වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    රේඩියේටර් එක හොදනම් ලේසියෙන් කූලන්ට්/වතුර බහින්නෙ නෙහැ.වතුර නම් තියෙන්නෙ එකපාරන කූලන්ට් දාන්න එපා. ෆ්ලශ් එකක් දාන්න. හැබැයි රේඩියේටරේ පරන නම් ෆ්ලශ් කෙරුවාම හතරවටින් ලීක් වෙන්නත් පුලුවන්. එකයි බූරු පුතාට රේඩියෙටරේ පෙන්න පින්තූරයක් දාන්න කිව්වෙ. කොහෙද ඉතින් මල පහ කොරගන්නවා නේ.

    :rofl::rofl::rofl::rofl:

    රෙදි නෑ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    QG13 neh. :confused:

    QR20DD eketh mama dala tiyenne green

    මැනුවල් එකේ කොහොමද තියෙන්නේ?
    ගොඩක් අළුත් වාහනවලට සිලිකේට් නැති කූලන්ට් දාන්න කියන්නේ :yes: (නිල්/රතු)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මැනුවල් එකේ කොහොමද තියෙන්නේ?
    ගොඩක් අළුත් වාහනවලට සිලිකේට් නැති කූලන්ට් දාන්න කියන්නේ :yes: (නිල්/රතු)

    manual ekak na ban.. manual eke tiyena ewa ma karanna ba ban.. brand new import newe ne..

    http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf604638/id/727166/
    http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf603393/id/725795/

    green

    anika mu oya mona kada ahanne oke pata hoyaganna beri nisa ne.. so, wathura dala atte.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යන්ග් බෝයිස්ලා වශයෙන් අපිට මේ වගේ වැඩක් කරනකොට නාකින්ගෙන් උදව් අවශ්‍ය වෙනවා. අනික් වෙලාවටනම් උන්ව ඕනේ වෙන්නේ දත් නැති කටේ දාලා විට කොටන්න. ඒ නිසා උපදෙස් ලබා දෙන්න:yes::yes:

    ඉස්සෙල්ලම කියන්න ඕනේ ජිග් සෝ එක මරු බන්. කැටයම් හරි කැපුවහැකි. මේ නූල් 3නේ ලෑලි අහක දාන ඒවා වගේකින් ඉස්සෙල්ලම හදලා බලන බැලුවේ. දැනට 3 පාරක් ඩිකියේ ලොක් එකේ ඔලුව වැදුනා. ඉතින් මැනලා කරලා ගන්න ඉස්සෙල්ලම රියල් සයිස් එකටම ඩමියක් ගහන්න බැලුවේ

    දැන් ඔය ලොකු රවුම් දෙක තමා 30cm වොට් 1400යේ පයිනියර් චෑම්ප් වූෆර් දෙක

    33fggud.jpg

    ඒකට ඉස්සරහින් ඔය කොටු දෙකක් තියෙන්නේ. ඒ දෙක තමයි මෙන්න මේ වගේ දාන්න යන වැඩ කෑල්ල

    maxresdefault.jpg

    මට තියෙන ප්‍රශ්න මේවා
    අර කොටු කෑල්ල දැම්මට මොකෝ නිකන් ඒක වලලුකරට කලිසම ඇන්ද තම්බියා වගේ පේන්නේ මට
    ඒ කෑල්ල නිසා බේස් අඩු වෙයිද වූෆරේ වැහෙන නිසා

    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21346986 said:

    wenna widihak na.

    box eke design eka, volume eka anuwa thama base. ata hulan kawlu wala thama wede tiyenne.. sub wala..

    edit:

    sub gena wediya nodanee.. not a fan of subs..
    man nam asa hoda clarity sounds tiyena calm audio walata drive karanakota..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wenna widihak na.

    box eke design eka, volume eka anuwa thama base. ata hulan kawlu wala thama wede tiyenne.. sub wala..

    edit:

    sub gena wediya nodanee.. not a fan of subs..
    man nam asa hoda clarity sounds tiyena calm audio walata drive karanakota..

    නවත්තන් බොනකොට ඩිකියෙන් සද්දේ එන්න ඕනේ බ්‍රෝ.. යනකොට සවුන්ඩ් එපා:rolleyes:

    බොක්ස් එකේ වොලුයිම් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද?

    හුලන් එලියට දාන එක වටේ යවන තරමටද බේස්?
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21347036 said:
    නවත්තන් බොනකොට ඩිකියෙන් සද්දේ එන්න ඕනේ බ්‍රෝ.. යනකොට සවුන්ඩ් එපා:rolleyes:

    බොක්ස් එකේ වොලුයිම් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද?

    හුලන් එලියට දාන එක වටේ යවන තරමටද බේස්?

    menna mewa tikak refer karala balanna..

    http://www.bcae1.com/spboxnew2.htm
    http://www.the12volt.com/caraudio/boxcalcs.asp

    owage designs tiyenawa nikanma box gehuwata elata enne naa. A/L kale wage thama amps, woofers ekka weda kale.. den mataka na:sorry:
     
    • Like
    Reactions: රත්තරං

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21347036 said:
    නවත්තන් බොනකොට ඩිකියෙන් සද්දේ එන්න ඕනේ බ්‍රෝ.. යනකොට සවුන්ඩ් එපා:rolleyes:

    බොක්ස් එකේ වොලුයිම් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද?

    හුලන් එලියට දාන එක වටේ යවන තරමටද බේස්?

    Diga x palala × usa :rofl:
    Ridei dan thadiyata :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එල. ඔරිජිනල් බැරල් එකක් නෙහ්.. අර පිටකොටුවෙ තියෙන ස්පීකර් නෙමෙයි න්හෙ. මමත් සල්ලි සල්ලි බලන්නෙ නෙතුව මෙයින් එකක් සෙට් කරගන්න යන්නේ ;).

    $_86.JPG

    Yako meka sub woofer ekakda lidata dana pompayakda:lol:
     
    Status
    Not open for further replies.