මෝඩයා, සතර අපාය පෘථිවිය මැද තියන්න පුලුවන්. නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයක තියෙන්නත් පුලුවන්. මිනිස්සු නවීන විද්‍යාව පාවිච්චි කරලා පොළොව යටට ගිහිල්ලා තියෙන උපරිම ගැඹුර තවම කිලෝමීටර 12යි කියලා දන්නවද? පෘථිවියේ අරය කිලෝමීටර 6500ක්.
https://www.theguardian.com/notesandqueries/query/0,5753,-5830,00.html
එතකොට සතර අපාය විද්‍යාත්මකද?
අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ..වෙන බයිලයක් නේ ගහන්නේ 
උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..
හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ?
එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...
බුදු හාමුදුරුවෝ කිව්වම හම්මේ පට්ට...දෙයියෝ කිව්වම..හයියෝ..
