Jork newei. Bhethak naddaවරෙන් අපි දෙන්න පාරෙ දුවමු අමු හෙලුවෙන්
ලැජ්ජ බය යන්ඩත් එක්ක..
වරෙන් අපි දෙන්න පාරෙ දුවමු අමු හෙලුවෙන්
ලැජ්ජ බය යන්ඩත් එක්ක..



ඉතින් ජොකා නැතුව නාපන්

ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක් බලපන්..

ස්කර්වී වහේ හෙළුවෙන් ඉන්න වීඩියෝ එකක් එලියට දාපන්.ලැජ්ජ බය කොහෙන් ගියාද නෑ

Oowa liywa gnta ekk na. Ema nathi bhtk ndda bn. Ayurwedehariදොස්තර කෙනෙක්ට කියල clobazam ලියව ගනින්
කියන විදියට බීපං
අවවාදයි දීර්ගකාලීන භාවිතයට සුදුසු නැත. දිගටම බිව්වොත් ඇබ්බැහි වේ. ඉෆෙක්ට් එකත් අඩු වෙලා යනව..
ආයෙත් කියනව ssri වගේ දිගටම බොන බෙහෙත් නෙමේ මෙව්ව..
Mulinma ube hodata bona yaluwek ekka set wela hodata bipan.ita passe ubata karanna ba kiyana wada karapan..oka hariyanawa etakota

eth weri hidunma aayt prna ekaane



මට ලැජ්ජ බය අඩුකරගන්ට විදියක් කියපල්ලකො,
මට ජොකෙක් අැදන් නාන්ටවත් බෑ![]()
ලජ්ජා බය කියන්නේ තමන් විසින්ම පනවා ගන්න මානසික නීති..
දවසක් නාපන් ජෝක් ඇදන්, දෙකක් නාපන්...සතියක් නාපන්..
උඹ දන්නෙත් නැතුව උඹට හෙළුවෙන් උනත් නාන්න පුළුවන් වෙනවා...
ලජ්ජා බය කියන්නේ ඔන්න ඔය වගේ එකක්...ඕක ඇරගන්න නම් කරන්නම වෙනවා![]()
අමුඩෙ ගහන් නාපන්.....

ඕවට මොන බෙහෙත්ද බන්.
කරන්න තියෙන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න එකයි.
ගෙදර යට තව ටිකක් සමීප වෙයන්. යාළුවො ආශ්‍රය කරපන්. කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලෝ පවා යාළුවො විදිහට ආශ්‍රය කරන්න ඕනේ.
යාලුවොත් එක්ක ට්‍රිප් එකක් එහෙම පලයන්. ගෙදරටම වෙලා ඉන්න උන්ගේ තමයි ඔහොම සිද්දි වෙන්නේ.
කෙලි යාලුවොත් ඉන්නව, කොලු යාලුවොත් ඉන්නව
යාළුවො හිටියට උඹට ඉන්නේ දාර්ශනික යාලුවොනම් වැඩක් නෑ බන්.
ටිකක් පිස්සු කෙලින සෙට් එකක් ඉන්න ඕනේ හැදිලා එන්න