පෙයෝනියර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ පෙයෝනියර් කාර්ඩ් එකේ ඩොලර් $36.82 තියනවා. මේක ATM එකෙන් රුපියල් කීයක් ගන්න පුළුවන් ද ?
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    4300ක් වගේ කොමර්ෂල් එකෙන් නම් ;)
    ගානටම ගන්න එපා, සල්ලි මදි උනොත් රිජෙක්ට් වෙලා $1ක් කැපෙනවා