වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ හවස 6ට විතර මන් සීබුවේ බාගෙට තෙමීගෙන ගෙදර එනවා කටුගස්තොට ඉඳන් ගොහාගොඩ පාරෙන්....
    පට්ට ට්‍රැෆික් එකක්... කටුගස්තොට ටවුමට කිට්ටුවෙන්න ට්‍රැෆික් තිබ්බට සාමාන්‍යයෙන් එතනින් එහාට පේරාදෙණිය පැත්තට පාර බ්ලොක් වෙන්නේ කවුරු හරි කුම්භාන්ඩයෙක් පාර බ්ලොක් කරගත්තොත් තමයි...
    පාරේ දිගටම ට්‍රැෆික් එකක් ඊයේ.. අස්සෙන් අස්සෙන් දාගෙන ආව ඉස්සරහට...
    මෙන්න යනවා ඉස්සරහින් Defender එකක් පාර බ්ලොක් කරගෙන...
    ඩිෆෙන්ඩර් කාරයට බැන බැන මමත් ආව Defender එක පස්සෙන්..
    විනාඩි 3, 4කට පස්සේ තම දැක්කේ Defender ඒකට ඉස්සරහින් හද්ද පරණ ත්‍රී වීල් එකක් එනවා පාර මැද පාර බ්ලොක් කරන කොට කොට....
    Defender කාරය හෝන් ගහනවා, Headlight ගහනවා ඉඩ ඉල්ලලා... ත්‍රී වීල් එකාට ගානක් වත් නෑ... කිලෝමීටර් 3කට වඩා ආව ත්‍රී වීල් එක පස්සෙන්... කටුගස්තොට පැත්තට යන ලේන් එක බ්ලොක් නිසා ඉස්සර කරන්න අමාරුයි... අනික ත්‍රී වීල් එක යන්නේ ලේන් එකේ දකුණේ අයිනේ...
    අන්තිමට ඔන්න කොහොම හරි යන්තක් ඉඩක් හම්බෙලා ඩිෆෙන්ඩර් එක දැම්ම ත්‍රී වීල් එක ඉස්සර කරලා.. මමත් දාන්නම් කියල හදනකොටම ඩිෆෙන්ඩර් එක නැවැත්තුව පාර මැද හරහා දාල... ආනොල්ඩ් අයියා ටයිප් 5ක් 6ක් බැස්ස ඩිෆෙන්ඩර් එකෙන් ...
    ඇදලා ගත්තා ත්‍රී වීල් කාරයව බෙල්ලෙන් අල්ලලා එලියට... බොබ් මාලේගේ නෑයෙක් වෙන්න ඇති... හෙඩ්සෙට් එකකුත් කනේ ගහගෙන... Rastafarian කෙනෙක් වගේ..ලොල්...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු එකෙක් අරුට දුන්න කම්මුල් පාරවල් 7ක් 8ක් අනිත්... උන් ත්‍රී වීල් එක හතර පැත්තෙන් උස්සන් ගිහින් පාර අයිනේ ලොරි දෙකක් මැද්දේ තිබ්බ.. ලොරි දෙකෙන් එකක් අයින් කරන්නේ නැතුව ත්‍රි විල් එක ගන්න බෑ...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු සෙට් එක ආයිම වාහනේට නැගල ගියා... අරූ ඔලුවේ අත ගහන් බලන් ඉන්නවා ත්‍රී වීල් එක පාරට ගන්නේ කොහොමද කියල.. ඔය ඔක්කොම ඉවරයි විනාඩි 3ක් 4ක් ඇතුලත... එතනින් පස්සේ ට්‍රැෆික් කියලා එකක් තිබ්බෙම නෑ...

    :rofl::rofl::rofl:

    පට්ට වැඩක් අරුන් ටික කරලා තියෙන්නෙ.... ඔහොම්ම තමයි කරන්න ඕනේ ඕකුන්ට...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ado mchnsla mata ahanna labunu deyak

    wahaneta coolant danna epalu:no::no::no::no::no::no:

    water witharak dannalu

    coolant wala sarata radiator eka diranawalu:nerd::nerd::(:(

    meke aththa naththa mokakda?:nerd::nerd:

    update: mn kadeta gohin coolant aran enakota pora eka dakala mata oya kathawa kiwwe?

    porage vahane one nam pora gawa tynne desel van ekak:yes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ado mchnsla mata ahanna labunu deyak

    wahaneta coolant danna epalu:no::no::no::no::no::no:

    water witharak dannalu

    coolant wala sarata radiator eka diranawalu:nerd::nerd::(:(

    meke aththa naththa mokakda?:nerd::nerd:

    katahawa atta machan.. owa danne automobile engineers la witarai.. coolant danna epa.. water dannath epa malakada kana nisa diranawa... okata mothu danna epa ban.. nikan duwapan..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    katahawa atta machan.. owa danne automobile engineers la witarai.. coolant danna epa.. water dannath epa malakada kana nisa diranawa... okata mothu danna epa ban.. nikan duwapan..

