ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩයා, සතර අපාය පෘථිවිය මැද තියන්න පුලුවන්. නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයක තියෙන්නත් පුලුවන්. මිනිස්සු නවීන විද්‍යාව පාවිච්චි කරලා පොළොව යටට ගිහිල්ලා තියෙන උපරිම ගැඹුර තවම කිලෝමීටර 12යි කියලා දන්නවද? පෘථිවියේ අරය කිලෝමීටර 6500ක්.

    https://www.theguardian.com/notesandqueries/query/0,5753,-5830,00.html

    එතකොට සතර අපාය විද්යාත්මකද? :rofl: අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ..වෙන බයිලයක් නේ ගහන්නේ :P
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    Uba gana patta dukai. puluwanan widwath hamuduru namak hamaba wela ahala balanna. sake thiyan jiwath wenna epa saka hara ganna ballana.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුදුදහම ගැන එක දෙයක් එහෙම විද්‍යාත්මකව වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්නං.

    මෝඩයා, සතර අපාය පෘථිවිය මැද තියන්න පුලුවන්. නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයක තියෙන්නත් පුලුවන්. මිනිස්සු නවීන විද්‍යාව පාවිච්චි කරලා පොළොව යටට ගිහිල්ලා තියෙන උපරිම ගැඹුර තවම කිලෝමීටර 12යි කියලා දන්නවද? පෘථිවියේ අරය කිලෝමීටර 6500ක්.

    https://www.theguardian.com/notesandqueries/query/0,5753,-5830,00.html

    Wal baila nokiya edahan bun

    Kawuda oya kiyana satara apayata giya eka

    Ape gedara thiyana lidath harima gaburui bun eka aseda dane na oya satara apaya thiyene ube logic baluwoth :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මිනිස්සු ඉදල තියනව වෙන්න ඕන බුදු දහමට අනුව .හැබැයි පරිනාමවාදය බොරු කියන්න බෑ .මේ ලෝකෙ උනා වගේම ඒ ලෝක වලත් පරිනාමය සිද්දවෙලා තමයි මිනිස්සු ඇතිවෙන්න ඇත්තෙ . නැත්තම් ඉතින් දෙයියො පට්ට ගේම් කාරයෙක්නෙ කාලෙන් කාලෙට ලෝක මවන්න සත්තු මවන්න .මේ කාලෙ කොහෙද දන්නෑ අලුතෙන් මවන්නෙ

    බුදුහාමුරුවෝ පට්ට ගේම් කාරයෙක් ද කාලෙන් කාලෙට විශ්වයෙන් විශ්වය පනින්න? :rofl::rofl: සරල සයිලයක් වෙලත් ඉදල ඇති නේද? :P

    ඩයිනොසර් කෙනෙක් එහෙම? :lol: බුදු හාමුදුරුවෝ කිව්වම හම්මේ පට්ට...දෙයියෝ කිව්වම..හයියෝ..:rofl:

    තාමත් උබලට තර්කානුකූල උත්තරයක් නැහැ මගේ ප්‍රශ්නෙට :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Uba gana patta dukai. puluwanan widwath hamuduru namak hamaba wela ahala balanna. sake thiyan jiwath wenna epa saka hara ganna ballana.

    හාමුදුරුවෝ කොහොමද මට ඔප්පු කරන්නේ මේක? :confused::confused: පැහැදිලි නැහැ :no:

    අනික මන් ගැන දුක් වෙන්නෙපා...මම අහල තියෙන ඒවාට උත්තර දියල්ලකෝ..ඒ ඇති :P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මේ ලෝකෙ නෙමෙයි මේ විශ්වයේ වෙන ලෝකෙක මිනිස්සු ඉන්න ඇති වෙන කල්පෙක . ඒකයි හැමදෙයක්ම චක්‍රයක් කියල බුදුන් දේශනා කරල තිබුනෙ . මේ විශ්වය කාලෙකදි ඇකිලෙනව ,කාලෙකදි දිග ඇරෙනව . ඒක හැදිලතියෙන්නෙ දස සහස්‍රී ලෝක දාතු වලින් .ඒ කියන්නෙ සුපිරි මන්දාකිනි වලින් . දස සහස්‍රී ලෝක දාතු හැදිලතියෙන්නෙ සහස්‍රී ලෝක දාතු එකතු වෙල .ඒ කියන්නෙ මන්දාකිනි .අපි ඉන්නෙ ඒ මන්දාකිනියෙත් ක්ශීරපතයෙ .තවත් ඒව ගොඩක් මේ මන්දාකිනියෙත් තියනව ,එතකොට උබ හිතන්නෙ මිනිස්සු ඉන්නෙ මේ පෘතුවියෙ විතරයි කියලද ? මේ වගේ ග්‍රහලෝක කීයක් ඇතිද .
    අපි මැරුනහම ඒ මන්දාකිනියක ඉපදෙන්න පුලුවන් .සමහර විට වෙන ග්‍රහලෝකෙක දැන් බුදුවරයෙක් පහල වෙලා ඉන්නත් පුලුවන් .නැත්තම් වෙන මන්දාකිනියක ම්යිත්‍රී බුදුන් පෙරුම් පුරනව වෙන්නත් පුලුවන් . ඉතින් කල්පයක් පෙරුම් පුරන්න පුලුවන් ඕන ග්‍රහලෝකෙක .

