Rattaran kolaba.
Mama elowa![]()

අඩෝ ඊයෙ රෑ මාර ආතල් එකක් සෙට් උනානෙ
මම පොඩ්ඩක් රෑ වුනා ඔෆිස් එකේ යනකොට 1 විතර උනා, කලර් ලයිට් එකේ දි ස්ටාර්ලට් ග්ලැන්සා එකක් තිබුනා තව අර DHL ඩිලිවරි වෑන් එකක් තිබුනා මුන් දෙන්නා ගේමට යනවා
අර DHL ඩිලිවරි වෑන් එකත් ස්ටාලට් එක ගානටම යනවා කියපන්කෝ ස්ටාලට් එක හෙනම අමාරුවෙන් තමයි අරුව පහුකරේ අර DHL එකත් අතඅරින්නෙම නැතුව ගියා
ආපහු ඊලග කලර් ලයිට් එකේ මම පොඩ්ඩක් බැලුවා මොකද්ද මේ වෑන් එක කියලා Mercdiese වෑන් එකක් v6 එකක්, v6 හින්දා යෑම නම් සුපිරියට ඇති හිතපල්ලාකෝ ග්ලැන්සා එකක් එක්ක ගේමට යන්න පුලුවන් වෑන් එකක්. මොකද්ද දන්නෙ නෑ හරියටම මොඩල් එක
උබත් එහෙනම් කොලබ වෙන්න ඔිනි
මොකෝ කියන්නෙ හෙට යන්ද රත්තා මාමිලෑ ගෙදර![]()
උබත් එහෙනම් කොලබ වෙන්න ඔිනි
මොකෝ කියන්නෙ හෙට යන්ද රත්තා මාමිලෑ ගෙදර![]()
මම කිවුවේ ලක්ශ 38 තිබ්බ නෝමල් ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියලා, හයියෝ![]()
Mitsubishi එකෙන් දන්නවා නම් උඹව උස්සයි


කොලබ සිටින පුද්ගලයන් කවරේද?
මම
බඩා මාමි(වලි මාමි)
ෂමියා
නුවර ඉන්නේ,
ලක්ෂාන්
මහේෂ්
අනෙත් එවුන් කොහෙද බන් ඉන්නෙ? චාමර හයනිඩා etc
මම කොළඹ නෙමෙයි බන්.පානදුරේ.පානදුරේ අයිති වෙන්නේ කළුතර දිස්ත්රික්කෙට.කොළඹ දිස්ත්රික්කයයි කළුතර දිස්ත්රික්කයයි වෙන් වෙන්නේ පානදුරෙන්