Kandy To katugastota

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    wena rata wala ohoma wada karama salli denawa.. apey rajaye ballo salli denne nah.. kawda ban nikan parawal hadala denne..

    ඔව් මාත් දැක්ක හයිෙව් හදන්න සල්ලි නෑ කියල දාල තිෙයනව
    අපරාෙද ෙවනසක් ෙහායන්න ගිහින් අපිත් අැරගත්ත
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    චන්ද වලට බ්‍රෝ ඔය. මෙලෝ රහක් නෑ පටන්ගත්ත දවසේ ඉදන්. බලපන් අර පරණ පාරේ (හේමචන්ද්‍ර එක පැත්ත) ගලි බට දාන්නද කොහෙද පාර මැද්දේ හාරලා carpet කරලා නැතුව දැන් නිකන් හත්තිලව්වට ගැහුව කලාබරේ වගේ. :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය අස්සෙ නුවර මාකට් එක ඉස්සරහත් මොකද්ද හදනව නේද බන් :oo: මොකද්ද ඒ උමගක්වත්ද මිනිස්සුන්ට පාර මාරුවෙන්න.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    ඔය අස්සෙ නුවර මාකට් එක ඉස්සරහත් මොකද්ද හදනව නේද බන් :oo: මොකද්ද ඒ උමගක්වත්ද මිනිස්සුන්ට පාර මාරුවෙන්න.

    මගී උමගක්. රෑට දන්නේ නැති එකෙක් ටිකක් හයියෙන් ආවොත් බස් ස්ටෑන්ඩ් එක උඩින් turbo boost එකක් දාන්න පුළුවන් :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔය අස්සෙ නුවර මාකට් එක ඉස්සරහත් මොකද්ද හදනව නේද බන් :oo: මොකද්ද ඒ උමගක්වත්ද මිනිස්සුන්ට පාර මාරුවෙන්න.

    :yes::yes::yes:

    ethana nam mokak hari karana eka loku deyak.. nettam epa wenawa minissu para maruwenna gattama

    issara UNP anduwen hadapu bridge ekak tibila tiyenawa othana.. passe sri lanka anduwen keduwalu..

    den aye hadanawa..
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඔය අස්සෙ නුවර මාකට් එක ඉස්සරහත් මොකද්ද හදනව නේද බන් :oo: මොකද්ද ඒ උමගක්වත්ද මිනිස්සුන්ට පාර මාරුවෙන්න.

    ඔව් එ්ක නම් එතනට පට්ට වටිනව..

    මගී උමගක්. රෑට දන්නේ නැති එකෙක් ටිකක් හයියෙන් ආවොත් බස් ස්ටෑන්ඩ් එක උඩින් turbo boost එකක් දාන්න පුළුවන් :rofl:

    සිරාවට බන් :lol::lol::lol::lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවරට ඔක්කොම කිරිඇල්ල කරනවා කියල පෙන්නන්න හදන්නේ. එත් ඔක්කොම ඇනිලා... එකකටවත් මුන්ට සල්ලි නෑ ... සල්ලි තිබ්බත් උන්ගේ සුබසිද්දියට මිසක් මෙව්වට ටික ටික තමයි දෙන්නේ. දැක්කේ නැද්ද අලුත් වාහන ගන්න කෝටි කීයක් පාස් කරගන්න try කරනවද කියල...

    නුවර කොළඹ පාර පළල් කරන එක කලින් ආණ්ඩුවෙන් පටන් අරගෙන සාමාන්‍ය වේගයෙන් කරගෙන ගියා.. එත් දැන්...... තම මුන්ට කිරිල්ලවල ඉඳන් බැලුම්මහරට ඉවර කරගන්න බැරිඋනානේ... මෙහෙම ගියොත් නිට්ටඹුවට හදන්න තව අවරුදු 10ක් වත් යයි...

    නුවර කොළඹ අදිවේගී මාර්ගයට මහින්දගේ කාලේ මුල්ගලක් තිබ්බා... හිටං ජනාදිපති උනහම කඩවත මුල්ගලක් තිබ්බා. එක පැලවෙද්දී රනිල තව ගලක් තිබ්බා... බොරුවට එක මැෂින් එකක් ගෙනල්ලා මීරිගම පොඩ්ඩක් පස් පිරෙව්වා (මල්වත්තේ හාමුදුරුවෝ මේ පර ගැන හිටං ගෙන් අහපු නිසා ) දැන් එකත් හබක්.....

    අනේ අපේ බත්කන හරක් මුන්ට චන්දෙ දුන්න නේ.......
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Mona pakakda ban.. kandy idan katugasthota enna more than 30mins yanawa.. dan awuruddak wadiya hadanawa.. hadapu magulak na thaam..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    හැදුවට පස්සේ හොදට තියෙයි කියලා මට හිතෙන්නේ. විද්‍යාර්ථ හංදිය ලග නම් ලොකු වෙනසක් වෙයි. ඔය පොඩි තැනක වෙන හිරවිල්ල තමයි දිගටම ඇදෙන්නේ.