    ඉතින් එහෙනම් කොහොමද ඩාවින්ගේ මේ ලෝකෙට විතරක් සීමා වුන පරිනාමවාදය ගැන තියරි එකෙන් දෙවියන් මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ? :yes:

    මිනිසා කියන්නේ පෘතුවි ජීවියෙක් නෙමෙයි නේ එහෙම බැලුවම :rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;21348031 said:
    Wal baila nokiya edahan bun

    Kawuda oya kiyana satara apayata giya eka

    Ape gedara thiyana lidath harima gaburui bun eka aseda dane na oya satara apaya thiyene ube logic baluwoth :P

    සතර අපායට ගිය එකෙකුත් නෑ ස්වර්ගෙට ගිය එකෙකුත් නෑ .ස්වර්ගෙට යන්න බැරිවෙයිද දන්නෑ නෙලුම් කුලුනට නැග්ගොත් :P:P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් එහෙනම් කොහොමද ඩාවින්ගේ මේ ලෝකෙට විතරක් සීමා වුන පරිනාමවාදය ගැන තියරි එකෙන් දෙවියන් මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ? :yes:

    මිනිසා කියන්නේ පෘතුවි ජීවියෙක් නෙමෙයි නේ එහෙම බැලුවම :rolleyes:

    ඇයි බන් තේරෙන්නෙ නැත්තෙ .දැන් මේක දෙයියො මැව්වෙ නෑ කියල හොදටම ශුවර්නෙ .මේ වගේම වෙන තැනකත් ජීවයට සුදුසු ග්‍රහලෝකයක් හැදුනහම ආදි සූපය හැදිල ,පැන්ජියාව හැදිල ඒකසයිලික ජීවීන්ගෙ ඉදන් පරිනාමය වෙන්න පුලුවන්නෙ . මෙහෙ වෙන්න පුලුවන් නම් එහෙ වෙන්නත් පුලුවන් .නැත්තන් දෙයියො මේක පරිනාමය වෙන්න දීල අනිත් ඒව මවන්නෙ නෑනෙ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මිනිස්සු ඉදල තියනව වෙන්න ඕන බුදු දහමට අනුව .හැබැයි පරිනාමවාදය බොරු කියන්න බෑ .මේ ලෝකෙ උනා වගේම ඒ ලෝක වලත් පරිනාමය සිද්දවෙලා තමයි මිනිස්සු ඇතිවෙන්න ඇත්තෙ . නැත්තම් ඉතින් දෙයියො පට්ට ගේම් කාරයෙක්නෙ කාලෙන් කාලෙට ලෝක මවන්න සත්තු මවන්න .මේ කාලෙ කොහෙද දන්නෑ අලුතෙන් මවන්නෙ

    :rofl: මේක කියවද්දී ආයේ හිනා යනවා බන් උබ ගැන...:lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් එහෙනම් කොහොමද ඩාවින්ගේ මේ ලෝකෙට විතරක් සීමා වුන පරිනාමවාදය ගැන තියරි එකෙන් දෙවියන් මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ? :yes:

    මිනිසා කියන්නේ පෘතුවි ජීවියෙක් නෙමෙයි නේ එහෙම බැලුවම :rolleyes:

    මට කියහන්කො දෙවියො මැව්වෙ මොන මිනිහද ??
    චිම්පන්සියද?හෝමෝ ඉරෙක්ටස්ද,හෝමෝ නියැන්ඩර්තාල්ද,හෝමෝ සේපියන්ද . කොයි එකාද මැව්වෙ
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    I get it :P I'm asking where did buddha live in all that "kalpa laksha" :baffled:

    In other universes? other worlds?

