java දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනි . මම පොඩි application එකක් හදන්නවා. එකේ interface එක SalesManagement_mainWindow.java file එකේ තියන්නේ එකේ tab දාල පහල වගේ හදල තියනවා. මේ ඔක්කොම එකම class එකේ code කරන එක ටිකක් පැහැදිලි මදි නිසා වෙන වෙනම class වල (image එකේ තියනවා වගේ) code කරන්න බැලුවේ. ඒ විදියට කරපුවම වැඩේ පැහැදිලි නිසා , මේ විදියට කරනවානම් කොහොමද java classes interface එකත් එක්ක සම්බන්ද කරන්නේ.(මට වෙන්න ඕනි button එකක් click කරපුවම එකට වෙන් වුන class එකට ගිහින් method call කරන්න එහෙම.එත් interface එකේ තියන jtextbox එහෙම ගන්න බැ කියපු දේ තේරුනේ නැත්තම් ignore කරලා දාන්න 

)
එතකොට ටැබ් වල තියන jtextbox, jbutton එහෙම පිට class එකේ ඉදන් access කරන්නේ කොහොමද . දන්නා ය කියල දෙන්නකෝ


)එතකොට ටැබ් වල තියන jtextbox, jbutton එහෙම පිට class එකේ ඉදන් access කරන්නේ කොහොමද . දන්නා ය කියල දෙන්නකෝ



