අනෙ මයි පූතීලා කියන්ඩ අර ෂයින් නිල්පාට ගන්නේ කෝමද කියලා. මයෙ වියොස් එකේ ෆාටමයි.![]()
මෙටලික් බ්ලූ + වැක්ස්
අනෙ මයි පූතීලා කියන්ඩ අර ෂයින් නිල්පාට ගන්නේ කෝමද කියලා. මයෙ වියොස් එකේ ෆාටමයි.![]()
රත්තරං;21333125 said:නිදිමත වැඩි අය ඉන්නවනම් මෙන්න බේත්.. රෑටත් නින්ද යන එක නවතිනවා සතියක් යද්දී
http://ikman.lk/en/ad/proton-gen-2-2007-for-sale-colombo-24
රත්තරං;21332831 said:අනාත සිංහලුනි.. මේක හොදයිද?
4327
http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf
How to take good photos of your car!
ඕක හොඳ වැඩිත් එක්ක,, බ්ලැක් & ඩෙකර් Heavy Use කරන්න අමාරුයි.. උඹට නම් අවුලක් වෙන එකක් නෑ ඒකක් ගත්තත් මොකද හැමදාම වැඩ ගන්නෙ නෑනෙ..
අත්දැකීමෙන් කියන්නෙ,, කන්ස්ට්රක්ශන් ටූල්ස් රෙන්ට් ශොප් එකක් දැම්ම සයිඩ් බිස්නස් එකක් විදියට..
මගෙත් පවර් ටූල්ස් බහුතරයක් තියෙන්නෙ Japan මකීටා. එක දිගට පැය ගානක් වැඩකරන්න පුලුවං කිසි ලෙඩක් නෑ,, ග්රයින්ඩර් නම් Bosch
බ්ලැක් & ඩෙකර් ඒව අපිට හරියන් නෑ බං,
බාසුන්නැහේල ඕව අරං ගියාම දන්නවනෙ ඉතින් පාවිච්චි කරන විදිය..
උබ මොනවද ඔය කාර් එක ගැන දන්න විස්තර ..
ඔය ගානට ගන්න තියෙන ඔප්ශන්ස් හොදම ඩියුරබල් ම කාර් එකක්.. ලංකාවේ ඉන්න උන්ගේ මෝඩකම නිසයි ඕව ඔය ගනන් වලට වැටිලා තියෙන්නේ..

machan car ekata vacuum cleaner ekak ganna baluwe
mkkda hoda samanyen?
ඕන තරං වතුර ඇදල ඇති තාම වැඩ 
The Proton GEN•2 (often simplified as Gen-2 or GEN2) is a compact 5-door hatchback manufactured by Malaysian automobile manufacturer Proton which launched in 2004
![]()
බ්රෑන්ඩ් නම් ඉතින් හිටාචි පැනසොනික් වගේ ඒව එල,, ගන්නව නම් වෙට් & ඩ්රයි දෙකටම හරියන එකක් ගන්න එක හොඳයි මොකද ඇතුලෙ කාපට් එහෙම පොඩ්ඩක් තෙමුනත් පට ගාල වේලගන්න පුලුවං 1000W ට වඩා වැඩි එකක් ගන්න බලන්න, ලීටර් ගාන ප්රශ්නයක් කරගන්න එපා.. KARCHER එකත් දැං කට්ටිය ගන්නව හැබැයි, කල්පැවැත්ම කොහොමද දන්නෙ නෑ, ඒක හැබැයි පට්ට සද්දෙයි
මගේ ගාව තියෙන්නෙ හිටාචි එකක් 1600W දැං අවුරුදු 20ක් විතර වෙනව ඇති.. තාත්ත ගත්ත එකක්, ඒක Dry එකක්ඕන තරං වතුර ඇදල ඇති තාම වැඩ

keeyak weida?
4tos danakan kagahuwa 4tos dapan kiyala
4tos dammata passe no katha![]()
head light kahapata wela wage penawa.polish karahan

price nam dhanne ne ban.ape office eke ekak thiyenawa.mama yanakotath eka thibuna.den 4 years walata wada wediyi.ea dawas wala 6000k wagea gaanak kiuwe.
hebei ekata paper bag ekak danna oeni.eka 1000 wenawa.