Elakiri Sony Xperia Club

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ ත්‍රේඩ් එක Sony ෆෝන් වලට ආසාවක් දක්වන, Sony ෆෝන් යුස් කරන,sony ෆෝන් එකක් ගන්න ඉන්න අය සදහා පමණක් වෙන්වූවක් බව සියල්ලන්ම මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    එහෙනම් අපි හැමෝම වැඩේ පටන් ගමු.
    ජය වේවා.:)


    Microsoft/lumia වලට අපේ akilar25ගෙ thread එක තියනවා
    Iphones වලටත් වෙනමම thread එකක් තියනවා

    Sony phones වලට වෙන්වූ thread එකක් මම කිරියේ දැක්කෙ නෑ
    එ් නිසා තමා මේ thread එක දාන්නෙ

    W800 තමා මම පලවෙනියට use කරපු sony phone එක
    ඊට පස්සෙ vivaz, z, z1, z2, z5 premium dual use කරලා තියනවා

    දැන් use කරන්නෙ z2 එක
    Z5 එක දුන්නා සල්ලි හදිස්සියක් වෙලා:sorry:

    2014 දි ගත්ත 4n එක කිසිම අවුලක් නැතිව තාම use කරනවා:cool:....
    ජපන් බඩුනෙ....



    keep-calm-and-love-xperia.png




    "ජපනා හපනා කියලත් කියනවනෙ"

    කොහොමද stealth look එක:love:


    end-lead-630.jpg



    පස්ස ගලවන ලද xperiaවක්:P(මගේ යාලුවෙක්ගේ..... මෝඩයා වගේ 4n එක උඩ තට්ටුවෙන් වට්ටගෙන.එහෙම වෙලත් back glass එකේ එක ඉරක් ගිහිල්ලා වතරයි තිබුනෙ)


    mJRELX6.jpg



    අලුත් පස්සක්:P ebay එකෙන් back glass එකක් ගෙනල්ලා set කරලා දුන්නා:yes:


    Rk6GorP.jpg




    ඔන්න ඔහොමයි මේ ත්‍රේඩ් එකේ ආරම්භය මම දෙන්නේ.
    Sony ෆෝන්ස් යුස් කරන,sony ෆෝන්ස් වලට ආස,sony ෆෝන් එකක් ගන්න ඉන්න අය විතරක් එහෙනම් මේකට එකතු වෙන්න.
    ජයවේවා.:D:D:D:D:D


    kuqsE7B.png
     
    Last edited:

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මම කලින් use කරේ Sony erisson Ray පට්ට 4න් එක පස්සේ:love:
    Xperia L එකක් ගත්තා එක මට වැඩිය සෙට් උනේ නැ:baffled:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    නියම වැඩක්
    11.gif

    මං ලග තිබුනා sony ericsson K550i එකක් :):):)
    මරු ෆෝන් එක.
    :):):):):)
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    aqua M4 ekak thibuna eka missing una
    danata auruddak athi
    patta phone eka ekama aula une storage madi

    sony wala aulak na eth eken passe gatte SAMSUNG A5 (2016)
    danata eka thama pawichchiya
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura

    k310.jpg

    Sony Ericsson K310i



    5736-K810ifrontNobleBlua.jpg

    Sony Ericsson K810i



    imported-sony-ericsson-xperia-x10-mini-pro-u20-black-3487-2495201-18073cde971fcd7bef9952cf2721ca05-product.jpg

    Sony Ericsson XPERIA X10 Mini Pro



    sony-ericsson-xperia-ray-rear-front.jpg

    Sony Ericsson XPERIA Ray



    xperia-tapioca-sim-1-white-android-smartphone-300x348.png

    SONY XPERIA Tipo



    201506111459358462_M4-Aqua-dual-chi-tiet.png

    SONY XPERIA M4 Aqua
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    ONNA MAT AAWA.... Sony ericson k310 -> k608 -> k750 -> sony z ulta 6 inch giant -> NOW SONY XPERIA XA ULTRA