ඇය_කවුද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    WishadYata beheth ganna gaman job ekak karanna small company ekaka hari. Ethakota Oka adu wela yai.
    Ciga gaga ne nathuwa weeds gahanna

    ආයෙත් බෙහෙත ගන්න වෙයි වගේ තමයි බන්.... :dull:

    btw. ඇය කවුද බන් සිරාවට.? :baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ආයෙත් බෙහෙත ගන්න වෙයි වගේ තමයි බන්.... :dull:

    btw. ඇය කවුද බන් සිරාවට.? :baffled:

    First post eke dala thiyenne ban.
    Ow ban beheth ganin suffer karanne nathuwa.
    Gedarata wela nikan nam Inna epa putho.
    Manasikawa watenawa.specially fb gihin yaluwo dana post dakkama.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    First post eke dala thiyenne ban.
    Ow ban beheth ganin suffer karanne nathuwa.
    Gedarata wela nikan nam Inna epa putho.
    Manasikawa watenawa.specially fb gihin yaluwo dana post dakkama.

    අඩො දැන්නෙ උඹ එඩිට් කල්ල දාල තියන එක දැක්කෙ...
    අඩො මොකක්ද කෙල්ලට වෙච්ච අසනීපෙ.? පවු බන්.:(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අඩො දැන්නෙ උඹ එඩිට් කල්ල දාල තියන එක දැක්කෙ...
    අඩො මොකක්ද කෙල්ලට වෙච්ච අසනීපෙ.? පවු බන්.:(

    ow ban. mama eyata kiwa ehema heenayak dakka kiyala.
    eya kiwa eya nisa adanna epa kiyala. eyath aduwa.
    blood seen ekak ban
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අත් ට්‍රැක්ටර් ධාවනය නොකිරීමෙන් මෙවනි හීන පෙනිය හැක :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Animated-clip-art-picture-of-ceiling-crawling-girl-creature.gif

    මෝහිනී :yes:

    සිරියලතා අක්කගේ ලොකු දුව :yes:

    දිල්ඩෝඩුඩ්

    Manjelica

    අනිත් එවුන්ට නම් මං දන්නෑ, ඒත් මට නම් අනන්නතවත් ඔහොම සීන් පේනවා.මේක සාමාන්‍යය දෙයක්.ගොඩක් දකින්නේ, දන්න හඳුනන, එදිනෙදා මුනගැහෙන කෙල්ලෝ.එකම එක දවසක් නොදන්න මූණක් තියෙන කෙල්ලෙක්ව දැක්කා.හැබැයි අතින් අල්ලලා, කතා කරනවා විතරයි දැක්කේ.ඊට පස්සේ කවදාවත් එහෙම කෙනෙක් දැක්කේ නෑ.දැන් නම් ඒ මූණත් අමතකයි මට. :sorry::sorry:

    ..B U M P..

    දිල්ඩෝඩුඩ්

    අත් ට්‍රැක්ටර් ධාවනය නොකිරීමෙන් මෙවනි හීන පෙනිය හැක :yes:

    thanks yalu :)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනිත් එවුන්ට නම් මං දන්නෑ, ඒත් මට නම් අනන්නතවත් ඔහොම සීන් පේනවා.මේක සාමාන්‍යය දෙයක්.ගොඩක් දකින්නේ, දන්න හඳුනන, එදිනෙදා මුනගැහෙන කෙල්ලෝ.එකම එක දවසක් නොදන්න මූණක් තියෙන කෙල්ලෙක්ව දැක්කා.හැබැයි අතින් අල්ලලා, කතා කරනවා විතරයි දැක්කේ.ඊට පස්සේ කවදාවත් එහෙම කෙනෙක් දැක්කේ නෑ.දැන් නම් ඒ මූණත් අමතකයි මට. :sorry::sorry:
    හීනෙන් නොදන්නා මුහුණු පෙන්නේ නෑ කියනවා නේද? මතක නැති වුනාට කොහේදී හරි දැකල තියෙන්ඩ ඇති..