Mobitel Auto Subscription Issue

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    උබලට වෙලා තියනවද mobile එකෙන් internet browse කරද්දී,
    කිසිම ad එකක් click නොකර අපිව එක එක service වලට subscribe උනා කියල සල්ලිත් කැපෙන seen එකක්.

    ඕකේ ඇත්තටම මොකක්ක්ද වෙන්නේ කියල seen එක දන එකෙක් කියහන්කෝ.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    නාකි ඉලන්දාරියා;21347804 said:
    Bump. Matath ooka una 1717 call karala cancel kala

    call කරා බන්. එකක් block කර.
    ආයේ යද්දී වෙන service එකක්,
    එකත් බ්ලොක් කරා කියහන්කෝ තව දවසක වෙන මගුලක් active උනොත් ?

    block කරා කියල උන් අපෙන් කපාගත්ත සල්ලි refund කරන්නහනේ.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සල්ලි රිෆන්ඩ් කරනවා බං මම බැන්නා අමුම කුනුහරපෙන් කස්ටමර් සර්විස් එකේ කෙල්ලට කියලා ටිකටි එකක් දාගෙන උන් කතාකරාම පාරිබෝගික සේවා එකට කම්ප්ලෙන් කරනවා කියපං මම බැන්න උටත් පකෝ මොන්ටෙරා් දෙන්නද හොරා කපන්නෙ කියලා එ් ගානට බෝනස් රිලෝඩ් එකක් දාලා තිබිබා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    popups ආවම click කරන්න close කරන්න යන්න එපා ටැබ් එක පිටින් close කරන්න උන් close button එකට තමා subscribe වෙන්න හදල දාල තියෙන්නෙ :angry:

    ෆෝන් ඒකෙන් යද්දී opera වලින් යන්න. එකේ ඕව බ්ලොක් කරනව උන්ට අඳුරගන්න බෑ අපේ අංකෙ. කීප සැරයක්ම මට ආව sorry we cant identify your mobile number කියල එතකොට තමා දන්නේ මේ මොකක් හරි එකක් එකකට subscribe වෙන්න හදල කියල.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Yes machan this happened to me twice. i do not know how this is get activated but after that they send us message mentioning that on our request particular service has been added.....I too spoke to customer care to deactivate it....
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    popups ආවම click කරන්න close කරන්න යන්න එපා ටැබ් එක පිටින් close කරන්න උන් close button එකට තමා subscribe වෙන්න හදල දාල තියෙන්නෙ :angry:

    ෆෝන් ඒකෙන් යද්දී opera වලින් යන්න. එකේ ඕව බ්ලොක් කරනව උන්ට අඳුරගන්න බෑ අපේ අංකෙ. කීප සැරයක්ම මට ආව sorry we cant identify your mobile number කියල එතකොට තමා දන්නේ මේ මොකක් හරි එකක් එකකට subscribe වෙන්න හදල කියල.

    අඩෝ එක පට්ට අවුලනේ.
    එහෙම බැලුවොත් බන් ඕන එකෙක්ට ඒ වගේ service එකක් ලියල සල්ලි කපාගන්න පුළුවන්නේ බන් popups වලින්.

    browser එකේ run වෙන application එකක් කොහොමද බන් mobitel එකේ අපේ account එක access කරලා සල්ලි කපන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ එක පට්ට අවුලනේ.
    එහෙම බැලුවොත් බන් ඕන එකෙක්ට ඒ වගේ service එකක් ලියල සල්ලි කපාගන්න පුළුවන්නේ බන් popups වලින්.

    browser එකේ run වෙන application එකක් කොහොමද බන් mobitel එකේ අපේ account එක access කරලා සල්ලි කපන්නේ.
    කම්පැනි වලින්ම API එකක් දීල තියෙන්නෙ කැමති උන්ට apps හදන්න. හම්බෙන ගානෙන් සීයට ගානක් කම්පනියට ඉතුරු ගාන developerට. උන්ට කීවට එක එකාගේ subscription අයින්කරනව මිසක් app එක නවත්තන්නේ නෑ උන්ටත් ගානක් එන හින්ද.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොබිටෙල් කනෙක්ෂන් එකෙන් වැලක් බලන්න ගියොත් ඇත්තම් මොකක් හරි මගුලක් සබ්ක්‍රයිබ් වෙනවා
    මගෙත් එහෙම වෙලා කෝල් කලාම කිව්වා "සර් නරක සයිට් වලින් ඕවා එන්නේ" කියලා
    මම ඌට කිව්වා හොඳට කුණුහර්පෙන්, පස්සෙ සල්ලිත් ආයෙ ලැබුනා :lol: