පෞද්ගලික සිරා ප්‍රශ්න යාලුවන්ට.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෞද්ගලික සිරා ප්‍රශ්න යාලුවන්ට.?

    උඹල උඹලගෙ ප්‍රශ්න හොඳම (කියල හිතන්න පුලුවන්) යාලුවන්ට කියනවද බන්.? අපි ඌට කියන එක ඌ වෙන කාටවත් කියන එකක් නෑ කියල ශුවර් කරගන්නෙ කොහොමද.?

    එහෙම නත්තන් ප්‍රශ්ණ කියන්න හොඳ එකම තැන කිරිය ද.?:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔව් කියනවා. හැබැයි ලිමිට් එකක් තියෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද කාලේ කොයින්ද බන්
    හොදම යාළුවෝ

    ඔව් බන් මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔකයි... බොක්ක දෙන්න වගේ කතා ක්‍රන උන් අනිත් පැත්ත හැරිල අපිටම බනිනව... හරි අමාරුයි තීරණැය කරන්න මූ සිරාම යාලුවෙක්ද නැත්තන් වාසියට විතරක් ඉන්න එකෙක්ද කියල...

    කෙල්ලො(යාලුවො ) එක්ක ඔය දේවල් කතා අරන එක ගැන මොකද හිතන්නෙ.?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    14766298324pn6i.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් මගේ පුද්ගලික ප්‍රශ්න කා එක්කවත් කියන්න යන්නෙ නෑ. තියන ප්‍රශ්නයක් වයිෆ් එක්ක විතරයි කතා කරන්නේ. එක එකාට කියලා අන්තිමට අපිමයි අමාරුවේ වැටෙන්නේ. වෙ කාටහරි කියලා විසදුමක් දැන ගන්න අවශ්‍ය දේවල් මේ එළකිරියේ ඉන්න මට හිතවත් කෙනෙකුට කියලා දැන ගන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් කියනවා. හැබැයි ලිමිට් එකක් තියෙනවා.

    ඔව් නේ බන් හුඟක් පෞද්ගලික දේවල් කියන්න හිතෙන්නෙම නෑ මටත් අවිශ්වාසය නිසා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් මගේ පුද්ගලික ප්‍රශ්න කා එක්කවත් කියන්න යන්නෙ නෑ. තියන ප්‍රශ්නයක් වයිෆ් එක්ක විතරයි කතා කරන්නේ. එක එකාට කියලා අන්තිමට අපිමයි අමාරුවේ වැටෙන්නේ. වෙ කාටහරි කියලා විසදුමක් දැන ගන්න අවශ්‍ය දේවල් මේ එළකිරියේ ඉන්න මට හිතවත් කෙනෙකුට කියලා දැන ගන්නවා.

    වයිෆ්/කෙල්ලෙක් හිටියනම් ඉතින් කොහොමත් වෙන වෙන උන්ට කියන්න යන්නෙ නැනෙ...:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒත් මම එහෙම නෑනෙ බන්... කවුරුහරි මට ප්‍රශ්නයක් කිව්වොත් මම ඌට බොක්කෙන්ම කරන්න පුලුවන් උදව්වක් කරනව...:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඔව් බන් මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔකයි... බොක්ක දෙන්න වගේ කතා ක්‍රන උන් අනිත් පැත්ත හැරිල අපිටම බනිනව... හරි අමාරුයි තීරණැය කරන්න මූ සිරාම යාලුවෙක්ද නැත්තන් වාසියට විතරක් ඉන්න එකෙක්ද කියල...

    කෙල්ලො(යාලුවො ) එක්ක ඔය දේවල් කතා අරන එක ගැන මොකද හිතන්නෙ.?
    ගෑනුන්ට නම් කියන්න යන්න එපා, ඕකුන් ඕවා මතක තියන් ඉන්නේ.. කෙල වුන වෙලාවක් ආව ගමන් උබට එක ප්‍රශ්නේට ප්‍රස්න පත්තරයක්ම වෙන්න පුලුවන්:dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,982
    6,377
    113
    මටනම් එහෙම කියන්න තරම් යාළුවෙක් තාම නැහැ බන්.මට තියෙන ප්‍රශ්න ඔක්කොම මම හිතේම තියන් ඉන්නේ.:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනුන්ට නම් කියන්න යන්න එපා, ඕකුන් ඕවා මතක තියන් ඉන්නේ.. කෙල වුන වෙලාවක් ආව ගමන් උබට එක ප්‍රශ්නේට ප්‍රස්න පත්තරයක්ම වෙන්න පුලුවන්:dull:

    ඔව් ඒක ඇත්ත හැබයි... කෙල්ලොත් එක්ක අපිට ඉමෝශනලි ල0 වෙන්න පුලුවන් නිසා තියන ප්‍රශ්නෙ බොක්කෙන්ම කියන්න පුලුවන්.. අනික උන් සනසවන්නත් මාර දක්ශයිනෙ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹල උඹලගෙ ප්‍රශ්න හොඳම (කියල හිතන්න පුලුවන්) යාලුවන්ට කියනවද බන්.? අපි ඌට කියන එක ඌ වෙන කාටවත් කියන එකක් නෑ කියල ශුවර් කරගන්නෙ කොහොමද.?

