වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    ඒ කියන්නේ ඔය මොඩෙල් එකේ පොම්ප දෙකක් ආවද??මොන අවුරුද්දෙද ඉලෙක්ට්‍රික්

    ඔව් පොම්ප දෙකක් ආව :baffled: 4A91 එන්ජින් කෝඩ් එක තියෙන ඒවා EPS, උඹ ගන්නකොට 4A92 එකක් බලල ගනින් :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඔව් පොම්ප දෙකක් ආව :baffled: 4A91 එන්ජින් කෝඩ් එක තියෙන ඒවා EPS, උඹ ගන්නකොට 4A92 එකක් බලල ගනින් :D

    :shocked::shocked::shocked::no::no:
    :shocked:ටොයොටා වලට පිටුපාන්න බෑ වගේ මාමේ:P
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙව් බඩුවක් ගැන මොකක්ද කියන්න පුලුවන්.

    $_86.JPG

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :shocked::shocked::shocked::no::no:
    [COLOR="yellow "]:shocked:ටොයොටා වලට පිටුපාන්න බෑ වගේ මාමේ:P[/COLOR]

    එහෙම කරන්න හිතන්නවත් එපා

    වෙනවනම් වෙන්න toyota or nissan අනාතයෙක්

    නැතිනම් මාතියා උයාට අල්ලගෙන් සමාවක් නෑ ලැබෙන්නෙ:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    :shocked::shocked::shocked::no::no:
    :shocked:ටොයොටා වලට පිටුපාන්න බෑ වගේ මාමේ:P

    එහෙනං ටොයෝටා රෙන්ට් එකට දීපු එකක් ගනින් :frown: දැක්කනේ 260 රෙන්ට් එකට දාල තිබ්බ හැටි :rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙනං ටොයෝටා රෙන්ට් එකට දීපු එකක් ගනින් :frown: දැක්කනේ 260 රෙන්ට් එකට දාල තිබ්බ හැටි :rofl:

    පල පල
    ඔව්වා වගේ නෙවේ Toyota, Nissan මාකටි බහින් නෑ
    අැලියන් කිව්වම පිලිගැනීම කොහොමද? හිතට එකගව කියපන් බලන්න.....
    අනික තෙලුත් වැඩ

    අඩෝ එ්ක නෙවේ මට vacuum cleaner එකක් හොයලා දියන්කො අම්මගෙන් බර බරේ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    පල පල
    ඔව්වා වගේ නෙවේ Toyota, Nissan මෙකටි බහින් නෑ

    උඹයි මායි දන්න මාකට් :rofl:
    Innovex dry and wet 9900/=

    ඇලියන් වලට මොන පිළිගැනීමක් ද බන් පොල්ලකින් ගැහුවොත් පඳුරකට විසිවෙයි හත අටක්, සුද්දෝ රට වටේ ඇදල ඇදල හරියට සර්විස් ටිකවත් නොකර අයිතිකාරයත් නැතුව පට්ට ගහල මයිලේජ් කරකෝල විකුණන වාහන නේ ඕව :rofl: අනික බර කරත්ත වගේ වංගුවක් ගන්නකොට, හදිසියෙ බ්‍රේක් එකක් ගැහුවොත් පස්ස උඩ යනව Alexis Texas ගෙ වගේ :D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    අැලියන් කිව්වම පිලිගැනීම කොහොමද? හිතට එකගව කියපන් බලන්න.....

