වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    dn kypn mona coolantda okata danna one kiyala?koheda tynne owwa?

    ඔහොම කූලන්ට් දාල වැඩක් නෑ බන් ලෙවල් එකට වතුර පුරවගෙන සර්විස් ස්ටේෂන් එකට ගිහිං කුලන්ට් ෆ්ලශ් එකක් දාගනින් :baffled:

    යකෝ මේකේ උන් පිටු ගණන් වාහන ගන්න කලින් බලන හැටි කිව්වට උඹ ගන්න කලින් කූලන්ට් රෙසවොයර් එක බැලුවේ නැද්ද? :baffled: නැත්තං රේඩියේටරේ හිලක්ද :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    matanam 1 meter wage tibbot atiwei. gatte kohenda?

    Ah.. mama gatte ROYAL paint house eken reals pitin gatte.. but.. lose dena then tiyenawa kandy Auto da mokaddo tiyenne eke ehema denawa.. hodata balapan Authentic da kiyala..

    DSC_0768.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔහොම කූලන්ට් දාල වැඩක් නෑ බන් ලෙවල් එකට වතුර පුරවගෙන සර්විස් ස්ටේෂන් එකට ගිහිං කුලන්ට් ෆ්ලශ් එකක් දාගනින් :baffled:

    යකෝ මේකේ උන් පිටු ගණන් වාහන ගන්න කලින් බලන හැටි කිව්වට උඹ ගන්න කලින් කූලන්ට් රෙසවොයර් එක බැලුවේ නැද්ද? :baffled: නැත්තං රේඩියේටරේ හිලක්ද :sorry:

    dn bonnet eka full wahannada? lawata wahala awe
    thawa 4tos monahari oneda kypn ikknta?

    thatha eliyata giya.... enna kalin kypn:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    monada ban oya sudu pata wage tiyenne? oke overheat awl ehema na neda? gasket case wage?:confused:

    ගෑස්කට් කේස් නම් රේඩියේටර් කැප් එක යට සුදුපාට හිටිනව නෙහ් කිරි වගේ
    මේකෙනම් රෙසවොයර් එක වෙන්න ඇති සුදුපාට ප්ලාස්ටික්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21347148 said:
    thanks. 27+

    mama oya tika kiyawala hoda babek wela ennam:yes::yes:

    video athi ban youtube eke..

    man danna kenek laga tiyenawa wagon ekaka galawapu sub ekak.. 12000W da kohedo amp eka 2x1feet sub dekak tiyenawa.. melo wedak na pettiya kohetath nethuwa gahapu ekak..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔහොම කූලන්ට් දාල වැඩක් නෑ බන් ලෙවල් එකට වතුර පුරවගෙන සර්විස් ස්ටේෂන් එකට ගිහිං කුලන්ට් ෆ්ලශ් එකක් දාගනින් :baffled:

    යකෝ මේකේ උන් පිටු ගණන් වාහන ගන්න කලින් බලන හැටි කිව්වට උඹ ගන්න කලින් කූලන්ට් රෙසවොයර් එක බැලුවේ නැද්ද? :baffled: නැත්තං රේඩියේටරේ හිලක්ද :sorry:

    යකූ ඕක බලන්නේ නැතුව වාහන ගන්න උන් ඉන්නවද බන්??? කොහොමද ඕකේ ලාවට ඔයිල් බින්දු දෙක තුනක් පා වෙවී තිබ්බනම්:rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    video athi ban youtube eke..

    man danna kenek laga tiyenawa wagon ekaka galawapu sub ekak.. 12000W da kohedo amp eka 2x1feet sub dekak tiyenawa.. melo wedak na pettiya kohetath nethuwa gahapu ekak..

    මාත් ඉවක් බවක් නැතුව පෙට්ටිය ගැහුවනම් මටත් ඒ ටික වෙයි වගේ:sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගෑස්කට් කේස් නම් රේඩියේටර් කැප් එක යට සුදුපාට හිටිනව නෙහ් කිරි වගේ
    මේකෙනම් රෙසවොයර් එක වෙන්න ඇති සුදුපාට ප්ලාස්ටික්

    na ban oya sudu pata plastic newe ne muge plastic eka den fade wela tiyenne..mage ekatath wada muge fade wela.. coolant dekala wath nethuwa athi oka.. anika mokada coolant neti wenakan duwanne.. mage van eke wath coolant awrudu ganakata wath aduwenne na.. indicator eka on wenne kalpa kantharekata serayak.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21347160 said:
    මාත් ඉවක් බවක් නැතුව පෙට්ටිය ගැහුවනම් මටත් ඒ ටික වෙයි වගේ:sorry::sorry:

    hmm.. anika ban oya leli vibrate wenne netiwenna hodata hadapan.. nettam ithin wedak na.. bruuuu gala leli tika helawenakota..

    mage cousin ge issara tibba wingroad ekak.. eke tibba patta loku subs dekak.. amp 3i lol..

    pora gaman yanakota sub eka gedara tiyala yanne.. echcharakata bara lot ekak.. melo wedak na.. van eketa dala tibba kalayak.. denmama van eke yanna ba.. papuwa hellenawa..
     
    Status
    Not open for further replies.