කෝ මේ දත් කිබුලා?

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
කෝ මේ දත් කිබුලා?

pm පිරිලා නිසා pm කල නොහැකි විය:sorry::sorry:
අපේ අම්මගේ ඉස්සරහ දතක් ඇදිලා දැන් ගැලවෙන්න ඔන්න මෙන්න
ඒක ගලවලා දතක් දාගන්න කියලා බැලුවේ ඔයාගේ ඩෙන්ටල් එක කොහෙද ටෙලිෆෝන් නම් එකයි මට පීම් කරන්න පුළුවන්ද? ස්තුතියි
 
  • Like
Reactions: E Jay

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාලබේ ඉන්න එකාද?:P
    දාන්න එකෙක් නම්බර් එක දෙයි මචන්
    බඩා මාමිගෙන් අහපන් පොරගේ කඩේ ගාව මං හිතන්නේ
     
    • Like
    Reactions: esala jayasanka

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එලකිරි එකේ උන්ට බෙහෙත් කරන එක නවත්තලා.ඇයි එක එක උට්ටලා පිස්සු නැටුවනේ ලගදි.
     
    • Like
    Reactions: esala jayasanka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි එකේ උන්ට බෙහෙත් කරන එක නවත්තලා.ඇයි එක එක උට්ටලා පිස්සු නැටුවනේ ලගදි.
    කණගාටුවෙන් යුතුව මේ දැනුම් දීම කරමි.
    කිසිදු විකල්පයක් නොමැති නිසා එළකිරියන් හට දන්ත වෛදය සේවා සැපයීම අත් හිටුවා ඇති බව දැණුම් දෙමි.
    සමාවන්න.
    2.gif
     
    • Like
    Reactions: esala jayasanka
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    කණගාටුවෙන් යුතුව මේ දැනුම් දීම කරමි.
    කිසිදු විකල්පයක් නොමැති නිසා එළකිරියන් හට දන්ත වෛදය සේවා සැපයීම අත් හිටුවා ඇති බව දැණුම් දෙමි.
    සමාවන්න.
    2.gif

    හරි මට තේරැම් ගන්න පුළුවන් මොකද මමත් shop එකක් නේ කරන්නේ අවුලක් නෑ:yes:
    rep +
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කණගාටුවෙන් යුතුව මේ දැනුම් දීම කරමි.
    කිසිදු විකල්පයක් නොමැති නිසා එළකිරියන් හට දන්ත වෛදය සේවා සැපයීම අත් හිටුවා ඇති බව දැණුම් දෙමි.
    සමාවන්න.
    2.gif

    :eek::eek:
    :sorry::sorry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    dath kimbula:21345101 said:
    එලකිරි එකේ උන්ට බෙහෙත් කරන එක නවත්තලා.ඇයි එක එක උට්ටලා පිස්සු නැටුවනේ ලගදි.
    කණගාටුවෙන් යුතුව මේ දැනුම් දීම කරමි.
    කිසිදු විකල්පයක් නොමැති නිසා එළකිරියන් හට දන්ත වෛදය සේවා සැපයීම අත් හිටුවා ඇති බව දැණුම් දෙමි.
    සමාවන්න.
    2.gif

    No pob data galeuva.udatama narak vela.viduru maha idimila