Java Help to manage classes

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    java දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනි . මම පොඩි application එකක් හදන්නවා. එකේ interface එක SalesManagement_mainWindow.java file එකේ තියන්නේ එකේ tab දාල පහල වගේ හදල තියනවා. මේ ඔක්කොම එකම class එකේ code කරන එක ටිකක් පැහැදිලි මදි නිසා වෙන වෙනම class වල (image එකේ තියනවා වගේ) code කරන්න බැලුවේ. ඒ විදියට කරපුවම වැඩේ පැහැදිලි නිසා , මේ විදියට කරනවානම් කොහොමද java classes interface එකත් එක්ක සම්බන්ද කරන්නේ.(මට වෙන්න ඕනි button එකක් click කරපුවම එකට වෙන් වුන class එකට ගිහින් method call කරන්න එහෙම.එත් interface එකේ තියන jtextbox එහෙම ගන්න බැ කියපු දේ තේරුනේ නැත්තම් ignore කරලා දාන්න ;););))

    එතකොට ටැබ් වල තියන jtextbox, jbutton එහෙම පිට class එකේ ඉදන් access කරන්නේ කොහොමද . දන්නා ය කියල දෙන්නකෝ

    BLKJlQ3.jpg

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ ඔක්කොම එකම class එකේ code කරන එක ටිකක් පැහැදිලි මදි නිසා ......

    Kohomath a widiyatanam nam code karanne na.....code readability ekath hard...

    code reuse karannath ba....

    eka nisa code seperate karanna one.....

    MVC architecture ekata design karanna.......

    Model - View - Controller

    View = Java GUI interface

    Model = Bean Class

    Controller = Business Logic And any other Logic

    swing text box....textfield...blabla....ewa okooma private....

    eka nisa ewata kelinma code liyannath ba liyanneth na....

    ekata thmai bean class ekak use karanne.....

    bean class ekak kiwwe getter setter method set ekak thiyena java class ekak....

    ref - http://www.javatpoint.com/java-bean

    SQl walata wenama class liyanna......logic walata wenama class liyanna....

    button eken ekata code seperate karanna ba....ehema karanna puluwan limit ekak thiyenawa....a limit eke idan design karanna.....

    Last edited:
    • Like
    Reactions: Fake Hakker

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    උබ කෝඩින්ග් වලට අලුත් නිසා මම කිසිම framework එකක් වත් design architecture එකක් වත් suggest කරන්නෙ නෑ. හැබැයි එහෙම නැතුව ඔය වැඩේ කරන්නත් බෑ.

    එහෙම නැතුව කරනවා නම් කරන්න තියෙන්නෙ ඔක්කොම component වල access modifiers වෙනස් කරන්න ඕනෙ. (Encapsulation) එහෙම නැත්නම් getter-setter දාන්න ඕනෙ. default තියෙන්නෙ private access modifier එක. ඒ නිසා ඒ ඔක්කොම public කරන්න ඕනෙ. එතකොට ආදාල class එකේ උබේ
    GUI class තියෙන object එකක් හදල ඔක්කොම access කරන්න පුලුවන්.

    Code:
    SalesManagement_mainWindow sm = new SalesManagement_mainWindow();
    sm.textFiled...
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    :yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    හිතුවක්කාරයා;21355212 said:
    හැබැයි මේ වැඩේ කිසිම සාර්තකත්වයක් නෑ මන් දන්න තරමින්. සින්ස් මේ ඔක්කොම කොම්පෝනන්ට් වටේටම විසිබල් නිසා ඩිවලොප්මන්ට් පේස් එකේදිම සිස්ටම් එකේ බර හොදට දැනෙනව. අඩුම ගානෙ ප්‍රොටෙක්ටඩ් වත් දාල විතින්ද පැකේජ් කෝඩ් කරන්න ඕනෙම නම්.
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    Kohomath a widiyatanam nam code karanne na.....code readability ekath hard...

    code reuse karannath ba....

    eka nisa code seperate karanna one.....

    MVC architecture ekata design karanna.......

    Model - View - Controller

    View = Java GUI interface

    Model = Bean Class

    Controller = Business Logic And any other Logic

    swing text box....textfield...blabla....ewa okooma private....

    eka nisa ewata kelinma code liyannath ba liyanneth na....

    ekata thmai bean class ekak use karanne.....

    bean class ekak kiwwe getter setter method set ekak thiyena java class ekak....

    ref - http://www.javatpoint.com/java-bean

    SQl walata wenama class liyanna......logic walata wenama class liyanna....

    button eken ekata code seperate karanna ba....ehema karanna puluwan limit ekak thiyenawa....a limit eke idan design karanna.....

    godak pin mama try karala balannam

    හිතුවක්කාරයා;21355139 said:
    Classname objectName = new ClassName();
    ObjectName.method(arguments);

    2s93j0f.jpg
    [/IMG]
    :love::love::love:
    උබ කෝඩින්ග් වලට අලුත් නිසා මම කිසිම framework එකක් වත් design architecture එකක් වත් suggest කරන්නෙ නෑ. හැබැයි එහෙම නැතුව ඔය වැඩේ කරන්නත් බෑ.

    එහෙම නැතුව කරනවා නම් කරන්න තියෙන්නෙ ඔක්කොම component වල access modifiers වෙනස් කරන්න ඕනෙ. (Encapsulation) එහෙම නැත්නම් getter-setter දාන්න ඕනෙ. default තියෙන්නෙ private access modifier එක. ඒ නිසා ඒ ඔක්කොම public කරන්න ඕනෙ. එතකොට ආදාල class එකේ උබේ
    GUI class තියෙන object එකක් හදල ඔක්කොම access කරන්න පුලුවන්.

    Code:
    SalesManagement_mainWindow sm = new SalesManagement_mainWindow();
    sm.textFiled...

    ඔව් හැම එකක්ම public කරලා කරන්න බැලුවා

    හැබැයි මේ වැඩේ කිසිම සාර්තකත්වයක් නෑ මන් දන්න තරමින්. සින්ස් මේ ඔක්කොම කොම්පෝනන්ට් වටේටම විසිබල් නිසා ඩිවලොප්මන්ට් පේස් එකේදිම සිස්ටම් එකේ බර හොදට දැනෙනව. අඩුම ගානෙ ප්‍රොටෙක්ටඩ් වත් දාල විතින්ද පැකේජ් කෝඩ් කරන්න ඕනෙම නම්.

    :yes::yes::yes::yes: