අද කාලේ කොයින්ද බන්
හොදම යාළුවෝ
ඔව් කියනවා. හැබැයි ලිමිට් එකක් තියෙනවා.
මම නම් මගේ පුද්ගලික ප්‍රශ්න කා එක්කවත් කියන්න යන්නෙ නෑ. තියන ප්‍රශ්නයක් වයිෆ් එක්ක විතරයි කතා කරන්නේ. එක එකාට කියලා අන්තිමට අපිමයි අමාරුවේ වැටෙන්නේ. වෙ කාටහරි කියලා විසදුමක් දැන ගන්න අවශ්‍ය දේවල් මේ එළකිරියේ ඉන්න මට හිතවත් කෙනෙකුට කියලා දැන ගන්නවා.


ගෑනුන්ට නම් කියන්න යන්න එපා, ඕකුන් ඕවා මතක තියන් ඉන්නේ.. කෙල වුන වෙලාවක් ආව ගමන් උබට එක ප්‍රශ්නේට ප්‍රස්න පත්තරයක්ම වෙන්න පුලුවන්ඔව් බන් මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔකයි... බොක්ක දෙන්න වගේ කතා ක්‍රන උන් අනිත් පැත්ත හැරිල අපිටම බනිනව... හරි අමාරුයි තීරණැය කරන්න මූ සිරාම යාලුවෙක්ද නැත්තන් වාසියට විතරක් ඉන්න එකෙක්ද කියල...
කෙල්ලො(යාලුවො ) එක්ක ඔය දේවල් කතා අරන එක ගැන මොකද හිතන්නෙ.?

ගෑනුන්ට නම් කියන්න යන්න එපා, ඕකුන් ඕවා මතක තියන් ඉන්නේ.. කෙල වුන වෙලාවක් ආව ගමන් උබට එක ප්‍රශ්නේට ප්‍රස්න පත්තරයක්ම වෙන්න පුලුවන්![]()
උඹල උඹලගෙ ප්‍රශ්න හොඳම (කියල හිතන්න පුලුවන්) යාලුවන්ට කියනවද බන්.? අපි ඌට කියන එක ඌ වෙන කාටවත් කියන එකක් නෑ කියල ශුවර් කරගන්නෙ කොහොමද.?
එහෙම නත්තන් ප්‍රශ්ණ කියන්න හොඳ එකම තැන කිරිය ද.?![]()
හොදම යාළුවො කියල උන් නැහැ...
මොකද වැරදිලා හරි ඌ උඹ එක්ක තරහ උනොත් ඌට එක හෙන චාන්ස් එකක් උබට විරුද්දව පාවිච්චි කරන්න..
ඔව් බන් මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔකයි... බොක්ක දෙන්න වගේ කතා ක්‍රන උන් අනිත් පැත්ත හැරිල අපිටම බනිනව... හරි අමාරුයි තීරණැය කරන්න මූ සිරාම යාලුවෙක්ද නැත්තන් වාසියට විතරක් ඉන්න එකෙක්ද කියල...
කෙල්ලො(යාලුවො ) එක්ක ඔය දේවල් කතා අරන එක ගැන මොකද හිතන්නෙ.?


ගැහැනුන්ට රහස් රැකගැනීමේ හැකියාවක් නෑ..උන් එක්ක වෙන ආතල් දෙයක් කතා කරපන් ,

මටනම් එහෙම කියන්න තරම් යාළුවෙක් තාම නැහැ බන්.මට තියෙන ප්‍රශ්න ඔක්කොම මම හිතේම තියන් ඉන්නේ.![]()

ඔව් ඒක ඇත්ත හැබයි... කෙල්ලොත් එක්ක අපිට ඉමෝශනලි ල0 වෙන්න පුලුවන් නිසා තියන ප්‍රශ්නෙ බොක්කෙන්ම කියන්න පුලුවන්.. අනික උන් සනසවන්නත් මාර දක්ශයිනෙ...

මම නම් මගේ කෙල්ලටවත් මොකවත් කියන්නේ නැහැ 
අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.ඒත් මම එහෙම නෑනෙ බන්... කවුරුහරි මට ප්‍රශ්නයක් කිව්වොත් මම ඌට බොක්කෙන්ම කරන්න පුලුවන් උදව්වක් කරනව...![]()

හිතේ තියාගෙන ඉන්න එපා බන් කිරියෙ දාපන්..
උබට පිස්සුද බන්...හොදම යාළුවො කියල උන් නැහැ...
උඹේ පෞද්ගලික දේවල් කාටවත් කියන්න එපා...මොකද වැරදිලා හරි ඌ උඹ එක්ක තරහ උනොත් ඌට එක හෙන චාන්ස් එකක් උබට විරුද්දව පාවිච්චි කරන්න..
අද පන දෙන්න ඉන්න උන් හෙට උඹව මරන්න ප්ලෑන් කරන උන් වෙන්න පුළුවන්...
එළකිරියේ තියෙන දෙයක් ෆේක් එකක් හදන ඇවිත් දැම්මත් අනිත් උන්ට නම් කියන්නෙපා...
ගෑනුන්ට කොහොමත් කියන්න එපා...ගැහැනුන්ට රහස් රැකගැනීමේ හැකියාවක් නෑ..උන් එක්ක වෙන ආතල් දෙයක් කතා කරපන් ,
![]()


මටනම් එහෙම කියන්න තරම් යාළුවෙක් තාම නැහැ බන්.මට තියෙන ප්‍රශ්න ඔක්කොම මම හිතේම තියන් ඉන්නේ.![]()