    ඇලියන් වලට මොන පිළිගැනීමක් ද බන් පොල්ලකින් ගැහුවොත් පඳුරකට විසිවෙයි හත අටක්,බ්‍රෑන්ඩ් නිව් කියල ගෙන්නන ඒවත් ජපානේ පැදලා තියෙන ඒවා, ජපානෙත් පැදලා ලංකාවෙදි සුද්දෝ රට වටේ ඇදල ඇදල හරියට සර්විස් ටිකවත් නොකර අයිතිකාරයත් නැතුව පට්ට ගහල මයිලේජ් කරකෝල විකුණන වාහන නේ ඕව :rofl: අනික බර කරත්ත වගේ වංගුවක් ගන්නකොට, හදිසියෙ බ්‍රේක් එකක් ගැහුවොත් පස්ස උඩ යනව Alexis Texas ගෙ වගේ :D හිතට එකඟව මම නම් ජීවිතේට ඇලියොන් ඇක්සියෝ ගන්නෙ නෑ :yes:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    උඹයි මායි දන්න මාකට් :rofl:
    Innovex dry and wet 9900/=

    ඇලියන් වලට මොන පිළිගැනීමක් ද බන් පොල්ලකින් ගැහුවොත් පඳුරකට විසිවෙයි හත අටක්, සුද්දෝ රට වටේ ඇදල ඇදල හරියට සර්විස් ටිකවත් නොකර අයිතිකාරයත් නැතුව පට්ට ගහල මයිලේජ් කරකෝල විකුණන වාහන නේ ඕව :rofl: අනික බර කරත්ත වගේ වංගුවක් ගන්නකොට, හදිසියෙ බ්‍රේක් එකක් ගැහුවොත් පස්ස උඩ යනව Alexis Texas ගෙ වගේ :D
    "Break "පස්සනම් උඩ යන්නේ නෑ.හොද එකක් හොයන්න අමාරුයි..දැක්කද 2016 එක තීන තරම් පාරවල් වලයි සේල් වලයි...ප්‍රිමියෝත් එහෙමයි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ඇලියන් වලට මොන පිළිගැනීමක් ද බන් පොල්ලකින් ගැහුවොත් පඳුරකට විසිවෙයි හත අටක්,බ්‍රෑන්ඩ් නිව් කියල ගෙන්නන ඒවත් ජපානේ පැදලා තියෙන ඒවා, ජපානෙත් පැදලා ලංකාවෙදි සුද්දෝ රට වටේ ඇදල ඇදල හරියට සර්විස් ටිකවත් නොකර අයිතිකාරයත් නැතුව පට්ට ගහල මයිලේජ් කරකෝල විකුණන වාහන නේ ඕව :rofl: අනික බර කරත්ත වගේ වංගුවක් ගන්නකොට, හදිසියෙ බ්‍රේක් එකක් ගැහුවොත් පස්ස උඩ යනව Alexis Texas ගෙ වගේ :D හිතට එකඟව මම නම් ජීවිතේට ඇලියොන් ඇක්සියෝ ගන්නෙ නෑ :yes:

    uba kiwwe mekada?

    http://takas.lk/home-garden/home-appliances/vaccum-cleaners/innovex-wet-dry-vacuum-cleaner.html

    uba use krnwda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    "Break "පස්සනම් උඩ යන්නේ නෑ.හොද එකක් හොයන්න අමාරුයි..දැක්කද 2016 එක තීන තරම් පාරවල් වලයි සේල් වලයි...ප්‍රිමියෝත් එහෙමයි

    2016 කියල එව්වට පරණ එන්ජිම ම නේ පොත්ත විතරයි වෙනස් :dull: ඇලියොන් ඇක්සියෝ ප්‍රිමියෝ ඔක්කොම එකයි. සොෆ්ට් සස්පෙන්ෂන් තියෙන ඔක්කොම වාහනවල පස්ස උඩ යනව, ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් පස්සේ ගිහිං බලහංකො :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    2016 කියල එව්වට පරණ එන්ජිම ම නේ පොත්ත විතරයි වෙනස් :dull: ඇලියොන් ඇක්සියෝ ප්‍රිමියෝ ඔක්කොම එකයි. සොෆ්ට් සස්පෙන්ෂන් තියෙන ඔක්කොම වාහනවල පස්ස උඩ යනව, ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් පස්සේ ගිහිං බලහංකො :D
    240 යේ ඉදලම පොත්ත විතරයි වෙනස්....
    :shocked:
     
    Status
    Not open for further replies.