වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    අනෙ මයි පූතීලා කියන්ඩ අර ෂයින් නිල්පාට ගන්නේ කෝමද කියලා. මයෙ වියොස් එකේ ෆාටමයි. :love::love::love::love:

    මෙටලික් බ්ලූ + වැක්ස්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රත්තරං;21333125 said:
    නිදිමත වැඩි අය ඉන්නවනම් මෙන්න බේත්.. රෑටත් නින්ද යන එක නවතිනවා සතියක් යද්දී

    http://ikman.lk/en/ad/proton-gen-2-2007-for-sale-colombo-24

    උබ මොනවද ඔය කාර් එක ගැන දන්න විස්තර ..
    ඔය ගානට ගන්න තියෙන ඔප්ශන්ස් හොදම ඩියුරබල් ම කාර් එකක්.. ලංකාවේ ඉන්න උන්ගේ මෝඩකම නිසයි ඕව ඔය ගනන් වලට වැටිලා තියෙන්නේ..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;21332831 said:
    අනාත සිංහලුනි.. මේක හොදයිද?

    4327

    http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf

    ඕක හොඳ වැඩිත් එක්ක,, බ්ලැක් & ඩෙකර් Heavy Use කරන්න අමාරුයි.. උඹට නම් අවුලක් වෙන එකක් නෑ ඒකක් ගත්තත් මොකද හැමදාම වැඩ ගන්නෙ නෑනෙ..
    අත්දැකීමෙන් කියන්නෙ,, කන්ස්ට්‍රක්ශන් ටූල්ස් රෙන්ට් ශොප් එකක් දැම්ම සයිඩ් බිස්නස් එකක් විදියට..
    මගෙත් පවර් ටූල්ස් බහුතරයක් තියෙන්නෙ Japan මකීටා. එක දිගට පැය ගානක් වැඩකරන්න පුලුවං කිසි ලෙඩක් නෑ,, ග්‍රයින්ඩර් නම් Bosch
    බ්ලැක් & ඩෙකර් ඒව අපිට හරියන් නෑ බං,
    බාසුන්නැහේල ඕව අරං ගියාම දන්නවනෙ ඉතින් පාවිච්චි කරන විදිය..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    machan car ekata vacuum cleaner ekak ganna baluwe

    mkkda hoda samanyen?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ මොනවද ඔය කාර් එක ගැන දන්න විස්තර ..
    ඔය ගානට ගන්න තියෙන ඔප්ශන්ස් හොදම ඩියුරබල් ම කාර් එකක්.. ලංකාවේ ඉන්න උන්ගේ මෝඩකම නිසයි ඕව ඔය ගනන් වලට වැටිලා තියෙන්නේ..

    The Proton GEN•2 (often simplified as Gen-2 or GEN2) is a compact 5-door hatchback manufactured by Malaysian automobile manufacturer Proton which launched in 2004

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    machan car ekata vacuum cleaner ekak ganna baluwe

    mkkda hoda samanyen?

    බ්‍රෑන්ඩ් නම් ඉතින් හිටාචි පැනසොනික් වගේ ඒව එල,, ගන්නව නම් වෙට් & ඩ්‍රයි දෙකටම හරියන එකක් ගන්න එක හොඳයි මොකද ඇතුලෙ කාපට් එහෙම පොඩ්ඩක් තෙමුනත් පට ගාල වේලගන්න පුලුවං 1000W ට වඩා වැඩි එකක් ගන්න බලන්න, ලීටර් ගාන ප්‍රශ්නයක් කරගන්න එපා.. KARCHER එකත් දැං කට්ටිය ගන්නව හැබැයි, කල්පැවැත්ම කොහොමද දන්නෙ නෑ, ඒක හැබැයි පට්ට සද්දෙයි
    මගේ ගාව තියෙන්නෙ හිටාචි එකක් 1600W දැං අවුරුදු 20ක් විතර වෙනව ඇති.. තාත්ත ගත්ත එකක්, ඒක Dry එකක් :rofl: ඕන තරං වතුර ඇදල ඇති තාම වැඩ :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    The Proton GEN•2 (often simplified as Gen-2 or GEN2) is a compact 5-door hatchback manufactured by Malaysian automobile manufacturer Proton which launched in 2004

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඉතිං දැන් මොකද්ද ඕකේ තියෙන වැරද්ද..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බ්‍රෑන්ඩ් නම් ඉතින් හිටාචි පැනසොනික් වගේ ඒව එල,, ගන්නව නම් වෙට් & ඩ්‍රයි දෙකටම හරියන එකක් ගන්න එක හොඳයි මොකද ඇතුලෙ කාපට් එහෙම පොඩ්ඩක් තෙමුනත් පට ගාල වේලගන්න පුලුවං 1000W ට වඩා වැඩි එකක් ගන්න බලන්න, ලීටර් ගාන ප්‍රශ්නයක් කරගන්න එපා.. KARCHER එකත් දැං කට්ටිය ගන්නව හැබැයි, කල්පැවැත්ම කොහොමද දන්නෙ නෑ, ඒක හැබැයි පට්ට සද්දෙයි
    මගේ ගාව තියෙන්නෙ හිටාචි එකක් 1600W දැං අවුරුදු 20ක් විතර වෙනව ඇති.. තාත්ත ගත්ත එකක්, ඒක Dry එකක් :rofl: ඕන තරං වතුර ඇදල ඇති තාම වැඩ :P

    keeyak withara weida?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    karcher eka honndai.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    PUFYrSM.jpg
    head light kahapata wela wage penawa.polish karahan
     
    Status
    Not open for further replies.