kiyay hambenawada ban maseta?
uba wada karana widiha anuwa tama. dan uber wahana wadi eka nisa hire adui. last month uber eke witarak mama hewwe 54000/=.
lankawe tuk tuk wage tama. dan godak un alto aran pick me uber dala wada karanawa.
kiyay hambenawada ban maseta?
PickMe එකෙත් ගෑණු ඉන්නව බන්. ගෑනි ත්‍රීවීල් එක එලවද්දී පිටිපස්සෙ වාඩිවෙලා යන්න පට්ට නොන්ඩි. හැම එකාම හැරි හැරි බලනව.
රඹා;21344556 said:ජෙන්ඩර් එකයි ඒජ් එකයි දාල සර්ච් කරල ඩ්‍රයිවර් තෝරන්න ඔප්ශන් එකකුත් තිබ්බනං මරු.



ජින්තුවා;21344511 said:අඩෝ දැන් ලංකාව සෑහෙන්න දියුණුයිනේ බන්. uber එකේ කෙල්ලොත් වැඩ කරනව. ඊයේ හවස ගෙදර එන්න දාපු එකට කෙල්ලෙක් ආවෙ.![]()

ado bn mata thama set un na kypnko![]()
නෑ උබට ඔනෙනම් ඒකි දිහා බලාගෙන අත් ට්රැක්ටර් පදින්න පුලුවන්![]()
රඹා;21344556 said:ජෙන්ඩර් එකයි ඒජ් එකයි දාල සර්ච් කරල ඩ්‍රයිවර් තෝරන්න ඔප්ශන් එකකුත් තිබ්බනං මරු.
umba hithuwe badu pot ekak kiyalada![]()


ඉන්නව මචං. part time කරන උනුත් ඉන්නව full time කරන උනුත් ඉන්නව. මමත් uber එකේ වැඩ කරන්නෙ.