වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21354282 said:
    අඩෝ.. V8 Lexus LS470 බන්..... මාරයි නේ?:lol::lol::lol:

    25tb8fa.jpg

    Ohe owa kiiyada naana. Man wage asaranayintath ganna puluwan athi :sorry::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඊයේ HIGHWAY පින්නදුවexit එකයි කුරුදුගහ හැතැප්මexit එකයි අතර ලොකු accident එකක් වෙලා තිබ්බා...වැට කඩන් ගිහින් තිබ්බා ගොඩක් දුර...කවුරුහරි දන්නවද මොකද වෙලා තීන්නේ කියලා...වාහනයක් පේන්න තිබ්බේ නෑ..කඩාගෙන පහලට වැටිලා වගේ..:oo:

    Ara thadi container ekak neda
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21354314 said:
    ලංකාවේ උත්තියේ ඉන්නේ,තව සතියක් තියෙනවා. මේක හැප්පුනා.අද හදලා ගෙනාවේ. තිබ්බ එකම තමා.

    Me lexus ekakne. Nana laga thibbe sahara wak ne :sorry:
    Allah prathihara pala sahara lexus karalawath da
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21354242 said:

    උබ රටකට ගිහාම උබේ පර්මනන්ට් වීසා පොතට වැදිලා නැත්නම්, විසිට් හෝ ටුවරිස්ට් වීසා එකකනම් ඉන්නේ ඒ ටුවරිස්ට් වීසා එක වලංගු මාසයක් නම් ඒ මාසේ පදින්න පුලුවන් හුගක් රටවල. හැබැයි ඔටෝමොබයිල් ඇසෝශියේශන් එකෙන් ලැයිසන් එක ඉන්ටනැශනල් කරන් යන්න,

    LHD, RHD ප්‍රශ්නයක් නෑද්ද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;21354282 said:
    අඩෝ.. V8 Lexus LS470 බන්..... මාරයි නේ?:lol::lol::lol:

    25tb8fa.jpg
    Lexus දොරක් තිබ්බා නේ තම්බියා;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21354242 said:

    උබ රටකට ගිහාම උබේ පර්මනන්ට් වීසා පොතට වැදිලා නැත්නම්, විසිට් හෝ ටුවරිස්ට් වීසා එකකනම් ඉන්නේ ඒ ටුවරිස්ට් වීසා එක වලංගු මාසයක් නම් ඒ මාසේ පදින්න පුලුවන් හුගක් රටවල. හැබැයි ඔටෝමොබයිල් ඇසෝශියේශන් එකෙන් ලැයිසන් එක ඉන්ටනැශනල් කරන් යන්න,


    මචන් ඔය රතු කරල තියෙන එකේ තේරුම මොකද්ද?

    ඔටෝමොබයිල් ඇසෝශියේශන්එ ක රජයේ ආයතනයක් නෙමේද? ඒකෙනුත් ට්‍රයල් එකක් එහෙම තියෙනවාද?

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    I’m a kangaroo and I can jump so high, I touch the sky,
    and all day long I skip along and sing my little song:
    “Hoppity, hoppity, skippity, skippity,
    jumpity jump, to the kangaroo song.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් ඔය රතු කරල තියෙන එකේ තේරුම මොකද්ද?

    ඔටෝමොබයිල් ඇසෝශියේශන්එ ක රජයේ ආයතනයක් නෙමේද? ඒකෙනුත් ට්‍රයල් එකක් එහෙම තියෙනවාද?


    උබ ජොබ් එකකට රටකට යනවනම් රෙසිඩන්ස් වීසා වදිනවනේ. එහෙම වැඩිලා තිබ්බොත් ඒ රටේ ලැයිසන් එකම ඕනේ

    ඔටෝමොබයිල් ඇසෝසියෙශන් එකේ විස්තරේනම් මම දන්නේ ඔච්චර තමා මචන්
     
    Status
    Not open for further replies.