වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔරිජිනල් ජපන් බාන්ඩයක් නේ..
    ගන්න.. පාඩු නෑ :P හදලා ඉවර උනාම ආයෙ වැඩක් ගන්නේ නැත්තං නිකං තියා ගන්න හොද නෑ නේ..
    2500 කට විතර අපිට දීලා දාන්න :rofl:

    සහෝ මම නිකන් තියන්නේ නෑ... කැමති උන්ව මුනින් දාලා නිකන් පුක පලලා දෙනවා ජින්සෝ එකෙන්.. ඔයත් එන්න...:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    17309914_10203180696154634_8436832196686701405_o.jpg

    ඔය නිල් එක දන්නේ නෑ. දම් එකනම් හදපු එකා අව්රුදු ගානක් ජපන් ඉදලා හම්බ කරපු සේරම දාලා ඕක හැදුවා ආයේ නියමෙටම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    :shocked: පුදුම ජරාවක්නේ බං. අම්මෝ අත තියන්න එපා. මොනවා වෙයිද දන්නෙ නෑ ඕකේ ඇනයක් ගැලෙව්වොත්.

    ඔව් බන් පවර් ශටර්ස්, වයිපර් අනන් මනන් පිස්සු කෙලිනවා පරන වෙද්දි ඕවගේ

    අර චෙරි කිව් කිව් එහෙම දැන් පෝර උර දාගෙන යන්නේ ගමන් යද්දි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21333117 said:
    ඔව් බන් පවර් ශටර්ස්, වයිපර් අනන් මනන් පිස්සු කෙලිනවා පරන වෙද්දි ඕවගේ

    අර චෙරි කිව් කිව් එහෙම දැන් පෝර උර දාගෙන යන්නේ ගමන් යද්දි

    :nerd: චීන කැලිනේ මචං
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :lol::yes::yes: එන්ජිම තියලා බේරුනා ඇති.

    රත්තරං;21332815 said:


    NISSAN FB14 එකේ ඩීසල් එක...auto gear..


    දැනට ලංකාවේ තියෙන හොදම මරන වලින් එකක්. ඩිකියයි බොනට් එකයි දෙකම ඇරලා ඇන්ජිම හොයන මට්ටමේ වාහන ගැන දන්න එකෙක් ඇරෙන්න මොන්ටිසෝරි යන බබෙක්වත් ඕකක් ගන්නේ නෑ. අපේ අන්ඩපාලයගෙන් ඇහුවත් කියයි ඕන්නම්:rofl::rofl:

    ඒක කලිනුත් ටී බෙල්ට් දාලා ප්ලග් වගයක් දාලා තව ඔයිල් ලීක් වෙන පැකින් එකක් දාලා රේඩියේටරේ ෆෑන් එකකුයි ඒකේ මොටරේ දාලා තව මොනවද කරලා ගරාජ් කුලියත් එක්ක 85ක් ගියාලු...මේ සැරේ නුවර එලියෙ යනකොට එන්ජිම හිරවෙලාලු...එන්ජිමක් තිබ්බා කිව්වා1.30 ටද:rolleyes: කොහෙද...?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21333111 said:
    ඔය නිල් එක දන්නේ නෑ. දම් එකනම් හදපු එකා අව්රුදු ගානක් ජපන් ඉදලා හම්බ කරපු සේරම දාලා ඕක හැදුවා ආයේ නියමෙටම
    ඔව් මේ ලගදි බැන්දා ඊට පස්සෙ :rofl:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    තාම හොද වෙනවා අයියේ....

    අයියා දන්නවද අද දවසට ඕක කිව්ව දෙවෙනියා ඔයා...:D
    ඔයාගේ අල්ලපු ගෙදර අයියාත් කතා කරලා කිව්වා... මල්ලි බය වෙන්න එපා ඔය අපේ අසල්වැසියත් ගෙදර නැති වෙලේ ඒ නංගිගෙ දුක අහලා උදව් කලේ මං කියලා...
    ඉතිං අවුලක් නෑ අයියට බැරි උනත් අල්ලපු ගෙදර එක්කෙනා ඉන්නවනෙ :D
    ජබුක්:P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    නානගේ වැඩේටනම් එකක් රෙන්ට් එකට ගත්තනම් හරි.මොකෝ හැමදාම සබ්වූෆර් හදන එකක්යැයි.

    පොඩි වැඩවලට චයිනීස් එකක් හොඳටම ඇති
    :yes:
     
    Status
    Not open for further replies.