SLIIT NSBM SE කරන අයගෙන් help එකක් ඕන
degree දෙකම 3 years
BSc (Honours) Software Engineering - University of Plymouth(NSBM)
මුල් අවරුදු දෙක full time ,3rd year එක part time work කරන ගමන් කරන්න
BSc (Hons) Computer Science and Software Engineering - University of Bedfordshire(SLIIT)
මුල් අවරුදු දෙක normal SLIIT degree එකම ,3rd එක Bedfordshire SE
මේකේ module දන්නවද? වෙබ් site එකේ නැහැ.
SLIIT එකේ මුල් අවරුදු දෙක වෙනම SE target නොකර common IT target කරන නිස SE වලින් ඉස්සරහට යන්න මේ content කොහොමද. SLIIT එකේ මුල් අවරුදු දෙකේ කරන OOP වගේ SE modules introduction විතරද නැත් නම් advanced කරනවද.
a/l S2 කින් විතරක් foundation නොකර තින SE degree පුළුවන් මේ දෙක විතරයි.
මේ degree වල credit ගැන දන්නවද 90 or 120
දන්නෙත් නැති ය bump එකක් දාන්න

sllit ekanam danna