Google Play වලින් එක එක දවසට, සමහර ඇප් අඩු ගානට ගන්න පුලුවන්
ටෞකන්න මුන් මේ ගානවල් අඩු කරලා දෙන්නේ එක එක රටවල් බලල
ටෞකන්න මුන් මේ ගානවල් අඩු කරලා දෙන්නේ එක එක රටවල් බලල
මේකට ගිහින් කන්ට්‍රිය වෙනස් කරපං, ඒ දෙන අඩු ගානට තියන
https://payments.google.com/payments/u/0/home#settings
ඩීල් එක තියෙන්නේ යූරෝපියන් කන්ට්‍රීස් වලට විතරයි නම්, දාපන් යුරෝපියන් කන්ට්‍රි එකක්

ඔයිට වඩා පැහැදිලි කරන මෙන්න ස්ක්‍රීන්ශොට්
01. ඉන්න රට සිරි ලලංකාව කියල දැම්මහම තියන ප්‍රයිස් එක.
ඕක ක්ලික් කලොත් නම් රුපියල් 320ක් ඉවරයි. (ඩොලර් 2.11)
02. වෙනස් කරපල්ල කන්ටරි එක වෙන ප්‍රොමෝශන් එක තියන රටකට.
03. දැන් ෆෝන් එකෙන් ගියහම පේන හැටි, (ඒත් ඩොලර් 2.11


)
04. ඩොලර් 2.11 තියන බටින් එක ක්ලික් කරපන් බය නැතුව


දැන් ගෙවන්න ඕනේ රුපියල් 23යි ( ඉන්දියන් රුපියල් 10 )
රුපියල් 300ක් ඉතුරුයි, කොත්තුවක් කාපන්.
Last edited:

aye lanakwama arann iwarawela damma 
