වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ඊවෝ නෙමෙයි බන් නෝමල් ලාන්සර් එක, බොඩි කිට් එක දාල තියෙනව

    ඊවෝ එකේ ඉස්සරහ air dam එක ලොකුයි යකා වගේ , බොනට් එකත් වෙනස්

    මම ඔය දාල තියෙන්නෙ නෝමල් එක

    බොඩි කිට් එක 80,000
    https://ikman.lk/en/ad/lancer-ex-oem-standard-body-kit-for-sale-gampaha
    මම ගොඩක්ම කැමති බොක්ස් මොඩල් වාහන වලට :love::love::love::love:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ඒක තමා මම මේ දවස්වල කම්පනා කර කර ඉන්නේ ගහම්දෝ නොගහම්දෝ කියල :oo:
    80 da?? Gahapaaan...අනාථ සින්හලු අන්න ඉවෝ එකක් යනවා කියලා බල බල ඉදිවි:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ඊවෝ එක කැතයි කියලා නෙමේ කීවේ, මටනම් ඒත් කැතයි නෝමල් ලාන්සර් එක

    ඒක තමා compare කරේ :lol: උඹහේ කිව්වේ වැගන් ආර් එක ලස්සනයි කියල :dull:

    3O7OwHP.png

    CSe2hov.png

    පිටිපස්සේ වීල්ස් සංසන්දනේ කොරහන්කො :lol::lol::lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමා compare කරේ :lol: උඹහේ කිව්වේ වැගන් ආර් එක ලස්සනයි කියල :dull:

    පිටිපස්සේ වීල්ස් සංසන්දනේ කොරහන්කො :lol::lol::lol:

    මම කිවුවේ ලක්ශ 38 තිබ්බ නෝමල් ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියලා, හයියෝ :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    මම කිවුවේ ලක්ශ 38 තිබ්බ නෝමල් ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියලා, හයියෝ :(:(

    අම්මපා කියපන් :dull:

    3O7OwHP.png

    YrBj9go.png

    පස්සේ රෝදේ දැක්කම එපාවෙනවනේ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මපා කියපන් :dull:

    පස්සේ රෝදේ දැක්කම එපාවෙනවනේ :lol:

    අම්මපා මටනම් ලස්සනයි වැගන් ආර් එක ඔය ෆොටෝ එකේ තියෙන ලාන්සර් එකට වඩා :lol::lol:

    IJxyfew.jpg

    මේ වගේ ඒවානම් නියමයි, :love::love::love:
    සුදු පාටනම් එච්චර හරි නෑ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මපා කියපන් :dull:

    පස්සේ රෝදේ දැක්කම එපාවෙනවනේ :lol:

    ඒවුනාට ඉතින් ලාන්සර් එකෙන් ගන්න පුලුවන් ඩ්‍රයිවින්ග් ප්ලෙශර් එක වැගන් ආර් වලින් ගන්න බෑ තමා, මම කිවුවේ මගේ දර්ශනයෙන් පෙනුම ගැන විතරයි හොදේ :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ඒවුනාට ඉතින් ලාන්සර් එකෙන් ගන්න පුලුවන් ඩ්‍රයිවින්ග් ප්ලෙශර් එක වැගන් ආර් වලින් ගන්න බෑ තමා, මම කිවුවේ මගේ දර්ශනයෙන් පෙනුම ගැන විතරයි හොදේ :D:D

    උඹේ දර්ශනේ නම් අම්මපා... :baffled: එක්කෝ ඕන නෑ :dull: මට අර ගෝ කාට් එකක වගේ තියෙන පස්සේ රෝදේ දැක්කම ඇති වැගන් එක එපාවෙන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මපා මටනම් ලස්සනයි වැගන් ආර් එක ඔය ෆොටෝ එකේ තියෙන ලාන්සර් එකට වඩා :lol::lol:

    IJxyfew.jpg

    මේ වගේ ඒවානම් නියමයි, :love::love::love:
    සුදු පාටනම් එච්චර හරි නෑ

    ඔය ෆොටෝ එකේ තියෙන එක කිවුවේ උබ දාපු රතු පාට ලාන්සර් එකට ඈ සුදු පාට එකට නෙමේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ඔය ෆොටෝ එකේ තියෙන එක කිවුවේ උබ දාපු රතු පාට ලාන්සර් එකට ඈ සුදු පාට එකට නෙමේ

    ඔය සුදුපාට ඊවෝ එකෙයි වැගන් ආර් එකෙයි කිසිම සමානකමක් පේන්නේ නෑනෙ :dull: වැගන් ආර් එකේ මොන ගති හින්දද කැමති? බොක්සි ගතියටද? ඔය සුදු ඊවෝ එක බොක්සි නෑනෙ. :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය සුදුපාට ඊවෝ එකෙයි වැගන් ආර් එකෙයි කිසිම සමානකමක් පේන්නේ නෑනෙ :dull: වැගන් ආර් එකේ මොන ගති හින්දද කැමති? බොක්සි ගතියටද? ඔය සුදු ඊවෝ එක බොක්සි නෑනෙ. :oo:

    බොක්සි කිවුවේ ලේලන්ඩ් වගේ බොක්සි නෙමේ, ඒකට බොක්සි නෙමේ හරියන වචනයක් හොයා ගන්න බෑනේ , අර ඇඩ් දෙකේ තිබ්බ ලාන්සර් වගේ ඒවාට කැමති නෑ කියලා ඒවේ හැඩේට

    ,අවුරුදු 9ක් පරන ලාන්සර් එකට වඩා වැගන් ආර් එක හොද කියලා හිතුනා ෆැමිලි වාහනයක් විදියට අම්මටත් පදින්න පුලුවන් හින්දා

    එහෙම හේතුවකුත් නෑ, ලක්ශ 38 ක් තිබ්බනම් 28ක් දීලා carina GT at210 4age 20v එන්ජින් එක 6forward තියෙන එකක් ගන්නවා, එතකොට වැගන් ආර් හදේ

    I8sbBN2.jpg

    :love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113

    එහෙම හේතුවකුත් නෑ, ලක්ශ 38 ක් තිබ්බනම් 28ක් දීලා carina GT at210 4age 20v එන්ජින් එක 6forward තියෙන එකක් ගන්නවා, එතකොට වැගන් ආර් හදේ

    I8sbBN2.jpg

    :love::love:

    අන්න ඒකට නම් කාර් එකක් කිව්වැකි.
    ලාන්සර් එකට වඩා වැගන් R එක ලස්සනයි කිව්වම එපාවෙනවනෙ :frown::frown:
    ඔන්න කරීනා එක ලාන්සර් එකට වඩා ලස්සනයි කිව්වනං කමකුත් නෑ :D

    0xlilCV.png

    CSe2hov.png
     
    Status
    Not open for further replies.