වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,514
    2
    54,014
    113
    නෑ නෑ බන්
    මම බැලුවේ මේ හැමතැනම ඇල්ටෝ තියෙන එකේ ඇයි ඇම්බස්සයිඩර් නැත්තේ කියලා.ඕවා හොඳයිද බන්

    Ambassador UK technology, Alto Japanese technology :yes:
    Everyone knows which is better :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ බන්
    මම බැලුවේ මේ හැමතැනම ඇල්ටෝ තියෙන එකේ ඇයි ඇම්බස්සයිඩර් නැත්තේ කියලා.ඕවා හොඳයිද බන්

    ඉන්දියාවේ වැඩිම කාලයක් හදලා තියෙන්නේ ඇබ්බැසේඩ එකලු, දෙවනියට වැඩියෙන්ම හදලා තියෙන්නේ මරුටියලු, ඇම්බැසෙඩ එක හදන එක නවත්තන්න වුනේ මරුටිය හින්දලු:D:D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    සිංහලු....සබ් එකක් ගත්තා යාලුවෙක්ට කියලා...මගේ අතට ලැබෙන්නේනම් ජුනි මාසේ..ෆොටෝනම් ලැබුනා...හොදද බලාපිය...​

    1489641765424.jpg

    1489641757925.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිංහලු....සබ් එකක් ගත්තා යාලුවෙක්ට කියලා...මගේ අතට ලැබෙන්නේනම් ජුනි මාසේ..ෆොටෝනම් ලැබුනා...හොදද බලාපිය...​

    1489641765424.jpg

    1489641757925.jpg

    එල. ඔරිජිනල් බැරල් එකක් නෙහ්.. අර පිටකොටුවෙ තියෙන ස්පීකර් නෙමෙයි න්හෙ. මමත් සල්ලි සල්ලි බලන්නෙ නෙතුව මෙයින් එකක් සෙට් කරගන්න යන්නේ ;).

    $_86.JPG
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    එල. ඔරිජිනල් බැරල් එකක් නෙහ්.. අර පිටකොටුවෙ තියෙන ස්පීකර් නෙමෙයි න්හෙ. මමත් සල්ලි සල්ලි බලන්නෙ නෙතුව මෙයින් එකක් සෙට් කරගන්න යන්නේ ;).

    $_86.JPG
    :yes::yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    gon athal nodee hitapan mchn

    රේඩියේටර් එක හොදනම් ලේසියෙන් කූලන්ට්/වතුර බහින්නෙ නෙහැ.වතුර නම් තියෙන්නෙ එකපාරන කූලන්ට් දාන්න එපා. ෆ්ලශ් එකක් දාන්න. හැබැයි රේඩියේටරේ පරන නම් ෆ්ලශ් කෙරුවාම හතරවටින් ලීක් වෙන්නත් පුලුවන්. එකයි බූරු පුතාට රේඩියෙටරේ පෙන්න පින්තූරයක් දාන්න කිව්වෙ. කොහෙද ඉතින් මල පහ කොරගන්නවා නේ.
     
    Status
    Not open for further replies.