වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    2014 oya ganata denna bee loweth...illanawanam dipan..moko 2015 unath genna puluwan japan walin oya ganata...sale walinuth ganna beri wenne nee cash walata stock tinawanam

    mu me 2014 eke gaana ikman eke balala ekata 1 lakh ekathu kralane kiyanne :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mu me 2014 eke gaana ikman eke balala ekata 1 lakh ekathu kralane kiyanne :rolleyes:

    ow ow:P:P:P

    ehema hithahanko kamak na:rofl::rofl::rofl:

    mata kyhnko vacuum ekak

    ochcharai bn innovex lage tynne:baffled::baffled::baffled:

    H85BWKJ.png
    [/IMG]
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඇලියන් වලට මොන පිළිගැනීමක් ද බන් පොල්ලකින් ගැහුවොත් පඳුරකට විසිවෙයි හත අටක්,බ්‍රෑන්ඩ් නිව් කියල ගෙන්නන ඒවත් ජපානේ පැදලා තියෙන ඒවා, ජපානෙත් පැදලා ලංකාවෙදි සුද්දෝ රට වටේ ඇදල ඇදල හරියට සර්විස් ටිකවත් නොකර අයිතිකාරයත් නැතුව පට්ට ගහල මයිලේජ් කරකෝල විකුණන වාහන නේ ඕව :rofl: අනික බර කරත්ත වගේ වංගුවක් ගන්නකොට, හදිසියෙ බ්‍රේක් එකක් ගැහුවොත් පස්ස උඩ යනව Alexis Texas ගෙ වගේ :D හිතට එකඟව මම නම් ජීවිතේට ඇලියොන් ඇක්සියෝ ගන්නෙ නෑ :yes:

    :P:P:P:P

    ඔය විකුනන්න හරි දාල තියෙන Accord එකක් පැදලා බලපන් ගිහින්.. ආයේ වෙන ඒවා දිහා හැරිලාවත් බලන්නේ නෑ
    ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    :P:P:P:P

    ඔය විකුනන්න හරි දාල තියෙන Accord එකක් පැදලා බලපන් ගිහින්.. ආයේ වෙන ඒවා දිහා හැරිලාවත් බලන්නේ නෑ
    ...

    Joyriders එන්න එපාලු :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mchn mage n17 ekata danna one mona coolant da bn?
    eke eka eka version ehema tynwda bn?

    :baffled::baffled::baffled:
    යකෝ අපේ පවුලේ එකෙක්ටවත් වාහනයක් නෑ.මට තියෙන්නෙත් බයික් කට්ටක් විතරයි.සෝ වාහන ගැන තියෙන දැනුම බිංදුවයි.දන්න ටිකත් ඉගෙනගත්තේ මේ තෙඩ් දෙකෙන්.මම ඕවා දන්නේ නෑ බන්.උඹ ගෙයක් හදන කාලෙක මගෙන් අහපන්.ඔනි දෙයක් කියලා දෙන්නම්:sorry::sorry::sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :baffled::baffled::baffled:
    යකෝ අපේ පවුලේ එකෙක්ටවත් වාහනයක් නෑ.මට තියෙන්නෙත් බයික් කට්ටක් විතරයි.සෝ වාහන ගැන තියෙන දැනුම බිංදුවයි.දන්න ටිකත් ඉගෙනගත්තේ මේ තෙඩ් දෙකෙන්.මම ඕවා දන්නේ නෑ බන්.උඹ ගෙයක් හදන කාලෙක මගෙන් අහපන්.ඔනි දෙයක් කියලා දෙන්නම්:sorry::sorry::sorry:

    උබ බාස් කෙනෙක් ද?
     
    Status
    Not open for further replies.