මාර්තු 26 වෙනකල් ඇඟිලි ගනින්නේ මන් විතරද????
වෙන්නෑති.
එදාට මොකක්ද තියෙන්නේ
මාර්තු 26 වෙනකල් ඇඟිලි ගනින්නේ මන් විතරද????
වෙන්නෑති.
එදාට මොකක්ද තියෙන්නේ
අපෝ...ඊයා උබල නම්....
MotoGP 1st Race




මේක මේ ගානට වටිනවදෝ
https://ikman.lk/en/ad/toyota-starlet-ep71-1989-for-sale-kandy

මේක මේ ගානට වටිනවදෝ
https://ikman.lk/en/ad/toyota-starlet-ep71-1989-for-sale-kandy
මටනම් වැඩියි බන් ඕකකට.![]()
මටනම් වැඩියි බන් ඕකකට.![]()
ඉලෙක්ට්‍රික් සන් රූෆ් එන එක ටිකක් රෙයා නේද බං ?හොඳට හදලා තියෙනවා වගේ.පරණ වැඩි නැද්ද



යකෝ ඒවා බලද්දි මේක හම්බුනේ...
ගේනවා A4 එකක්.. ඔව්
https://ikman.lk/en/ad/audi-a4-1999-for-sale-kalutara-1



![]()
![]()
![]()
![]()
![]()
FIM එක Wings Ban කර නේ ගිය අවුරුද්දේ අන්තිමට...![]()
![]()
![]()
නීති පොතේ තියෙන විදියට බයික් එකෙන් එලියට විහිදෙන විදියේ Aerodynamic පාට් පාවිච්චි කරන්න තහනම්.
මෙන්න ඒකට මුන් කරලා තියෙන වැඩේ...![]()
![]()
![]()
![]()
බයික් එකෙන් එලියට විහිදෙන කොටස් නෑ... Integrated Wings ....
මුන්ව හදන්න බෑ...




පට්ටනේ.
හොද එකක් හොයාගන්න එක තමා අමාරු මල්ලි.
22 කට වගේ ඔටෝ ඒවානේ තියෙන්නේ ජපන් ඒවා, මම මැනවල් ඒවාට ආස, අපේ අම්මත් ආස මැනුවල් ඒවාට, ඔටෝ එකක් ගත්තොත් මන් නම් පදින්නේ නෑ ඒක, අම්මත් කිවුවා ඒක පදින්නේ නෑ කියලා, වැස්සේ තෙමි තෙමි හරි වැඩට යනවාඅ කිවුවා
,
ගත්තයි කියලා අයියා පදින්නේත් නෑ, බොරුවට ඔය, උට වාහනේ කැඩෙනවාට ආසයිලු, එතකොට හදන්න පුලුවන් කියලා, ඌ හිතන් ඉන්නේ අපිට සල්ලි තියෙනවා කියලා මේ ලගකදි ඉදලා පිස්සුව හොදටම වැඩිවෙලා, ඌ හිතන් ඉන්නේ ඌ වාහන ගැන දන්නවා කියලා
, මේ ත්‍රේඩ් වල තියෙන දේවල් කියවලාම ඌට වඩා මම දන්නවා වාහන ගැන
![]()
110 aulak nedda????...mama 100 tiyagenamai yanne...110 wenawa samahara welawataහත් දෙයියනේ 110යි හැමදාම අපි.![]()

110 aulak nedda????...mama 100 tiyagenamai yanne...110 wenawa samahara welawata![]()
110 aulak nedda????...mama 100 tiyagenamai yanne...110 wenawa samahara welawata![]()

Wahanenam too sure...highspeed walin ahemath case nee akaiනෑ අල්ලල නෑ. ඕනතරම් එවුන් පාස්කරන් යනව ඒත්. මං අර කලින් ත්‍රෙඩ් එකකත් කිව්වෙ 105ට මීටර් එකත් ඇල්ලුව කියල(GPS එකත් එක්ක ෆොටෝ දැම්මෙ මං) 100 පැන්න කියල අල්ලන්නෙ නෑ. හැබැයි ඉතින් වාහනේ තත්වෙ ගැන දැනගෙන යන්න.![]()
නෑ අල්ලල නෑ. ඕනතරම් එවුන් පාස්කරන් යනව ඒත්. මං අර කලින් ත්‍රෙඩ් එකකත් කිව්වෙ 105ට මීටර් එකත් ඇල්ලුව කියල(GPS එකත් එක්ක ෆොටෝ දැම්මෙ මං) 100 පැන්න කියල අල්ලන්නෙ නෑ. හැබැයි ඉතින් වාහනේ තත්වෙ ගැන දැනගෙන යන්න.![]()