වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar559392_7.gif

    හිටු ඕක මාරු කරනවා
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අඩෝ ඊයෙ රෑ මාර ආතල් එකක් සෙට් උනානෙ
    මම පොඩ්ඩක් රෑ වුනා ඔෆිස් එකේ යනකොට 1 විතර උනා, කලර් ලයිට් එකේ දි ස්ටාර්ලට් ග්ලැන්සා එකක් තිබුනා තව අර DHL ඩිලිවරි වෑන් එකක් තිබුනා මුන් දෙන්නා ගේමට යනවා
    අර DHL ඩිලිවරි වෑන් එකත් ස්ටාලට් එක ගානටම යනවා කියපන්කෝ ස්ටාලට් එක හෙනම අමාරුවෙන් තමයි අරුව පහුකරේ අර DHL එකත් අතඅරින්නෙම නැතුව ගියා

    ආපහු ඊලග කලර් ලයිට් එකේ මම පොඩ්ඩක් බැලුවා මොකද්ද මේ වෑන් එක කියලා Mercdiese වෑන් එකක් v6 එකක්, v6 හින්දා යෑම නම් සුපිරියට ඇති හිතපල්ලාකෝ ග්ලැන්සා එකක් එක්ක ගේමට යන්න පුලුවන් වෑන් එකක්. මොකද්ද දන්නෙ නෑ හරියටම මොඩල් එක

    Mercedez benz vito mcn van eka
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    උබත් එහෙනම් කොලබ වෙන්න ඔිනි
    මොකෝ කියන්නෙ හෙට යන්ද රත්තා මාමිලෑ ගෙදර:P

    ඈ බොල ඌ ඉන්න දිහාව ඔය location එකේ තියෙන්නේ :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මම කිවුවේ ලක්ශ 38 තිබ්බ නෝමල් ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියලා, හයියෝ :(:(

    Mitsubishi එකෙන් දන්නවා නම් උඹව උස්සයි :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොලබ සිටින පුද්ගලයන් කවරේද?

    මම
    බඩා මාමි(වලි මාමි)
    ෂමියා


    නුවර ඉන්නේ,


    ලක්ෂාන්
    මහේෂ්


    අනෙත් එවුන් කොහෙද බන් ඉන්නෙ? චාමර හයනිඩා etc​

    මම කොළඹ නෙමෙයි බන්.පානදුරේ.පානදුරේ අයිති වෙන්නේ කළුතර දිස්ත්‍රික්කෙට.කොළඹ දිස්ත්‍රික්කයයි කළුතර දිස්ත්‍රික්කයයි වෙන් වෙන්නේ පානදුරෙන්
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම කොළඹ නෙමෙයි බන්.පානදුරේ.පානදුරේ අයිති වෙන්නේ කළුතර දිස්ත්‍රික්කෙට.කොළඹ දිස්ත්‍රික්කයයි කළුතර දිස්ත්‍රික්කයයි වෙන් වෙන්නේ පානදුරෙන්

    මට මතක උබ මොරටුවේ වගේ

    මොරටුවේ කවුරැහරි හිටියා මේකෙ
     
    Status
    Not open for further replies.