Kendara gelapen na

Mar 2, 2017
28
5
0
Mn elakiri ekata aluth.oyalagen adahasak ganna ave.mai man yalu vela inna kenage kendara gelapen na.eyage kuja 8.mage ehema na.mn marenava kyla kynava.meke marry karapu aya innavane.pls kynna.oyala kendara balalada bende.nogelapeem tynava kyanne aththatama ven veida..pls loku udavvak...
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
1832.gif
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පලයං සදලි යන්න මෙතන උක නොදි..
වැඩිය කියවන් ආවොත් තොගෙ බුරිය පලල ගන්නේ කස්තුරි..
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oowa ganan ganna epa.. habayi umbata pin karanna chance ekak. pin wada karapan. ethakota labana aathmetath hondai.. pin nokala kiyala umba marennenea marenakam... mansgatha ban.. e kella bandama marennai thawa ekiyak bandama nomarennai mona logic da.. pin pau wiswasa karapan. umbage aayusha itin mona kella bandath iwarawenawa adala dawase
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මන්නම් ඔය එක රෙද්දක්වත් බලන්නේ නැතුව කෙල්ලව ගෙදරින් පන්නගෙන බැන්දේ.
    දැන් ඉන්නේ ඔය යස අගේට.
    උඹ මැරෙන්න හරි බැඳපං.
    වෙන එකියක් බැන්දා කියලා අමරණීය වෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: rudr@
    Mar 2, 2017
    28
    5
    0
    මන්නම් ඔය එක රෙද්දක්වත් බලන්නේ නැතුව කෙල්ලව ගෙදරින් පන්නගෙන බැන්දේ.
    දැන් ඉන්නේ ඔය යස අගේට.
    උඹ මැරෙන්න හරි බැඳපං.
    වෙන එකියක් බැන්දා කියලා අමරණීය වෙන්නේ නෑනේ

    Ape akkath krndara gelapen nathuva badala dan avl.amma ekai baya.denna adaren innva nm ova vdak na nda.meke aya badiddi kendara baluve nadda.nogalapi tyla badapu aya innvda.plss tel me..
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ආච්චිගෙ රෙද්දෙ කේන්දර...ඕවා විස්වාස කරන උන් තාම ඉන්නවද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕවා පට්ටපල් බොරු බන්. කේන්දර අල්ලලා විසි කරලා දාපන්.