    රත්තරං;21348362 said:

    post eka update kala.poddak blpn

    pora kiwwa mage vahaneta mn kawadawath coolant dala nalu.....
    eth blnnalu mage radiator eke kisi aulak wela nalu

    coolant danawa nam radiator ekak danna balagena dannalu:sorry::sorry::sorry::sorry::sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයේ හවස 6ට විතර මන් සීබුවේ බාගෙට තෙමීගෙන ගෙදර එනවා කටුගස්තොට ඉඳන් ගොහාගොඩ පාරෙන්....
    පට්ට ට්‍රැෆික් එකක්... කටුගස්තොට ටවුමට කිට්ටුවෙන්න ට්‍රැෆික් තිබ්බට සාමාන්‍යයෙන් එතනින් එහාට පේරාදෙණිය පැත්තට පාර බ්ලොක් වෙන්නේ කවුරු හරි කුම්භාන්ඩයෙක් පාර බ්ලොක් කරගත්තොත් තමයි...
    පාරේ දිගටම ට්‍රැෆික් එකක් ඊයේ.. අස්සෙන් අස්සෙන් දාගෙන ආව ඉස්සරහට...
    මෙන්න යනවා ඉස්සරහින් Defender එකක් පාර බ්ලොක් කරගෙන...
    ඩිෆෙන්ඩර් කාරයට බැන බැන මමත් ආව Defender එක පස්සෙන්..
    විනාඩි 3, 4කට පස්සේ තම දැක්කේ Defender ඒකට ඉස්සරහින් හද්ද පරණ ත්‍රී වීල් එකක් එනවා පාර මැද පාර බ්ලොක් කරන කොට කොට....
    Defender කාරය හෝන් ගහනවා, Headlight ගහනවා ඉඩ ඉල්ලලා... ත්‍රී වීල් එකාට ගානක් වත් නෑ... කිලෝමීටර් 3කට වඩා ආව ත්‍රී වීල් එක පස්සෙන්... කටුගස්තොට පැත්තට යන ලේන් එක බ්ලොක් නිසා ඉස්සර කරන්න අමාරුයි... අනික ත්‍රී වීල් එක යන්නේ ලේන් එකේ දකුණේ අයිනේ...
    අන්තිමට ඔන්න කොහොම හරි යන්තක් ඉඩක් හම්බෙලා ඩිෆෙන්ඩර් එක දැම්ම ත්‍රී වීල් එක ඉස්සර කරලා.. මමත් දාන්නම් කියල හදනකොටම ඩිෆෙන්ඩර් එක නැවැත්තුව පාර මැද හරහා දාල... ආනොල්ඩ් අයියා ටයිප් 5ක් 6ක් බැස්ස ඩිෆෙන්ඩර් එකෙන් ...
    ඇදලා ගත්තා ත්‍රී වීල් කාරයව බෙල්ලෙන් අල්ලලා එලියට... බොබ් මාලේගේ නෑයෙක් වෙන්න ඇති... හෙඩ්සෙට් එකකුත් කනේ ගහගෙන... Rastafarian කෙනෙක් වගේ..ලොල්...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු එකෙක් අරුට දුන්න කම්මුල් පාරවල් 7ක් 8ක් අනිත්... උන් ත්‍රී වීල් එක හතර පැත්තෙන් උස්සන් ගිහින් පාර අයිනේ ලොරි දෙකක් මැද්දේ තිබ්බ.. ලොරි දෙකෙන් එකක් අයින් කරන්නේ නැතුව ත්‍රි විල් එක ගන්න බෑ...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු සෙට් එක ආයිම වාහනේට නැගල ගියා... අරූ ඔලුවේ අත ගහන් බලන් ඉන්නවා ත්‍රී වීල් එක පාරට ගන්නේ කොහොමද කියල.. ඔය ඔක්කොම ඉවරයි විනාඩි 3ක් 4ක් ඇතුලත... එතනින් පස්සේ ට්‍රැෆික් කියලා එකක් තිබ්බෙම නෑ...

