මේ ත්රේඩ් එක Sony ෆෝන් වලට ආසාවක් දක්වන, Sony ෆෝන් යුස් කරන,sony ෆෝන් එකක් ගන්න ඉන්න අය සදහා පමණක් වෙන්වූවක් බව සියල්ලන්ම මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
එහෙනම් අපි හැමෝම වැඩේ පටන් ගමු.
ජය වේවා.
Microsoft/lumia වලට අපේ akilar25ගෙ thread එක තියනවා
Iphones වලටත් වෙනමම thread එකක් තියනවා
Sony phones වලට වෙන්වූ thread එකක් මම කිරියේ දැක්කෙ නෑ
එ් නිසා තමා මේ thread එක දාන්නෙ
W800 තමා මම පලවෙනියට use කරපු sony phone එක
ඊට පස්සෙ vivaz, z, z1, z2, z5 premium dual use කරලා තියනවා
දැන් use කරන්නෙ z2 එක
Z5 එක දුන්නා සල්ලි හදිස්සියක් වෙලා
2014 දි ගත්ත 4n එක කිසිම අවුලක් නැතිව තාම use කරනවා
....
ජපන් බඩුනෙ....
"ජපනා හපනා කියලත් කියනවනෙ"
කොහොමද stealth look එක
පස්ස ගලවන ලද xperiaවක්
(මගේ යාලුවෙක්ගේ..... මෝඩයා වගේ 4n එක උඩ තට්ටුවෙන් වට්ටගෙන.එහෙම වෙලත් back glass එකේ එක ඉරක් ගිහිල්ලා වතරයි තිබුනෙ)
අලුත් පස්සක්
ebay එකෙන් back glass එකක් ගෙනල්ලා set කරලා දුන්නා
ඔන්න ඔහොමයි මේ ත්රේඩ් එකේ ආරම්භය මම දෙන්නේ.
Sony ෆෝන්ස් යුස් කරන,sony ෆෝන්ස් වලට ආස,sony ෆෝන් එකක් ගන්න ඉන්න අය විතරක් එහෙනම් මේකට එකතු වෙන්න.
ජයවේවා.

.... ජපන් බඩුනෙ....

Last edited: