වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නෑ බන්.මම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්

    අඩෝ දැනගත්ත එක හොඳයි, :yes::yes:
    මගෙත් පොඩි වැඩ වගයක් තියනව, දැන්ම නෙවෙයි, පස්සෙ කියන්නම් :D:D
    උඹේ බයික් එකේ වැඩේ හරිද?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ දැනගත්ත එක හොඳයි, :yes::yes:
    මගෙත් පොඩි වැඩ වගයක් තියනව, දැන්ම නෙවෙයි, පස්සෙ කියන්නම් :D:D
    උඹේ බයික් එකේ වැඩේ හරිද?

    උඹ ගෙයක් හදන්නද යන්නේ?
    ඕනි දෙයක් කියහන්.
    තාම හදාගන්න බැරිඋනා බන්.හදන්න දානවනම් ඉතින් දවසම ගරාජ් එකේ ඉන්න බලාගෙන යන්න එපැයි.වැඩ වගයක් සෙට් උනා.ඒක කරනවා.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    උඹ ගෙයක් හදන්නද යන්නේ?
    ඕනි දෙයක් කියහන්.
    තාම හදාගන්න බැරිඋනා බන්.හදන්න දානවනම් ඉතින් දවසම ගරාජ් එකේ ඉන්න බලාගෙන යන්න එපැයි.වැඩ වගයක් සෙට් උනා.ඒක කරනවා.

    හදිස්සි වෙලා ගැරේජ් වල වැඩ කරගන්න එපා බං, උඹම ලග ඉඳල කරගනින් :yes::yes:
    නෑ බං, අපේ තේ වත්තක පරන ගෙයක් තියනව,
    ඒක මොඩිෆයි කරල රෙන්ට් එකට දෙන්න බැලුවෙ, (තනි තට්‍ටුවෙ ගෙයක්, ඕකම බේස් කනු දාල තට්‍ටු දෙකට හදන්න තමා ප්ලෑන් කරේ)
    තාම හරියටම අදහසක් නෑ, කරන කාලෙක උඹට කියන්නම්
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදිස්සි වෙලා ගැරේජ් වල වැඩ කරගන්න එපා බං, උඹම ලග ඉඳල කරගනින් :yes::yes:
    නෑ බං, අපේ තේ වත්තක පරන ගෙයක් තියනව,
    ඒක මොඩිෆයි කරල රෙන්ට් එකට දෙන්න බැලුවෙ, (තනි තට්‍ටුවෙ ගෙයක්, ඕකම බේස් කනු දාල තට්‍ටු දෙකට හදන්න තමා ප්ලෑන් කරේ)
    තාම හරියටම අදහසක් නෑ, කරන කාලෙක උඹට කියන්නම්

    හදන කාලෙක කියහන්.

    ලඟ ඉඳලම කරගන්න තමයි බන් මාත් බැලුවේ.නැත්නම් මල්ලි හෙට එන්න කියනවා මිසක් වැඩේ කෙරෙන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mahan IDTSL boralasgamuwa eke course eka kohomada? Maath karanna baluwe

    ඕකට යනවට වඩා හොඳයි මරදානේ ටෙක්නිකල් එකට යන එක.ලංකාවේ පිළිගැනීම හොඳම ඩ්‍රාෆ්ට්මන් කෝස් එක ටෙක්නිකල් කොලේජ් වල එක.හැබැයි දැන් පටන් අරන් මාස 03ක් විතර වෙනවා.
     
    Status
    Not open for further replies.