    :lol::lol::lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    post eka update kala.poddak blpn

    pora kiwwa mage vahaneta mn kawadawath coolant dala nalu.....
    eth blnnalu mage radiator eke kisi aulak wela nalu

    coolant danawa nam radiator ekak danna balagena dannalu:sorry::sorry::sorry::sorry::sorry:

    ane ban.. yakada kellakata wathura tikak dala tiyapan ko dawasak mokada wenne balanna..

    mama nam coolant danawa ekak eka kiwwata.. mage van eka thama example eka mata ganna tiyenne.. awrudu keeyak coolant denmada? no leaks, no rust, no issues nothing at all..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ado mchnsla mata ahanna labunu deyak

    coolant wala sarata radiator eka diranawalu:nerd::nerd::(:(

    meke aththa naththa mokakda?:nerd::nerd:
    :yes:

    :shocked::shocked::shocked:
    ඇත්ත කියපන්...උබලට ඇලියොන් එකක් තියා මොන වාහනයක්වත් තිබ්බේ නෑ නේද????
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    post eka update kala.poddak blpn

    pora kiwwa mage vahaneta mn kawadawath coolant dala nalu.....
    eth blnnalu mage radiator eke kisi aulak wela nalu

    coolant danawa nam radiator ekak danna balagena dannalu:sorry::sorry::sorry::sorry::sorry:

    ස්පෙයා පාට්ස් කඩේක එකෙක්ගෙන්ද උඹ ඕක ඇහුවේ?

    ගරාජ් එකකින් නම් ඇහුවේ ආයි ඒ පැත්ත බලාගෙන බත්වත් කන්න එපා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊයේ හවස 6ට විතර මන් සීබුවේ බාගෙට තෙමීගෙන ගෙදර එනවා කටුගස්තොට ඉඳන් ගොහාගොඩ පාරෙන්....
    පට්ට ට්‍රැෆික් එකක්... කටුගස්තොට ටවුමට කිට්ටුවෙන්න ට්‍රැෆික් තිබ්බට සාමාන්‍යයෙන් එතනින් එහාට පේරාදෙණිය පැත්තට පාර බ්ලොක් වෙන්නේ කවුරු හරි කුම්භාන්ඩයෙක් පාර බ්ලොක් කරගත්තොත් තමයි...
    පාරේ දිගටම ට්‍රැෆික් එකක් ඊයේ.. අස්සෙන් අස්සෙන් දාගෙන ආව ඉස්සරහට...
    මෙන්න යනවා ඉස්සරහින් Defender එකක් පාර බ්ලොක් කරගෙන...
    ඩිෆෙන්ඩර් කාරයට බැන බැන මමත් ආව Defender එක පස්සෙන්..
    විනාඩි 3, 4කට පස්සේ තම දැක්කේ Defender ඒකට ඉස්සරහින් හද්ද පරණ ත්‍රී වීල් එකක් එනවා පාර මැද පාර බ්ලොක් කරන කොට කොට....
    Defender කාරය හෝන් ගහනවා, Headlight ගහනවා ඉඩ ඉල්ලලා... ත්‍රී වීල් එකාට ගානක් වත් නෑ... කිලෝමීටර් 3කට වඩා ආව ත්‍රී වීල් එක පස්සෙන්... කටුගස්තොට පැත්තට යන ලේන් එක බ්ලොක් නිසා ඉස්සර කරන්න අමාරුයි... අනික ත්‍රී වීල් එක යන්නේ ලේන් එකේ දකුණේ අයිනේ...
    අන්තිමට ඔන්න කොහොම හරි යන්තක් ඉඩක් හම්බෙලා ඩිෆෙන්ඩර් එක දැම්ම ත්‍රී වීල් එක ඉස්සර කරලා.. මමත් දාන්නම් කියල හදනකොටම ඩිෆෙන්ඩර් එක නැවැත්තුව පාර මැද හරහා දාල... ආනොල්ඩ් අයියා ටයිප් 5ක් 6ක් බැස්ස ඩිෆෙන්ඩර් එකෙන් ...
    ඇදලා ගත්තා ත්‍රී වීල් කාරයව බෙල්ලෙන් අල්ලලා එලියට... බොබ් මාලේගේ නෑයෙක් වෙන්න ඇති... හෙඩ්සෙට් එකකුත් කනේ ගහගෙන... Rastafarian කෙනෙක් වගේ..ලොල්...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු එකෙක් අරුට දුන්න කම්මුල් පාරවල් 7ක් 8ක් අනිත්... උන් ත්‍රී වීල් එක හතර පැත්තෙන් උස්සන් ගිහින් පාර අයිනේ ලොරි දෙකක් මැද්දේ තිබ්බ.. ලොරි දෙකෙන් එකක් අයින් කරන්නේ නැතුව ත්‍රි විල් එක ගන්න බෑ...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු සෙට් එක ආයිම වාහනේට නැගල ගියා... අරූ ඔලුවේ අත ගහන් බලන් ඉන්නවා ත්‍රී වීල් එක පාරට ගන්නේ කොහොමද කියල.. ඔය ඔක්කොම ඉවරයි විනාඩි 3ක් 4ක් ඇතුලත... එතනින් පස්සේ ට්‍රැෆික් කියලා එකක් තිබ්බෙම නෑ...

    ත්‍රීවීල් කාරයන්ට අන්තයි බන් 40ට විතර කොටන හයිබ්‍රිඩ් සොන්නයො
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Wada%20Bari%20Dasa%20Soda%20Car%201.jpg
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඊයේ හවස 6ට විතර මන් සීබුවේ බාගෙට තෙමීගෙන ගෙදර එනවා කටුගස්තොට ඉඳන් ගොහාගොඩ පාරෙන්....
    පට්ට ට්‍රැෆික් එකක්... කටුගස්තොට ටවුමට කිට්ටුවෙන්න ට්‍රැෆික් තිබ්බට සාමාන්‍යයෙන් එතනින් එහාට පේරාදෙණිය පැත්තට පාර බ්ලොක් වෙන්නේ කවුරු හරි කුම්භාන්ඩයෙක් පාර බ්ලොක් කරගත්තොත් තමයි...
    පාරේ දිගටම ට්‍රැෆික් එකක් ඊයේ.. අස්සෙන් අස්සෙන් දාගෙන ආව ඉස්සරහට...
    මෙන්න යනවා ඉස්සරහින් Defender එකක් පාර බ්ලොක් කරගෙන...
    ඩිෆෙන්ඩර් කාරයට බැන බැන මමත් ආව Defender එක පස්සෙන්..
    විනාඩි 3, 4කට පස්සේ තම දැක්කේ Defender ඒකට ඉස්සරහින් හද්ද පරණ ත්‍රී වීල් එකක් එනවා පාර මැද පාර බ්ලොක් කරන කොට කොට....
    Defender කාරය හෝන් ගහනවා, Headlight ගහනවා ඉඩ ඉල්ලලා... ත්‍රී වීල් එකාට ගානක් වත් නෑ... කිලෝමීටර් 3කට වඩා ආව ත්‍රී වීල් එක පස්සෙන්... කටුගස්තොට පැත්තට යන ලේන් එක බ්ලොක් නිසා ඉස්සර කරන්න අමාරුයි... අනික ත්‍රී වීල් එක යන්නේ ලේන් එකේ දකුණේ අයිනේ...
    අන්තිමට ඔන්න කොහොම හරි යන්තක් ඉඩක් හම්බෙලා ඩිෆෙන්ඩර් එක දැම්ම ත්‍රී වීල් එක ඉස්සර කරලා.. මමත් දාන්නම් කියල හදනකොටම ඩිෆෙන්ඩර් එක නැවැත්තුව පාර මැද හරහා දාල... ආනොල්ඩ් අයියා ටයිප් 5ක් 6ක් බැස්ස ඩිෆෙන්ඩර් එකෙන් ...
    ඇදලා ගත්තා ත්‍රී වීල් කාරයව බෙල්ලෙන් අල්ලලා එලියට... බොබ් මාලේගේ නෑයෙක් වෙන්න ඇති... හෙඩ්සෙට් එකකුත් කනේ ගහගෙන... Rastafarian කෙනෙක් වගේ..ලොල්...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු එකෙක් අරුට දුන්න කම්මුල් පාරවල් 7ක් 8ක් අනිත්... උන් ත්‍රී වීල් එක හතර පැත්තෙන් උස්සන් ගිහින් පාර අයිනේ ලොරි දෙකක් මැද්දේ තිබ්බ.. ලොරි දෙකෙන් එකක් අයින් කරන්නේ නැතුව ත්‍රි විල් එක ගන්න බෑ...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු සෙට් එක ආයිම වාහනේට නැගල ගියා... අරූ ඔලුවේ අත ගහන් බලන් ඉන්නවා ත්‍රී වීල් එක පාරට ගන්නේ කොහොමද කියල.. ඔය ඔක්කොම ඉවරයි විනාඩි 3ක් 4ක් ඇතුලත... එතනින් පස්සේ ට්‍රැෆික් කියලා එකක් තිබ්බෙම නෑ...

    pattan seen eka machan :yes:
     
    Status
    Not open for further replies.