අලුත් අවුරුද්දේ ඇත්ත කථාව
දැන් රැවටුනා ඇති.
අලුත් අවුරුද්ද හෙවත් සුර්ය මංගල්‍ය කිය කිය අපි සමරන්නේ් දෙමල බමුණන්ගේ විකාරයක්.
අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව, නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි. මහා වංශයේ ඔීක පැහැදිලිව සදහන් වෙනවා.
සිංහල බෞද්ධ අපේ මහා මංගල්‍යය තමයි වෙසක් උත්සවය.

එතකොට ඒකත් සිංහල සංස්කෘතික අංගයක් නෙවේ ද ? 