    එහෙම නත්තන් ප්‍රශ්ණ කියන්න හොඳ එකම තැන කිරිය ද.?:baffled:

    උබට පිස්සුද බන්...:dull: හොදම යාළුවො කියල උන් නැහැ...:no:

    උඹේ පෞද්ගලික දේවල් කාටවත් කියන්න එපා...:no: මොකද වැරදිලා හරි ඌ උඹ එක්ක තරහ උනොත් ඌට එක හෙන චාන්ස් එකක් උබට විරුද්දව පාවිච්චි කරන්න..:yes:

    ඔව් බන් මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔකයි... බොක්ක දෙන්න වගේ කතා ක්‍රන උන් අනිත් පැත්ත හැරිල අපිටම බනිනව... හරි අමාරුයි තීරණැය කරන්න මූ සිරාම යාලුවෙක්ද නැත්තන් වාසියට විතරක් ඉන්න එකෙක්ද කියල...

    කෙල්ලො(යාලුවො ) එක්ක ඔය දේවල් කතා අරන එක ගැන මොකද හිතන්නෙ.?

    අද පන දෙන්න ඉන්න උන් හෙට උඹව මරන්න ප්ලෑන් කරන උන් වෙන්න පුළුවන්...:dull:

    එළකිරියේ තියෙන දෙයක් ෆේක් එකක් හදන ඇවිත් දැම්මත් අනිත් උන්ට නම් කියන්නෙපා...:P

    ගෑනුන්ට කොහොමත් කියන්න එපා...:rofl: ගැහැනුන්ට රහස් රැකගැනීමේ හැකියාවක් නෑ..උන් එක්ක වෙන ආතල් දෙයක් කතා කරපන් ,:rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනම් එහෙම කියන්න තරම් යාළුවෙක් තාම නැහැ බන්.මට තියෙන ප්‍රශ්න ඔක්කොම මම හිතේම තියන් ඉන්නේ.:(

    හිතේ තියාගෙන ඉන්න එපා බන් කිරියෙ දාපන්.. :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඒක ඇත්ත හැබයි... කෙල්ලොත් එක්ක අපිට ඉමෝශනලි ල0 වෙන්න පුලුවන් නිසා තියන ප්‍රශ්නෙ බොක්කෙන්ම කියන්න පුලුවන්.. අනික උන් සනසවන්නත් මාර දක්ශයිනෙ...

    ඒ වගේම තමයි උන් කෙලවන්නත් මාර දක්ෂයි...:rofl:

    කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි පුතෝ..:rolleyes: මම නම් මගේ කෙල්ලටවත් මොකවත් කියන්නේ නැහැ :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඒත් මම එහෙම නෑනෙ බන්... කවුරුහරි මට ප්‍රශ්නයක් කිව්වොත් මම ඌට බොක්කෙන්ම කරන්න පුලුවන් උදව්වක් කරනව...:(
    අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.
    හැබයි දැන් දෙපාරක් හිතලා තමයි උදව් කරන්න යන්නේ.. :dull:
    බුදුහාමුදූරුවෝ කිව්වා වගේ මැදුම් පිලිවේත තමා හොදම හැමදේටම
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,982
    6,377
    113
    හිතේ තියාගෙන ඉන්න එපා බන් කිරියෙ දාපන්.. :(

    සමහරු ජෝක් එකට ගන්නවා බන්.එහෙම උනහම තවත් අවුල්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබට පිස්සුද බන්...:dull: හොදම යාළුවො කියල උන් නැහැ...:no:

    උඹේ පෞද්ගලික දේවල් කාටවත් කියන්න එපා...:no: මොකද වැරදිලා හරි ඌ උඹ එක්ක තරහ උනොත් ඌට එක හෙන චාන්ස් එකක් උබට විරුද්දව පාවිච්චි කරන්න..:yes:

    අද පන දෙන්න ඉන්න උන් හෙට උඹව මරන්න ප්ලෑන් කරන උන් වෙන්න පුළුවන්...:dull:

    එළකිරියේ තියෙන දෙයක් ෆේක් එකක් හදන ඇවිත් දැම්මත් අනිත් උන්ට නම් කියන්නෙපා...:P

    ගෑනුන්ට කොහොමත් කියන්න එපා...:rofl: ගැහැනුන්ට රහස් රැකගැනීමේ හැකියාවක් නෑ..උන් එක්ක වෙන ආතල් දෙයක් කතා කරපන් ,:rofl::P

    ඔව් නේ බන්... හොඳම යාලුවො ඉන්නෙ හින්දි ෆිල්ම් ව්ල විතරද කොහෙද....:dull:

    පල්ලියක ෆාද කෙනෙක් / හාමුදුරු කෙනෙක් හම්බෙන එක වඩා හොඳයි වගේ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මටනම් එහෙම කියන්න තරම් යාළුවෙක් තාම නැහැ බන්.මට තියෙන ප්‍රශ්න ඔක්කොම මම හිතේම තියන් ඉන්නේ.:(

    මටත් එහෙම හොදම යාළුවො කියල උන් නැහැ බන්...:P

    ඉස්කෝලේ කාලෙම මට යාළුවො කියන උන් එපා වුනා...එකට ඉදන් ඉරිසියා කර කර බලු වැඩ කරන උන් ඉන්නේ..මමත් ඒ කාලේ හෙන ගැන්සි බැහැගෙන ආශ්‍රය කරා...අන්තිමේ උන්ම තමයි අපිට කෙළවන්නේ.:dull:

    මට දැන් යාළුවො නැහැ..හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා..එත් ළඟ ආශ්‍රයක් නැහැ කා එක්කවත්..එහෙම ඉන්න එක ඇගට ගුණයි..කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එහෙම තමයි ආශ්‍රය කරන්නේ...:yes: