Private Limited Tax

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    I got some money from a company in USA to my account in commercial bank. Then I got a mail from somewhere called Inward Remittance telling me to explain the source and the purpose of received funds. The mail was sent to the commercial bank and then they forwarded it to me. Not sure what is happening still.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    Paper adverticement ekak dala thibba e dawas walama. 60,000 gewanna kiyala.

    eka dakala gewwa aya innawa. eth gewwe nathi ayath innawa. gewwe nathi ayata letter ekak aawada kiyala nam sure ekak na.

    ubata letter ekak aawa nam gewana eka hodai. Govement eka focus karanne Tax income eka hinda, un kohoma hari oka gani:yes:

    Hmmm. Oka nogewa indala passe un gema illuwoth kela wenawa. Gewala daala shape eke inna eka angata gunai thamai
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    An Annual License Fee of Rs. 60,000/- was proposed in the budget for 2016, and it has been administratively collected by the Registrar of Companies. However, there has been no statutory provision relating to imposition of this Annual License Fee. As there is no statutory provision imposing such fee, there are currently no provisions to collect the fee from companies that have not paid same. On enacting the law, to impose such Annual License Fee, provisions will have to be made in respect of the fees that have already been paid by certain companies based on the budget proposals made for 2016.


    BDO Partners - Budget highlights - Dec 2016
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Tax da mokakda danne ne machan. PVT ltd company ekak aniwaren gewanna ona gov ekata e gaana annually ban.

    ටැක්ස් එකක් කිව්වට ඉන්කම් ටැක්ස් එකක් නෙමෙයි, ආන්ඩුව ආව ගමන් ඕක ගැහුවා අර සුපර් ගේන් ටැක්ස්, මන්දිර මද්ද වගේ!
    සමහර අය ගෙව්වා. ගෙවන්න කියල නිව්ස් පේපර් වල ඇඩ්වටීස්මන්ට් දැම්මා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මොකක්ද බන් මේ ටැක්ස් කතාව?:confused: ඒ කියන්නේ අපි අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තාම හැම අව්රුද්දකම ලාබ ලැබුවත් නොලැබුවත් 60000ක් බදු ගෙවන්න ඕනද? :no: තව අව්රුද්දකින් දෙකකින් ලංකාවට ඇවිත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හිටියේ. කාලකන්නි, මිනිහෙක්ට දියුනු වෙන්න දෙන්නේ නෑ වගේ.:angry: රීරි මාංශේ උරා බොන්න වගේ හදන්නේ. ඉන්න ටික කාලේ රටේ මුළු ආර්ථිකයටම කෙලවලා ඇරලා යයි වගේ. දන්නවානේ ආයේ ඡන්දෙකින් කිසිම දවසක දිනන්න බෑ කියලා. ඒ නිසා බලයේ ඉන්නකල් ඔක්කොම හූරගෙන කාලා යයි..:no:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Government eken Private Limited (සීමා සහිත සමාගම්) walata Rs 60,000 awruddata gewanna kiyala tax ekak dammane. Eka kawru hari 2016 ta gewwada? Gewanna kiyala notice awada?

    මචන් ඒක ගෙවන්න කිව්වේ අලුතින් දාන බිස්නස් වලට නේද ? :dull: budget එකෙන් පස්සේ ඒවා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Mr.Tom:21330634 said:
    දන්නෙ නෑ මචං. මම නම් ඉතිං තනිපුද්ගල ව්‍යාපාරයක් විතරයි රෙජිස්ටර් කරලා තියන්නේ. :sorry:

    Toma api podi kama kadayak dammot ekat register karanna oneda.sillara kadayak dammath ehemada
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යකෝ මමත් ඉදල ඉදලා කොම්පැනියක් දාන්න කියලයි හැදුවේ නොදකින් මුන් නම්

    රටේ ව්‍යාපාර දියුණු වෙයිද මෙහෙම ගියොත් හොදම වැඩේ වහනකොට ලක්ෂ 2.5 ගෙවන්න ඕනලු
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොකක්ද බන් මේ ටැක්ස් කතාව?:confused: ඒ කියන්නේ අපි අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තාම හැම අව්රුද්දකම ලාබ ලැබුවත් නොලැබුවත් 60000ක් බදු ගෙවන්න ඕනද?

    :yes::yes::yes::yes:

    Year end ekedi pvt ltd kiyana title ekatai oya tax eka....business eke tax eka nemei.....​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Toma api podi kama kadayak dammot ekat register karanna oneda.sillara kadayak dammath ehemada

    na kama kadayak wage nam one wena ekak na.....

    eth tikak lokuwata ehema karagena yanawanam register karala thiyaganna eka hodai.....passe wena business process walata.....

    banking - loan wage dewal walata....

    onemanam sole propriety ekak widiyata register karanna maha lekam karyalaye.....

    ewata gewanna one na.....​