Company ekak thiyanwa nam padu labuwath 60,000 per year gewanna ona kiyala law eka awe. Enisa hangenna baha. Ekata mokada une kiyala hoyanne?
Paper adverticement ekak dala thibba e dawas walama. 60,000 gewanna kiyala.
eka dakala gewwa aya innawa. eth gewwe nathi ayath innawa. gewwe nathi ayata letter ekak aawada kiyala nam sure ekak na.
ubata letter ekak aawa nam gewana eka hodai. Govement eka focus karanne Tax income eka hinda, un kohoma hari oka gani![]()
Mama wadakarana thena bosa gewanawa 60,000 k![]()
60k kiyanne tax ekada? Nathnam tax ekata amatharawa gewana ekakda?
Tax da mokakda danne ne machan. PVT ltd company ekak aniwaren gewanna ona gov ekata e gaana annually ban.
ඒ කියන්නේ අපි අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තාම හැම අව්රුද්දකම ලාබ ලැබුවත් නොලැබුවත් 60000ක් බදු ගෙවන්න ඕනද?
තව අව්රුද්දකින් දෙකකින් ලංකාවට ඇවිත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හිටියේ. කාලකන්නි, මිනිහෙක්ට දියුනු වෙන්න දෙන්නේ නෑ වගේ.
රීරි මාංශේ උරා බොන්න වගේ හදන්නේ. ඉන්න ටික කාලේ රටේ මුළු ආර්ථිකයටම කෙලවලා ඇරලා යයි වගේ. දන්නවානේ ආයේ ඡන්දෙකින් කිසිම දවසක දිනන්න බෑ කියලා. ඒ නිසා බලයේ ඉන්නකල් ඔක්කොම හූරගෙන කාලා යයි..
Government eken Private Limited (සීමා සහිත සමාගම්) walata Rs 60,000 awruddata gewanna kiyala tax ekak dammane. Eka kawru hari 2016 ta gewwada? Gewanna kiyala notice awada?
budget එකෙන් පස්සේ ඒවා.Mr.Tom:21330634 said:දන්නෙ නෑ මචං. මම නම් ඉතිං තනිපුද්ගල ව්‍යාපාරයක් විතරයි රෙජිස්ටර් කරලා තියන්නේ.![]()
මොකක්ද බන් මේ ටැක්ස් කතාව?ඒ කියන්නේ අපි අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තාම හැම අව්රුද්දකම ලාබ ලැබුවත් නොලැබුවත් 60000ක් බදු ගෙවන්න ඕනද?




මචන් ඒක ගෙවන්න කිව්වේ අලුතින් දාන බිස්නස් වලට නේද ?budget එකෙන් පස්සේ ඒවා.
Toma api podi kama kadayak dammot ekat register karanna oneda.sillara kadayak dammath ehemada