    If so, that means Humans were there in other universes / worlds before Earth :yes:

    So why do you neglect the fact that "God created human" based on the Darwin's Evolution theory? :rofl: Because Human's were there in the universe way before we evolved here in Earth :yes:

    Because there can't be such person who can create the world since there's no one who created that god. Think wide.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සතර අපායට ගිය එකෙකුත් නෑ ස්වර්ගෙට ගිය එකෙකුත් නෑ .ස්වර්ගෙට යන්න බැරිවෙයිද දන්නෑ නෙලුම් කුලුනට නැග්ගොත් :P:P

    බෑ...:rolleyes: සතර අපාය දකින්න නම් පුළුවන් ලු තව ටිකක් උඩට නැග්ගොත් :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට කියහන්කො දෙවියො මැව්වෙ මොන මිනිහද ??
    චිම්පන්සියද?හෝමෝ ඉරෙක්ටස්ද,හෝමෝ නියැන්ඩර්තාල්ද,හෝමෝ සේපියන්ද . කොයි එකාද මැව්වෙ

    මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඕකට උත්තරේ දෙන්නම්..:rofl:

    ප්‍රශ්නෙට ප්‍රශ්යනක් අහන්න එපා..:P හිස් බව තමා පෙන්නුම් වෙන්නේ...:rofl: මම ඔතන අහල තියෙන්නේ ප්‍රශ්නයක් :yes:
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එතකොට සතර අපාය විද්යාත්මකද? :rofl: අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ..වෙන බයිලයක් නේ ගහන්නේ :P

    ඔව්. විද්‍යාත්මකයි. තාමත් ඒක ඔප්පු කරන්න තරම් තාක්ෂණයක් නෑ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උබලගේ කතා...:rofl:

    කෝ තාම මගේ තර්කෙ බිඳින්න පුළුවන් එකෙක් නැහැ...:P මමත් කියන්නේ ඕකම තමා...කල්පයක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්...ඒ කාලය ඩාවින්ගේ පරිනාමවාදයට වඩා අතීතයට දිවෙනවා...:yes:

    එතකොට බුදු හාමුරුවො කල්ප ලක්ෂයක් පෙරුම් පේරුවේ කොහෙද? :P මේ ලෝකේ වෙන්න බැහැනේ? :rolleyes: වෙන ලෝකෙක? එතකොට වෙන ලෝකෙම නම් මිනිස්සු ඒ කියන්නේ මේ ලෝකෙට කලින් වෙන ලෝකෙක ඉදල තියෙනවා...:baffled:

    ඒ කියන්නේ අපිට ඩාවින්ගේ පරිණාමවාදය හේතුවක් කරගෙන දෙවියන් මිනිසා මැව්වේ නැහැ කියල කියන්න බැහැ...:D මොකද මිනිසා ඩාවින්ගේ පරිනාමවාදයට කලින් ඉදල තියෙනවා :rolleyes:

    Grow up වගේ මෝඩ කතා නැතුව තර්කයක් ඉදිරිපත් කරන්න :rofl:

    ලොකු පුතේ උඹඅහලා නැද්ද දස දහසක් සක්වලවල් තියෙනවා කියලා බුද්ධ දේශණා වල. (ඔයා නම් එහෙම අහලා නැතිව ඇති) ඔයා පෟතුවියට බේස් වෙච්ච ස්ට‍ෝරි විතරක් දන්නව වුනාට බුදු දහමේ තවත් ලෝක ගොඩක් ගැන සදහන් වෙනව
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    විද්‍යාව කියන්නේ මොකක්ද? ආගම කියන්නේ මොකක්ද? :baffled:

    විද්‍යාව කියන්නේ භාහිර ලෝකයේ තියෙන දේවල් ගැන facts සහ proves වලින් කරුණු කාරණා එකතු කරලා මේක මෙහෙමයි කියල නිගමනය කරන එක..:yes: ආගම් වලින් facts හරි proves හරි දෙන්නේ නැහැ...එතකොට ආගමක් විද්‍යාත්මක වෙන්නේ කොහොමද? :P

    කිසිම ආගමක් විද්‍යාත්මක නැහැ...:yes: විද්‍යාත්මක නැහැ කියන්නේ ඒ කියල තියෙන දේවල් හරියි කියල ඔප්පු කරලා නැහැ...අනිත් එක ඒවා facts නෙමෙයි...නිවන හෝ ස්වර්ගයක් තියෙනවා කිව්වම මේක fact එකක් නෙමෙයි....මේක ඒ ආගමෙන් කියන දෙයක්..මේක fact එකක් වෙන්නේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවා කියල පෙන්නන්න පුලුවන්නම් විතරයි...:yes:

    ඒ නිසා විද්‍යාත්මක වෙන්නේ නැහැ..නමුත් ඒ කියන කරුණු යම් දුරකට විද්‍යාවෙන් හරි හෝ බොරු කියල අපේ දැනුම් පරිමාවෙන් කියල තියෙන්න පුළුවන්..:yes:

    Ubata kiyanna thiyenne machan vidiyawen oluwa idamugatha manusayek kiyala. buduhamuduruwoth kiyala thiyenawanan kenekta kochara kiwath therun ganna bainan ohuwa atha arinna. eka nisa ubath ekka wada karala wadak na. ubata hodanan apita moko. vidyawen oluwa idauma gatha buthika wadiyek. Vidiyawata wisthara karanna bari godak dewal loke thiyenawa lankaweth thiyenawa pothema in nathuwa podak hoyala ballana.