්ට යකෝ.... තනියෙම ගලෝගෙන ගලෝගෙන යද්දි ආතල් නේ... මොකක් හරි කෑල්ලක් ගෙන්න ගන්න වත් එකෙක් නැති උනාම![]()
ඕක තමා වැඩේ... බස් වල වෑන් වල නං ඉඩ තියෙනවා ටිකක් හරි.... මේවාගේ ඔක්කොම එක ගොඩේ... ගලවද්දියි හයි කරද්දියි ජපනාව මතක් වෙනවා ගොඩාක් නේහ්..
ආ උඹට මතක් වෙන්න ඇත්තේ පොට වරද්දලා තද කෙරුව එකාව සහ මෑනියන්ව වෙන්ඩ ඇති
කට්ට කෑවා උනත් ඉගෙන ගත් දේ සෑහෙන වටිනවා නේහ්...
ලගදිම එන්ජිමයි ගියර් පෙට්ටියයි බාලා පළු කරලා නැවත සවි කරලා මවුන්ට් කරන එකක් දායි කියලා හිතනවා
රෙප් +



අපේ එකේ රැක් එකේ රෙපෙයාර් එකක් කලා... කෙලිංම ජැක් එකට දාලා උස්සලා කලේ..
හම්මෙ කියල වැඩක් නෑ බන්. සමහර තැන් වලට දාන්න වෙනම එක්ස්ටෙන්ෂන් කෑලි ගන්න වුනා. මට තාම හිතාගන්න බැරු මොන මගුලකට ඔය බටේ ගැලෙව්වද කියල. ඕකට අතවත් තියන්න ඕනෙ නෑ ඔය කිසිම වැඩකට.![]()
අංශක 180ක් කැරකිලා, පාරේ අයිනේ තියෙන වැටවල් 2කුත් ගලවාගෙන, ඇල්ටෝ එකක දකුණු පැත්තේ දොරවල් දෙකකුත් තලාගෙන නැවතුනේ...![]()



නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවාගුරුන්ටත් අකුරු වැරදේ...![]()

නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා
අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන...
ඔටු ගදක් එනවා... දුවං එයි දැං![]()



මරු කට්ට, TFS Rep+++
අර සුපියල් 60 ට තියෙන ග්ලවුස් දෙකක් දාගත්තොත් වැඩේ අමාරුද,ඔහොම අතේ ගාගන්න හොඳ නෑ ඕව
![]()






දැනුත් මොනවහරි ගන්න ගියාම අහනව තාම ඕක හදනවද කියල.
යකෝ බෙල්ල කඩල යන මගුලක්නේ. මේවගෙ පවර් නැතිවුනාම නෝමල් පවර් ස්ටියරින් ආවෙ නැති එකක් වගේ නෙමේ පට්ටම විදියට තද වෙනවනේ. මට හිතාගත්තැකි උඹ කපපු විදිය.![]()
ගුරුන්ටත් අකුරු වැරදේ...![]()







Workshop/Mechanic Safety Gloves වෙනම තියෙනවා ගන්න...
