palitha thewapperuma Porsche Cayenne ekak aran

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    1489380374_5207578_hirunews_palitha.jpg


    අනේ අපේ දුප්පත් ඇමතිතුමාට ජනතාවගේම පිහිටයි.:rofl:මොනා උනත් හිත හොද මිනිහා.එක පාරක් බෙල්ලේ වැල දාගන්නත් ගියානේ.:lol::lol:





    2013-Porsche-Cayenne-S-Diesel-01-626x382.jpg


     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,459
    113
    ඔය වාහනයක් කෝටි පහක් හයක් වෙයි.ෂික් අපිට බැරි උනානේ ඔය වගේ වාහනේක ගිහින් ජනතාවට සේවයක් කරන්න..:sorry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කේ වයි නම්බර් එක .... කොටි එකහමාරක් විතර වෙයි ... යකෝ සුජීව සේනසිංහ හරින් එහෙම පදින්නේ බි එම් 7 සිරිස් ,ලෑන්ඩ් කෘසර් , රේන්ජ් රෝවර් එහෙම කොටි 4 විතර වෙනවා බන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි දැන් උබ හිතන්නේ ඌ ඔච්චර කට්ටක් කාල සල්ලි වියදම් කරගෙන පාර්ලිමේන්තු ආවේ ත්‍රීවීලර් එකක යන්න කියලද.. ඒක තමයි මිනිහෝ උන්ට ඇමතිලා කියන්නේ ..
     
    • Like
    Reactions: netlife007