ලැජ්ජ බය,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට ලැජ්ජ බය අඩුකරගන්ට විදියක් කියපල්ලකො,
    මට ජොකෙක් අැදන් නාන්ටවත් බෑ:dull:
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වරෙන් අපි දෙන්න පාරෙ දුවමු අමු හෙලුවෙන්
    ලැජ්ජ බය යන්ඩත් එක්ක..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්කර්වී වහේ හෙළුවෙන් ඉන්න වීඩියෝ එකක් එලියට දාපන්. :yes: ලැජ්ජ බය කොහෙන් ගියාද නෑ
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දොස්තර කෙනෙක්ට කියල clobazam ලියව ගනින්
    කියන විදියට බීපං

    අවවාදයි දීර්ගකාලීන භාවිතයට සුදුසු නැත. දිගටම බිව්වොත් ඇබ්බැහි වේ. ඉෆෙක්ට් එකත් අඩු වෙලා යනව..

    ආයෙත් කියනව ssri වගේ දිගටම බොන බෙහෙත් නෙමේ මෙව්ව..
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Mulinma ube hodata bona yaluwek ekka set wela hodata bipan.ita passe ubata karanna ba kiyana wada karapan..oka hariyanawa etakota
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉතින් ජොකා නැතුව නාපන්
    :dull:
    ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක් බලපන්..
    :dull:
    ස්කර්වී වහේ හෙළුවෙන් ඉන්න වීඩියෝ එකක් එලියට දාපන්. :yes: ලැජ්ජ බය කොහෙන් ගියාද නෑ
    :dull:
    දොස්තර කෙනෙක්ට කියල clobazam ලියව ගනින්
    කියන විදියට බීපං

    අවවාදයි දීර්ගකාලීන භාවිතයට සුදුසු නැත. දිගටම බිව්වොත් ඇබ්බැහි වේ. ඉෆෙක්ට් එකත් අඩු වෙලා යනව..

    ආයෙත් කියනව ssri වගේ දිගටම බොන බෙහෙත් නෙමේ මෙව්ව..
    Oowa liywa gnta ekk na. Ema nathi bhtk ndda bn. Ayurwedehari
    Mulinma ube hodata bona yaluwek ekka set wela hodata bipan.ita passe ubata karanna ba kiyana wada karapan..oka hariyanawa etakota
    :yes::yes: eth weri hidunma aayt prna ekaane
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ලජ්ජා බය කියන්නේ තමන් විසින්ම පනවා ගන්න මානසික නීති..:P

    දවසක් නාපන් ජෝක් ඇදන්, දෙකක් නාපන්...සතියක් නාපන්..:rofl:

    උඹ දන්නෙත් නැතුව උඹට හෙළුවෙන් උනත් නාන්න පුළුවන් වෙනවා...:lol:

    ලජ්ජා බය කියන්නේ ඔන්න ඔය වගේ එකක්...ඕක ඇරගන්න නම් කරන්නම වෙනවා :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,989
    113
    මට ලැජ්ජ බය අඩුකරගන්ට විදියක් කියපල්ලකො,
    මට ජොකෙක් අැදන් නාන්ටවත් බෑ:dull:

    අමුඩෙ ගහන් නාපන්.....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලජ්ජා බය කියන්නේ තමන් විසින්ම පනවා ගන්න මානසික නීති..:P

    දවසක් නාපන් ජෝක් ඇදන්, දෙකක් නාපන්...සතියක් නාපන්..:rofl:

    උඹ දන්නෙත් නැතුව උඹට හෙළුවෙන් උනත් නාන්න පුළුවන් වෙනවා...:lol:

    ලජ්ජා බය කියන්නේ ඔන්න ඔය වගේ එකක්...ඕක ඇරගන්න නම් කරන්නම වෙනවා :yes:

    අමුඩෙ ගහන් නාපන්.....

    අා හරි, උබල එහෙම නෑවොත් උබලගෙ අම්මල මොනව කියයිද:confused:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕවට මොන බෙහෙත්ද බන්.
    කරන්න තියෙන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න එකයි.
    ගෙදර යට තව ටිකක් සමීප වෙයන්. යාළුවො ආශ්‍රය කරපන්. කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලෝ පවා යාළුවො විදිහට ආශ්‍රය කරන්න ඕනේ.
    යාලුවොත් එක්ක ට්‍රිප් එකක් එහෙම පලයන්. ගෙදරටම වෙලා ඉන්න උන්ගේ තමයි ඔහොම සිද්දි වෙන්නේ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕවට මොන බෙහෙත්ද බන්.
    කරන්න තියෙන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න එකයි.
    ගෙදර යට තව ටිකක් සමීප වෙයන්. යාළුවො ආශ්‍රය කරපන්. කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලෝ පවා යාළුවො විදිහට ආශ්‍රය කරන්න ඕනේ.
    යාලුවොත් එක්ක ට්‍රිප් එකක් එහෙම පලයන්. ගෙදරටම වෙලා ඉන්න උන්ගේ තමයි ඔහොම සිද්දි වෙන්නේ.

    කෙලි යාලුවොත් ඉන්නව, කොලු යාලුවොත් ඉන්නව
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෙලි යාලුවොත් ඉන්නව, කොලු යාලුවොත් ඉන්නව

    යාළුවො හිටියට උඹට ඉන්නේ දාර්ශනික යාලුවොනම් වැඩක් නෑ බන්.
    ටිකක් පිස්සු කෙලින සෙට් එකක් ඉන්න ඕනේ හැදිලා එන්න
    :P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යාළුවො හිටියට උඹට ඉන්නේ දාර්ශනික යාලුවොනම් වැඩක් නෑ බන්.
    ටිකක් පිස්සු කෙලින සෙට් එකක් ඉන්න ඕනේ හැදිලා එන්න
    :P

    මට ජොකත් එක්ක තමයි ප්රස්නෙ
    ඕක පොඩි කාලෙදි යටට අදින්නත් මන් ලැජ්ජයි,
    Grde 9වෙනකන් මන්ගියෙ සිවිල්
     
    • Like
    Reactions: akilar25