ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අඩෝ දැන් ලංකාව සෑහෙන්න දියුණුයිනේ බන්. uber එකේ කෙල්ලොත් වැඩ කරනව. ඊයේ හවස ගෙදර එන්න දාපු එකට කෙල්ලෙක් ආවෙ. :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Area eka kiyapan balanna time ekath ekka :P

    dehiwala to thalawathugoda. 1pm. :rofl:

    2amsslT.png
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජෙන්ඩර් එකයි ඒජ් එකයි දාල සර්ච් කරල ඩ්‍රයිවර් තෝරන්න ඔප්ශන් එකකුත් තිබ්බනං මරු.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,633
    2,721
    113
    රඹා;21344556 said:
    ජෙන්ඩර් එකයි ඒජ් එකයි දාල සර්ච් කරල ඩ්‍රයිවර් තෝරන්න ඔප්ශන් එකකුත් තිබ්බනං මරු.

    umba hithuwe badu pot ekak kiyalada :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    ජින්තුවා;21344511 said:
    අඩෝ දැන් ලංකාව සෑහෙන්න දියුණුයිනේ බන්. uber එකේ කෙල්ලොත් වැඩ කරනව. ඊයේ හවස ගෙදර එන්න දාපු එකට කෙල්ලෙක් ආවෙ. :lol:

    :P :lol: :P
    මේ මචං නිකමට අහන්නේ
    උබ ඒ වෙලාවෙත් බීලද හිටියේ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රඹා;21344556 said:
    ජෙන්ඩර් එකයි ඒජ් එකයි දාල සර්ච් කරල ඩ්‍රයිවර් තෝරන්න ඔප්ශන් එකකුත් තිබ්බනං මරු.
    තොටත් හිතෙන ජාති. එහෙම උනානම් කොල්ලො කාර් විකුනලා උබර් එකේ යනවා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    PickMe එකෙත් ගෑණු ඉන්නව බන්. ගෑනි ත්‍රීවීල් එක එලවද්දී පිටිපස්සෙ වාඩිවෙලා යන්න පට්ට නොන්ඩි. හැම එකාම හැරි හැරි බලනව.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    තොටත් හිතෙන ජාති. එහෙම උනානම් කොල්ලො කාර් විකුනලා උබර් එකේ යනවා
    :lol:උබර් එක සින්නක්කරම තියාගන්නව